ලංකාවේ_සංවර්ධනය

uditha224

Well-known member
  • ලංකාවේ_සංවර්ධනය

    මට මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ මම කලින් දාපු ලක්ෂ 10ක් ඕනද පොස්ට් එක දැම්මට පස්සේ ආපු අදහසකට,:oo:

    ඒ වගේම මේ ත්‍රෙඩ් එක දැම්මේ ලංකාවට අපහාස කරන්නවත් වෙන මොකටවත් නෙමෙයි, :no::no: පොඩි මතක් කිරීමක් කරන්න විතරයි.:yes::yes:

    අපේ රටට නිදහස ලැබිල දැන් අවුරුදු 50 කටත් වැඩි,:dull::dull: ඒ උනත් සුද්දා අපිව යටත් ඉඳපු කාලේ කරපු දේවල් විතරම නේද අපි පාවිච්චි කරන්නේ.:dull:
    (අයියෝ!!! ඕක අපි හැමෝම දන්න දෙයක් නේ:angry:.. පරණ බණයක්නේ) එහෙම කියල කියන්න එපා. :no:
    අපි පොඩ්ඩක් හොයල බැලුවොත් ලංකාව ලෝකේ කොතැනද තියෙන්නේ කියල
    :baffled: (හ්ම්ම්.. ලෝක සිතියමේ ඉන්දියාවට යටින් තමයි තියෙන්නේ :P:P) අපි අපිටම ලැජ්ජ වෙනවා...:baffled::baffled:

    කලින් කිව්වා වගේ සුද්දා ඉන්න කාලේ හදපු දුම්රිය මාර්ග නේද තවම අපි පාවිච්චී කරන්නේ, :dull: (ඇයි වරාය, ගුවන්තොටුපල ඒවා හැදුවේ නැද්ද? :angry:) හැදුවා තමයි,
    ඒත් අපිට අපේ එදිනෙදා වැඩ කරගන්න ඉස්කෝලේ යන්න, වැඩට යන්න ඒ දේවල් වලට අපිට අපිට උදව් උනේ දුම්රිය නැතිනම් බස්රථය
    (වැඩිදෙනෙකුට)
    ඉතින් අවුරුදු 50 කටත් වැඩිය ගිහිල්ල තවම මේ රටේ දුම්රිය හෝ බස්රථ (ප්‍රවාහනය) බින්දුවයි කියල කියන්න පුළුවන්, :baffled::frown::eek: දුම්රියේ අපිට කිලෝමීටර් 30ක් යන්න දුම්රියේ අපිට
    අඩුම තරමේ පැයකට වැඩි වෙලාවක් යනවා.:baffled::oo: එකත් අපිට පහසුවෙන් යන්න පුලුවන්ද?:oo: වෙලාවට යන්න පුලුවන්ද?:oo: එක්කෝ ටොයිලට් එකේ වතුර මුළු දුම්රිය මැදිරියේම යනවා, :baffled::baffled: නැත්තම් තියෙන සිට් කැඩිලා, තව ඕන නම් තව පෙන්නන පුළුවන්,:oo:
    එතකොට බස් එකේ පුහ්!!! ට්‍රැෆික් මාට්ටු වෙලා, කොන්දගෙන් බැනුම් අහල, :angry: බස් එකේ ඉස්සරහට පස්සට ගිහින්
    :oo: (අපි යන දුරට සමාන දුරක් බස් එක ඇතුලේ අපි ඇවිදිනවා) :lol:
    හෙම්බත් වෙලා තමයි ගෙදර හෝ වැඩට හෝ යන්නේ. :baffled:

    අපේ රටේ ඒකාලේ ඉඳලම වැඩක් කරලා ඉවර වෙලා තමයි ඒකෙන් වෙන බලපෑම හෝ අඩුපාඩු හොයන්නේ,:yes:
    වැඩක් කරන්න කලින් හොඳ සැලසුමක් සහිතව අපේ උන් කරන්නේ, කොමිස් නැතිනම් පාගා ගහන එක විතරයි,:D:D

    අපි ගමු වරාය, එක හදල ඉවර වෙලා තමයි දන්නේ මුහුදේ ගල් තියෙනවා කියල....:angry: කොළඹ වරාය හදන්න කලින් බෝර් (වැරදි නම් නිවැරදි කරන්න) 300ක් විතර ගහල
    මුහුදු පතුල ගැන හොඳ අධ්‍යනයක් කරලා තමයි වැඩේ පටන් ගත්තේ, :confused:හම්බන්තොට වරායට මං දන්න විදිහට
    බෝර් 50ක් වගේ තමයි ගහල තියෙන්නේ,:rolleyes:
    ඉතින් තව අමතර වියදමක් යොදවලා ඒ තියෙන ගල් කඩන්න වියදම් කරන්න වෙනවා...
    :P

    එතකොට ගුවන්තොටුපල, කුරුල්ලන්ගෙන් බාධා වෙනවා කියා හිතන්නේ නැතිව හදලා, දැන් කුරුල්ලන්ව
    මරන්න සැලසුම් කරනවා.
    :angry:

    ඔය දෙක උදාහරණයකට අරගත්තේ, මෑතකදී අපේ රටේ කරපු විශාල ප්‍රොජෙක්ට් දෙක නිසා,
    මං හිතනවා පස්සේ කාලෙක මේ ගුවන්තොටුපල හා වරාය ලංකාවට හොඳ ආයෝජන මාර්ගයක් වෙන්ව කියල,:yes::yes::cool:
    නමුත් නිසි සැලසුමකින් තොරව පරිසරයට හානි කර අමතර වියදම් සහිතව තමයි මේ දෙක කිරීමෙන් අපිට තවත් වැඩක් කරන්න තිබු
    කාලය, මුදල් හා ශ්‍රමය වැයවීමක් තමයි සිද්ද වෙලා තියෙන්නේ.
    :oo::oo:

    කෙනෙක්ට කියන්න පුළුවන් අපි අවුරුදු 30ක් තිස්සේ යුද්ධ කරද්දී මොන සංවර්ධනයද කියල,:frown: හැබැයි මට
    පක්ෂ විපක්ෂ මැති ඇමති ගොල්ලන්ගේ බඩ දිහා බැලුවමනම් මේ රටේ යුද්ධයක් තිබුණද කියල කියන්නත් අමාරුයි,
    :D:sorry:

    මට මතකයි එක පාරක් ලංකාවට අලුතෙන් දුම්රිය මැදිරි හා බල එන්ජින් ආනයනය කලා.
    අපේ උන් මෙච්චර මෝඩද කියල කියන්නේ, ඒ දුම්රිය ලංකාවේ තිබෙන රේල් පාරවල් වලට ගැලපෙන්නේ නෑ,
    ( ඒ කිව්වේ දුම්රිය මාර්ගයට
    සාපේක්ෂව දුම්රියේ රෝද පළල් අඩුයි)
    :angry:
    තවත් පාරක් ගෙනාව දුම්රියේ, කෝච්චියේ ඉඳලා ප්ලැට්ෆෝම් එකට බහින්න තරුණ කෙනෙක්ට ඇරුනම
    වයසක කෙනෙක්ට බහිනවා බොරු
    (තියෙන්නේ හුඟක් ඈතින්):angry:
    ඉතින් දෙයියනේ මුන් මේ නාස්ති කරන්නේ අපේ සල්ලි නේද?:angry::angry:
    ===================================================

    මේ තියෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි මෙට්රෝ වල පින්තූර,

    uae-50403.jpg


    dubai-metro-station-20134240.jpg


    khalid3.jpg


    dubai-metro-station.jpg


    dubai-metro-01.jpg


    138.jpg


    1636604797.jpg


    metro-2301.jpg




    මෙහි වැඩිහරියක් සැලසුම් කිරීම හා නිර්මාණය කිරීම වෙනරටවල පුද්ගලයන් අතින් තමයි සිදුකලේ.:yes:
    නමුත්
    (අපේ උන් කියන විදිහට හම්බයා ගොනා කියල, ඇත්තටම ගොන්නු කව්ද කියල මටත්
    හිතාගන්න අමාරුයි)
    :confused: ගොනා වැඩේට හරියන්න නිසි පුද්ගලයින්ව පත්කරන්න තරම් මොලේ තියෙනවා.:yes:
    අපේ උන් වෙන රටවල් වලට ගිහින් තමුන්ගේ උපරිමය දෙනවා, නමුත් ලංකාවට...? :confused: (දැන් මගෙන් අහන්න එපා එහෙනම් ඇයි උඹ රට ඉන්නේ කියල):angry:


    අපේ රටටත් මේ වගේ කරන්න බැරි ඇයි???? :confused::confused:
    අපිට කොතැනද වැරදුනේ??:confused:

    =============================
    (මට අද කම්මැලියි, ඒ වගේම ඔෆිස් එකේ වැඩ අඩුයි... ඉතින් කම්මැලිකම යවා ගන්නත් ඕනනේ... ඒවගේම ලිපියේ අඩුපාඩු ඇති, හිතට එන හැමදේම ටයිප් කරන එක මහා එපා කරපු වැඩක්) ෆේස්ටු ෆේස් කථා කරන්නනම් එකෙන්ම.

    ගල්මුල් මඩ, ඕන දෙයකට මම රෙඩි...
    6a00d83451b71f69e2019101ae4127970c-400wi


    62143-FIGHT.jpg

     

    uditha224

    Well-known member
  • "හරි අපිට දැන් මොකක්ද කරන්න කියන්නේ", කියන උන්ට කියන්න තියෙන්නේ.
    "දැන් කරනවා වගේම ගෙදරින් දෙන බත් එක ගිලලා ගිහින් බුදිය ගනින්" කියන එක...


    big-muscular-asian-guy-eating-tub-of-rice.gif


    :rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,611
    113
    Auckland
    ත්‍රස්තවාදින්ගෙන් මුදාගත් රටේ වේගවත් සන්වර්ධනය පෙන්නෙ නැද්ද . ආශ්චර්ය කරා අති ගරු ජනාදිපති තුමාගෙ මග පෙන්විම යටතෙ ගොඩනැගෙන මහ මාර්ග අදි වෙගි මාර්ග පෙන්නෙ නැද්ද . මෙක ඉනියා විදෙශ කුමන්ත්‍රනයක්
    :rofl:
    :P

    bump rep +
     
    • Like
    Reactions: uditha224

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    True Story ... මේ රටට ආයෙ ගොඩ ඒමක් නෑ බන් ... කරන්න පුළුවන් එකම දේ බටහිර කුමන්න්ත්‍රණ, NGO කුමන්න්ත්‍රණ, නැත්තම් අහවල් ජාතියෙන් එල්ලවෙන කුමන්ත්‍රණ කිය කිය ඒව උඩ දදා ඒකෙන් ආතල් එකක් එකක් ගන්නෙක (සැනසෙන එක) විතරයි ... එහෙම නැතුව මේ රට ඉස්සරට ගේන්න කවුරුවත් මහන්සි වෙලා වැඩ කරන්න ලෑස්ති නෑ ... හැමෝම බලන් ඉන්නෙ ඔස්ට්‍රේලියවට ගිහිල්ල හරි, කොරියාවට පැනල හරි, බෙල්ල කාල හරි යන්තම් ජීවිතේ ගැටගහ ගන්න ... සදාතනික ණය ගෙවීමක් තමයි පේන්න තියෙන්නෙ :dull:
     
    • Like
    Reactions: Tom Riddle

    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    සිරා කතාවක් කියල තියෙන්නෙ මචන්:yes::yes:

    "දේශ හිත්යිශි අපි මෙවැනි බලවීගයන්ට කිසිසෙත්ම යටත් විය යුතු නැ":oo::rofl:

    පුක තමා අපෙ උන්ගෙ
    අපෙ ප**යන්ටත් මේ වගේ කතා කිව්වම ඉට එහා දෙයක් පෙන්නෙ නැනේ:no::no::no::no:
     
    • Like
    Reactions: uditha224

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මත්තල කුරුල්ලන්ගේ ප්‍රශ්නෙට නං ගුවන් තොටුපල හදපු උන්ටවත් ආණ්ඩුවටවත් චෝදනා කරන එක වැරදි. මොකද ලෝකේ හැම ගුවන් තොටුපළවලටම ඔය කුරුළු ප්‍රශ්නේ තියෙනවා අපේ කටුනායකත් තියෙනවා.... අනික මත්තල කියන්නේ අලුතෙන් හදපු ගුවන් තොටුපලක්... ඉතින් ඔය හරියේ ඉන්න කුරුලනටත් ගුවන් තොටුපල පරිසරයත් එක්කක් හුරුවෙන්න කාලයක් යනවා..

    ඉතින් දේශපාලුවන්ට ඕ
    න පටු විදියට හිතපුවම වෙන්නේ තේ කෝප්පෙත් කිඹුල්ලු පෙන එක..... :P
     

    uditha224

    Well-known member
  • TVS metro thama :lol::lol::lol::lol::lol:

    :lol::lol::lol:

    සිරා කතාවක් කියල තියෙන්නෙ මචන්:yes::yes:

    "දේශ හිත්යිශි අපි මෙවැනි බලවීගයන්ට කිසිසෙත්ම යටත් විය යුතු නැ":oo::rofl:

    පුක තමා අපෙ උන්ගෙ
    අපෙ ප**යන්ටත් මේ වගේ කතා කිව්වම ඉට එහා දෙයක් පෙන්නෙ නැනේ:no::no::no::no:

    :yes::yes:

    machan apeth metro projekt ekak patan ganta neda yanne

    :yes::yes:




    හැබැයි මේවා කවදා හදලා ඉවර කරයි ද කියලා නම් දන්නේ නේ නෑ :P

    ඔය කතාව මචන් මම ඇහුවේ අවරුදු 4කට විතර කලින්, :dull::dull::dull::oo:වෙන රටක ඕක පටන් ගත්තනම් මෙලහකට
    ඉවරත් කරලා...:oo: අපේ උන්ගේ තවම කතාව විතරයි...:angry:
    ඔය වීඩියෝ එක හදන්න කීයක් ගහගත්තද දන්නේ නෑ....
    :rofl::rofl:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔය කතාව මචන් මම ඇහුවේ අවරුදු 4කට විතර කලින්, :dull::dull::dull::oo:වෙන රටක ඕක පටන් ගත්තනම් මෙලහකට
    ඉවරත් කරලා...:oo: අපේ උන්ගේ තවම කතාව විතරයි...:angry:
    ඔය වීඩියෝ එක හදන්න කීයක් ගහගත්තද දන්නේ නෑ....
    :rofl::rofl:

    අනිවා බන් :D project එක පටන් ගන්න කාලයක් නෑ ඉවර කරන කාලයක් නෑ :angry:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,611
    113
    Auckland
    අනිවා බන් :D project එක පටන් ගන්න කාලයක් නෑ ඉවර කරන කාලයක් නෑ :angry:

    උබේ මුනුපුරාගෙ මගුලට යන්න පුලුවන් වෙයි ඔකෙන් :P :lol:

    :sorry: :sorry:

    මෙකෙ ඉන්න බඩ තඩියො එක ඉන්නකන් කොහෙද බොල මෙට්‍රො. හැදුවත් ඔය ඉන්දියන් චින ෆයිබර් ගොඩක් ගෙනත් අත පිහදාගයි. අපිට හරි හමන් හතුරු රටක් නෑ නෙ. එක තමා ප්‍රශ්නෙ. හැම එකාම යලු කරගන්න ගියාම ඔහේ ඉන්නව. බලප්න් ඉස්‍රායෙල් කාරයො. මඩවලවල් වැලි ගොඩවල් වලින් පරන් අරන් දැන් ලොකෙටම ගහන්න පුලුවන් ලෙවල් එකෙ ඉන්නෙ. අපි තාම පොඩි වරායක් එහෙම හදන් නැව් ටොක් දිදි ඉන්නව.
     

    uditha224

    Well-known member
  • අනිවා බන් :D project එක පටන් ගන්න කාලයක් නෑ ඉවර කරන කාලයක් නෑ :angry:

    :D:D:D

    උබේ මුනුපුරාගෙ මගුලට යන්න පුලුවන් වෙයි ඔකෙන් :P :lol:

    :sorry: :sorry:

    මෙකෙ ඉන්න බඩ තඩියො එක ඉන්නකන් කොහෙද බොල මෙට්‍රො. හැදුවත් ඔය ඉන්දියන් චින ෆයිබර් ගොඩක් ගෙනත් අත පිහදාගයි. අපිට හරි හමන් හතුරු රටක් නෑ නෙ. එක තමා ප්‍රශ්නෙ. හැම එකාම යලු කරගන්න ගියාම ඔහේ ඉන්නව. බලප්න් ඉස්‍රායෙල් කාරයො. මඩවලවල් වැලි ගොඩවල් වලින් පරන් අරන් දැන් ලොකෙටම ගහන්න පුලුවන් ලෙවල් එකෙ ඉන්නෙ. අපි තාම පොඩි වරායක් එහෙම හදන් නැව් ටොක් දිදි ඉන්නව.

    :lol::lol::lol: