1.ලංකාවෙ වාහන හැදුවත් නැතත් ඉක්මනටම ඉන්දියන් වාහනවලට මොනවහරි කරන්න වෙයි
2.මේ කතාව බොරුවක්! ලංකාවෙ දේශපාලකයොන්ට සල්ලි පිටරට යවන්න කැසිල්ලක් නැහැ. ඒවුනාට දේශපාලකයො මේකට සම්බන්ධයි. හැබැයි වෙන විදියකට,
ලංකාවෙ දේශපාලකයොන්ට ඉතිහාසෙ ඉඳලම ලංකාව දියුනු කරන්න උවමනාවක් තිබුනෙ නැහැ. මහින්ද රාජපක්ෂට තිබුනෙත් නැහැ. මෙතනදි ප්‍රධාන පක්ෂ දෙකේ දේශපාලකයො හැමදාම කලේ සාමන්‍ය මිනිස්සු තමන්ගෙ වහලුන් බවට පත්වෙන විදියෙ ක්‍රියාකාරකම්. කොටින්ම දේශපාලයො සාමාන්‍ය මිනිස්සුන්ව පාගගෙන තමන්ගෙ බලයෙ හයිය පෙන්නගෙන ඉන්න එක විතරයි. හැමදාම අපේ රට පාලනය වුනේ වලව් කීපයකට ඕන විදියට. කොටින්ම රට සුද්දගෙන් නිදහස්වුනත් වලව්කාර කළු සුද්දොන්ගෙන් නිදහස් වෙලා නැහැ
3. ප්‍රතිපත්තියක් ඇතුව මනුස්සයෙක් දේශපාලන පක්ෂෙකට කැමතියි කියන වලක්වන අයිතියක් නැහැ. උඹටත් ඒකට මොකුත් කියන්න බැහැ.
මම කියපු එක තේරිලා නෑ .. පක්ෂයේ ප්‍රතිපත්ති වෙනුවෙන් මිනිහෙක් පෙනී ඉන්නව කියන එකයි රෙදි නැතුව කඩේ යනවා කියන එකයි දෙකක් .. පක්ෂයේ ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී ඉන්න මිනිහට පක්ෂේ වැරැද්ද පෙන්නන්නත් පුළුවන් වෙන්න ඕනේ .. එත් මම ඉස්සෙල්ල අරක කිව්වේ එජාපෙ වැරද්දක් පෙන්නලා දුන්නම ඒක වෙනුවෙන් උත්තර දෙන්නේ නැතුව නහුතෙට රිදිලා හීන් නුලෙන් මොකක් හරි කුණුහරපයක් දාල රෙප් කපල යන මේකෙම ඉන්න සමහරක් ට දැනෙන්න ...



ඒ වගේම ලංකාවේ දේශපාලකයන්ට රට දියුණු කරන්න ඉතිහාසේම උවමනාවක් තිබ්බේ නෑ කියනවා නං එක බොරුවක් ... ඒ වගේම දේශපාලකයෝ කරන වැඩ වලින් මිනිස්සු වහල්ලු කරගත්තයි කියල ඒකට දේශපාලකයන්ට වරද පටවන්න බෑ ..

මොකද ඡන්දේ දෙන ජනතාව දැන ගන්න ඕනේ නිවැරදි නායකයෙක්ව තෝරාගන්න .. එත් වෙලා තියෙන්නේ ඉතිහාසේ ඉඳලම ලංකාවට වෙච්ච සමාජ පරිහානිය නිසා එක සමාජේ හැම මට්ටමකට බල පාල .. එක වෙනස් කරගන්න දැනගන්න ඕනේ මිනිස්සුමයි ...