කවදාහරි තේරෙයි පුතේ නිකමට බැදපු එකෙක් ගෙන් අහල බලපන් කන කට්ට ගෑනි දෙන ප්‍රෙෂර් එක එහෙමබඩුවක් ගහල රටේ ඉන්න හැම ගෑණු කෙනා දිහාම ඒ කෝණෙන් බලන්න එපා යකෝ. පිරිමින්ට වඩා logically හිතන ගෑණු ඕනෙ තරං ඉන්නව. ගෑණුයි ලොජිකලි හිතන්නෙ සහකරුවෙක් තෝරගනිද්දි. පිරිමි තමා හැඟීම් වලට වහල් වෙන්නෙ. male supremacyමේ වගේ post වලට ගෑණු රිප්ලයි කරන්න එන්නෙ නැති හින්ද පිරිමි හිතං ඉන්නෙ මේව ඇත්ත කියල
![]()

උබ existential crisis තියෙන Loser කෙනෙක් නිසා උබත් එක්ක argue කරන්නේ නෑ. ඔන්න Ignore list එකට දැම්මා.
මේ වගේ post වලට ගෑණු රිප්ලයි කරන්න එන්නෙ නැති හින්ද පිරිමි හිතං ඉන්නෙ මේව ඇත්ත කියල 
ඕනෙ කෙහෙම්මලක් හිතා ගනිං. උඹව වෙනස් කරන්න මට බෑ. වෙන එකෙක් හරි උඹ වගේ sexist වෙන එකෙන් වලකියි කියල reply කලේ.

