ලංකාවේ_ජීවිතේ

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,870
    28,758
    113
    yes.. I agree with you.. money can solve 99.9% problems no matter where you are.. :yes:

    labour cheap hinda duppath ratewal wala salli tiyene ekekta hondeta inna puluwan(drivers, servants ..etc...)..developed country ekekata gihilla oya sellan danne ba :yes:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    salli nattan lankawe idala wedak ne ban.salli tiyenawanan full sapa.lankawe innawanan 99% dewal walata not give a fk tamai inna one.oya liyum karayata maseta 500k wage dunnanan gedratama genalla dei,ohoma tama lankawa.salli tiyenawnan all problems solved

    :yes::yes: ඔවු බන් සල්ලි තියෙනවනම් ඕන කැ# වැඩක් යට ගහන්නත්, ඕන කේස් එකක් edditකරන්නත් පුලුවන් කිසි අවුලක් නෑ. සල්ලි නැති එකා හැමදාම විදවනව එකේකාගෙ බලු කම් / කැ# කම් වලින්, ලංකාවට එන සුද්දොත් ගොඩක් වෙලාවට බීල ආතල් ගන්න වෙලාවට උන්ගෙ අතින් වරදක් වුනත් කොහොමහරි අපේ එකාගෙ ඇගේ ගහල ශේප් වෙන සීන් ඕන තරම් තියෙනව. :yes:
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    මටත් ඔය හා සමාන අත්දැකීම් තියනවා. මිනිස්සු බහුතරයක් ආත්මාර්ථකාමියි අනික් මනුස්සයාට හෙන ගැහුවත් කමක් නෑ කියන ලයින් එකෙන් ඉන්නේ තමන්ගේ වැඩේ කෙරෙනවා නම්. පාරෙ වාහනයක් අරන් යනවා කියන්නේ ඇත්තටම එපා වෙන වැඩක්. ත්‍රීවිල් විතරක් නෙමෙයි අනික් වාහන කාරයොත් කිසි විනයක් නැතුව එලවන්නේ. සමහර වෙලාවට ඉස්සරහින් වාහනයක් යනකොට පිටිපස්සෙන් ඇවිත් හෝන් ගහනවා, පාරට වාහනේ දාගන්න ඉඩ දෙන්නෙ නෑ ලේසියෙන්. ත්‍රීවීල් කාරයින්ගේ නම් කොහොමත් අණක්ගුණක් නෑ. උන් හිතං ඉන්නේ පාරෙ යන්නේ උං විතරයි කියලා. තත්පරයක් ඉවසන්න බැරි ජාතියක් ත්‍රීවීල් කාරයෝ කියන්නේ.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කෙටියෙන් කියන්නම්, දවස් 11 ඉදිය ඇවිල්ල හැමදාම වගේ තිත්තම උනා බන්...

    කියනවනම් ලෙසට කියන්න පුළුවන් වැඩක් නැහැ...

    මේ ඉන්න රටේ සිටිසන් දෙනවනම් අම්මලත් ගේන්නම් මෙහෙම මැරිලා යනවා සත 5 එවන්නේ නැතුව...

    සල්ලි වලට ඕන දෙයක්

    ලංකාවේ ඉන්නවනම් කන්ටැක්ස් ඕන, සල්ලි ඕන, නිතිය දැනගන්න ඕන,
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මේ එළකිරියත් ලංකාවේ මිනිසුන්ගේ අසමජ්ජාති ගති එළිදැක්වෙන හොඳ තැනක්. මම ගොඩක් ටෙක් ෆෝරම්ස් වල මේ වගේම ලියනවා. ඔක්කොම වගේ ඇමරිකන් සහ ඒවායේ කතාකරන බහුතරයත් ඒ රටේම උන්. හැබැයි තමන්ගේ මතයට විරුද්ධව ගියා කියල මේ වගේ කුණුහරුප කියාගෙන එන්නේ නැහැ .

    උදාහරණයක් ගත්තොත් iMORE කියන ෆේමස් ෆෝරම් එකේ මම ඇපල් කොම්පැනියට ගොඩක් දොස් කිව්වා එයාලගේ උද්දච්ච වැඩ ගැන. (මමත් ඇපල් ෆෝන් පාවිච්චි කරන කෙනෙක්)

    iMORE එකේ ඉන්නේ ගොඩක්ම ඇපල් ෆෑන්ස් ල තමයි. හැබැයි උන් ඒවාට වැදගත් විදියට රිප්ලයි කළා මිසක් එකෙක්වත් මට බැනගෙන ආවේ නැහැ.

    ඒ උනාට උඹේ අනික් ප්‍රොෆයිල් එකෙන් උඹ කෙලින්ඩ තියන හැම පිස්සුවම කෙලිනවනේ මේකෙ. SJ91
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,096
    67,404
    113
    කෙටියෙන් කියන්නම්, දවස් 11 ඉදිය ඇවිල්ල හැමදාම වගේ තිත්තම උනා බන්...

    කියනවනම් ලෙසට කියන්න පුළුවන් වැඩක් නැහැ...

    මේ ඉන්න රටේ සිටිසන් දෙනවනම් අම්මලත් ගේන්නම් මෙහෙම මැරිලා යනවා සත 5 එවන්නේ නැතුව...

    සල්ලි වලට ඕන දෙයක්

    ලංකාවේ ඉන්නවනම් කන්ටැක්ස් ඕන, සල්ලි ඕන, නිතිය දැනගන්න ඕන,

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: airport ekata aye yanna hitunane??
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    ලංකාවේ හොඳයි කියන්න දෙයක් දැන් නැති තරම්. මිනිස්සු තිරිසන්නු වගේ. කිසිම රජයේ ආයතනයකින් අඳුරන්නේ නැත්තම් වැඩක් කරගන්න දවස් ගණන් රස්තියාදු වෙන්න ඕනේ.

    ප්‍රවාහනය , නීතිය වගේ වලින් ලංකාව බැලුම තැනක ඉන්නේ. කෑම බීම ගත්තත් වස තමයි බහුතරයක්. මිනිස්සු රවට්ටලා විකුණලා දානවා....

    මේ රටේ සල්ලි තිබ්බ කියලත් උඩින් යන්න බෑ ඌත් ට්‍රැෆික් එකේ වරු ගණන් ඉන්න ඕනේ..... සල්ලි තියෙන එකාට විතරක් ගරුකරන දුප්පත් මනුස්සය දිහා රවල බලන අමුතු රටක්. රැකියාවේ උෂ්නේ ගහපු එවුන්ගෙන් වැඩක් කරගන්න ගියහම තේරෙනවා මේ රටේ ඉපදීම කොයිතරම් කාලකන්ණි කමක්ද කියල.. වෙන රටකට යන්න බැරිකමට මේ කරුමේ ගෙවා ගෙවා ඉන්න වෙනවා
     
    • Like
    Reactions: Opinion

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ලංකාවේ හොඳයි කියන්න දෙයක් දැන් නැති තරම්. මිනිස්සු තිරිසන්නු වගේ. කිසිම රජයේ ආයතනයකින් අඳුරන්නේ නැත්තම් වැඩක් කරගන්න දවස් ගණන් රස්තියාදු වෙන්න ඕනේ.

    ප්‍රවාහනය , නීතිය වගේ වලින් ලංකාව බැලුම තැනක ඉන්නේ. කෑම බීම ගත්තත් වස තමයි බහුතරයක්. මිනිස්සු රවට්ටලා විකුණලා දානවා....

    මේ රටේ සල්ලි තිබ්බ කියලත් උඩින් යන්න බෑ ඌත් ට්‍රැෆික් එකේ වරු ගණන් ඉන්න ඕනේ..... සල්ලි තියෙන එකාට විතරක් ගරුකරන දුප්පත් මනුස්සය දිහා රවල බලන අමුතු රටක්. රැකියාවේ උෂ්නේ ගහපු එවුන්ගෙන් වැඩක් කරගන්න ගියහම තේරෙනවා මේ රටේ ඉපදීම කොයිතරම් කාලකන්ණි කමක්ද කියල.. වෙන රටකට යන්න බැරිකමට මේ කරුමේ ගෙවා ගෙවා ඉන්න වෙනවා

    Try ekak dila balapan penaganna
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0

    umba kiyana kathawata mama ekangai. salli thiyena minihatath me ratey ona tharam prashna thiyenawa
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    Try ekak dila balapan penaganna

    මුලික ප්‍රශ්නේ අම්ම තාත්ත වයිෆ් එක්ක යන්න පුළුවන් උනත් එක තමයි එකම දේ:sorry:

    umba kiyana kathawata mama ekangai. salli thiyena minihatath me ratey ona tharam prashna thiyenawa

    මේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙයි කියලනම් මේ කපේදී හිතන්න එපා.. ජිවත් වෙන්න තියෙන්නේ දැන් මිනිස්සුන්ට අවුරුදු 60ක් වගේ ආයු කාලයක්. එකත් කරුමේ ගෙවල ගෙවල හම්බකරලා බදු ගෙවල උන්ගේ රෙස්පට් බලල අපේ ඇඟේ ලේ රත්කරගෙන ලෙඩ දුක් හදාගෙන මැරිලා යන ඇරෙන්න වෙන විකල්ප නෑ සිංහලුන්ට. පුළුවන එවුන් ටික රටෙන් පැනගන්නව, ඉගෙන අන්තිමට මේකේ ඉතුරු වෙන්නේ වයසක මිනිස්සු ටිකයි ලෙඩ්ඩු ටිකයි පොඩි ළමයි තමයි.
     
    :yes:
     
    • Like
    Reactions: shameera89

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    :yes::yes: ඔවු බන් සල්ලි තියෙනවනම් ඕන කැ# වැඩක් යට ගහන්නත්, ඕන කේස් එකක් edditකරන්නත් පුලුවන් කිසි අවුලක් නෑ. සල්ලි නැති එකා හැමදාම විදවනව එකේකාගෙ බලු කම් / කැ# කම් වලින්, ලංකාවට එන සුද්දොත් ගොඩක් වෙලාවට බීල ආතල් ගන්න වෙලාවට උන්ගෙ අතින් වරදක් වුනත් කොහොමහරි අපේ එකාගෙ ඇගේ ගහල ශේප් වෙන සීන් ඕන තරම් තියෙනව. :yes:
    මේ රට හොදයි ගොඩක් සල්ලි තියනව වැරදි වැඩ කරන මිනිස්සුන්ට උදාහරණයක් විදිහට ඇමති කෙනෙක්ට වගේ මොකද ඕන මගඩියක් නැත්තම් මිනියක් හරි මරලා සල්ලි හින්දා බේරෙන්ඩ පුළුවන් වෙන රටවල් වල ඔය සෙල්ලම් දාන්ඩ බැ
    අනිත් එක එන්ඩ එන්ඩ මේ රට වල පල්ලට යනවා මිනිස්සුනට සල්ලි නැති වෙනවා කියන්නේ තරගය තව වැඩි වෙනවා එකනේ ත්‍රී වීල් කාරයොන්ට වෙලා තින්නේ පුදුම හදිස්සියක් තියෙන්නේ ඊලග හයර් එක ගන්න ඒ වගේම තමා ප්‍රයිවට් බස් පට්ට තරගයක් තියෙන්නේ.

    මේ රටේ ඉන්ඩ හිතන් ඉන්නවා නම් දිගටම ඕවට හුරු වෙන්ඩ වෙනවා තව ඉස්සරහට තව මේ ප්‍රශ්න වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැ ඕවට තරහ ගත්තොත් අපි නිකන් ලෙඩ වෙනවා.
     
    Ay bung ehema kiyanne? Wade wikunela laksha 20 k hoyanne puluwan ratak meka..kisima wathkemak nathi minihekta business ekak patan ganda koti ganan loan dena ratak meka..:lol: