ලංකාවේ_ධනය_ඉහළට 200% කින්

20_18

Member
Feb 27, 2018
1,297
45
0
Mkakda ban e seen eka ayi ehanam e benifit rate jeewth wena minissunta labenne nathe ocharatama develop wenwanam ayi rate minisuunge develop ekak naththe

සාරධර්ම පිරිහීම තමා බං..
කොච්චර ලැබුණත් මදි.. හොර ගෑනු නඩත්තු කරන්ඩම මිනිස්සුන්ට කොච්චර වියදං වෙනවද..

රන් කහවනු වැස්සක් වැස්සත් අපේ එවුන් නහයෙන් අඬාගත්ත ගමං තමා
ඇති වීමක් නෑනෙ
 

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,153
    17,051
    113
    සාරධර්ම පිරිහීම තමා බං..
    කොච්චර ලැබුණත් මදි.. හොර ගෑනු නඩත්තු කරන්ඩම මිනිස්සුන්ට කොච්චර වියදං වෙනවද..

    රන් කහවනු වැස්සක් වැස්සත් අපේ එවුන් නහයෙන් අඬාගත්ත ගමං තමා
    ඇති වීමක් නෑනෙ

    ඒක නම් අැත්ත.:yes:
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    සාරධර්ම පිරිහීම තමා බං..
    කොච්චර ලැබුණත් මදි.. හොර ගෑනු නඩත්තු කරන්ඩම මිනිස්සුන්ට කොච්චර වියදං වෙනවද..

    රන් කහවනු වැස්සක් වැස්සත් අපේ එවුන් නහයෙන් අඬාගත්ත ගමං තමා
    ඇති වීමක් නෑනෙ

    ran kahawanu wassath kude loku ekane bn okkoma atkathu karaganne
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Americave Gahanu aya, Arabi Country vala kussiyata yanne naha. Trump ehema yanna denneth naha. Respect Trump. Respect Putin.
     

    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    මහින්ද මහත්තයා හිටපු ටිකට ඔය වැඩි වෙලා තියෙන්නෙ.. මුන් හිටන් ඇති දැන් මේ අවුරුදු 3 ට වෙච්ච දෙයක් කියල..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද එකතු කරපු ධනය වද රනිල හොරා කෑව ඕකෙන් දැන් වැඩක් වෙන්නෙ නැ...
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මට තේරැන හැටියට මේ ලිපියෙන් කියන්නෙ අපි හොඳ standard එකකින් ඉන්නව කියන එක නෙවෙයි ඒත් ඒ standard එකට යන්න පුලුවන් rate එක හොඳ තැනක තියෙනව කියන එක. දියුණු රටවල් වල ඉන්න සාමාන්‍ය මිනිස්සු එක්ක සංසන්දනය කරහම අපේ රටේ මෝඩයො අඩුයි. (පුදුමයි ඒත් ඇත්ත) ඉතින් market එක කාලෙත් එක්ක විශාල වෙනව කියල කියනවනන් ඒකෙ ඇත්තක් තියෙන්න ඕන.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2007-2017 ඔකෙන් අවුරුදු 8ක්ම මහින්දගෙ කාලෙ ... දැන්වත් රටේ මීහරක්ට මහින්දගෙ වටිනාකම තෙරෙනවනම් ලොකු දෙයක්..ඒත් ඉතින් රනිල හොරා කාපුවත් එක්ක ඊලග අවුරුදු 10 නම් සුවර් නැ හැදිගෙන ආව රට කෑව කාලකන්නි එකතු වෙලා.