ලංකාවේ_පිරිසිදුම train station එක

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මේ වගේ ලස්සනට තියා ගන්න නම් අනිවාර්යයෙන්ම මැනේජ්මන්ට් එක පුගලික අංශයට පවරන්න ඕනේ.
 

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඕක ඉතින් ඔතන අස් කරලා බලාගන්න මිනිස්සුන්ගේ වැඩ වල තියෙන හොඳ හොඳකමයි.. කොළඹ උනත් ටයිල් අල්ලලා සුද්ද කරන්න කට්ටිය පුහුණු කළා නම් මෙහෙත් ඔය වගේ.

    අපිරිසිඳු කරන එකට / අලාභානි කරන එක නවත්තන්න කැමරා දාන්න ඕනේ දාලා 10 000 + දඩ ගැහුවා නං දෙක තුන හම්බෙද්දී මිනිස්සු නිකම්ම හැදෙනවා..

    ලංකාවේ ඉන්න මිනිස්සු නීති දාලා හදනවා මිසක් ඉබේ හැදෙන මිනිස්සු නෙවෙයි ඒකට සිංහල මුස්ලිම් දෙමල වෙනසක් නෑ
    :)