TFS Rep+
50KG Member Jul 17, 2016 6,648 1,373 0 මැඩම් ළඟ May 1, 2018 #22 මේ වගේ ලස්සනට තියා ගන්න නම් අනිවාර්යයෙන්ම මැනේජ්මන්ට් එක පුගලික අංශයට පවරන්න ඕනේ.
lahirufx+ Well-known member Oct 13, 2008 9,339 3,128 113 6°54′N 79°54′E May 1, 2018 #23 Adu kulu un giyoth ethana iwaray
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ May 1, 2018 #24 50KG said: මේ වගේ ලස්සනට තියා ගන්න නම් අනිවාර්යයෙන්ම මැනේජ්මන්ට් එක පුගලික අංශයට පවරන්න ඕනේ. Click to expand... Ethakota me jaffna station eka manage karanne private sector ekenda?
50KG said: මේ වගේ ලස්සනට තියා ගන්න නම් අනිවාර්යයෙන්ම මැනේජ්මන්ට් එක පුගලික අංශයට පවරන්න ඕනේ. Click to expand... Ethakota me jaffna station eka manage karanne private sector ekenda?
Silly point Well-known member Apr 7, 2011 23,424 4,830 113 May 1, 2018 #25 Edward Kenway said: යාපනේ දෙමල සහ වතු දෙමල කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් ජාති දෙකක් Click to expand...
Edward Kenway said: යාපනේ දෙමල සහ වතු දෙමල කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් ජාති දෙකක් Click to expand...
ryandok Well-known member Oct 11, 2011 13,684 1 3,804 113 වලපල්ලේ May 1, 2018 #26 ඕක ඉතින් ඔතන අස් කරලා බලාගන්න මිනිස්සුන්ගේ වැඩ වල තියෙන හොඳ හොඳකමයි.. කොළඹ උනත් ටයිල් අල්ලලා සුද්ද කරන්න කට්ටිය පුහුණු කළා නම් මෙහෙත් ඔය වගේ. අපිරිසිඳු කරන එකට / අලාභානි කරන එක නවත්තන්න කැමරා දාන්න ඕනේ දාලා 10 000 + දඩ ගැහුවා නං දෙක තුන හම්බෙද්දී මිනිස්සු නිකම්ම හැදෙනවා.. ලංකාවේ ඉන්න මිනිස්සු නීති දාලා හදනවා මිසක් ඉබේ හැදෙන මිනිස්සු නෙවෙයි ඒකට සිංහල මුස්ලිම් දෙමල වෙනසක් නෑ
ඕක ඉතින් ඔතන අස් කරලා බලාගන්න මිනිස්සුන්ගේ වැඩ වල තියෙන හොඳ හොඳකමයි.. කොළඹ උනත් ටයිල් අල්ලලා සුද්ද කරන්න කට්ටිය පුහුණු කළා නම් මෙහෙත් ඔය වගේ. අපිරිසිඳු කරන එකට / අලාභානි කරන එක නවත්තන්න කැමරා දාන්න ඕනේ දාලා 10 000 + දඩ ගැහුවා නං දෙක තුන හම්බෙද්දී මිනිස්සු නිකම්ම හැදෙනවා.. ලංකාවේ ඉන්න මිනිස්සු නීති දාලා හදනවා මිසක් ඉබේ හැදෙන මිනිස්සු නෙවෙයි ඒකට සිංහල මුස්ලිම් දෙමල වෙනසක් නෑ
dinesh4u Well-known member Nov 16, 2006 2,539 370 83 kandana May 1, 2018 #28 owata cctv gahala .. owa public karanna ona oya wage wada karana un social media wala