ලංකාවේ_සංවර්ධනය
මට මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ මම කලින් දාපු ලක්ෂ 10ක් ඕනද පොස්ට් එක දැම්මට පස්සේ ආපු අදහසකට,
ඒ වගේම මේ ත්‍රෙඩ් එක දැම්මේ ලංකාවට අපහාස කරන්නවත් වෙන මොකටවත් නෙමෙයි,
පොඩි මතක් කිරීමක් කරන්න විතරයි.

අපේ රටට නිදහස ලැබිල දැන් අවුරුදු 50 කටත් වැඩි,
ඒ උනත් සුද්දා අපිව යටත් ඉඳපු කාලේ කරපු දේවල් විතරම නේද අපි පාවිච්චි කරන්නේ.
(අයියෝ!!! ඕක අපි හැමෝම දන්න දෙයක් නේ
.. පරණ බණයක්නේ) එහෙම කියල කියන්න එපා. 
අපි පොඩ්ඩක් හොයල බැලුවොත් ලංකාව ලෝකේ කොතැනද තියෙන්නේ කියල
(හ්ම්ම්.. ලෝක සිතියමේ ඉන්දියාවට යටින් තමයි තියෙන්නේ 
) අපි අපිටම ලැජ්ජ වෙනවා...

කලින් කිව්වා වගේ සුද්දා ඉන්න කාලේ හදපු දුම්රිය මාර්ග නේද තවම අපි පාවිච්චී කරන්නේ,
(ඇයි වරාය, ගුවන්තොටුපල ඒවා හැදුවේ නැද්ද?
) හැදුවා තමයි,
ඒත් අපිට අපේ එදිනෙදා වැඩ කරගන්න ඉස්කෝලේ යන්න, වැඩට යන්න ඒ දේවල් වලට අපිට අපිට උදව් උනේ දුම්රිය නැතිනම් බස්රථය (වැඩිදෙනෙකුට)
ඉතින් අවුරුදු 50 කටත් වැඩිය ගිහිල්ල තවම මේ රටේ දුම්රිය හෝ බස්රථ (ප්‍රවාහනය) බින්දුවයි කියල කියන්න පුළුවන්,

දුම්රියේ අපිට කිලෝමීටර් 30ක් යන්න දුම්රියේ අපිට
අඩුම තරමේ පැයකට වැඩි වෙලාවක් යනවා.
එකත් අපිට පහසුවෙන් යන්න පුලුවන්ද?
වෙලාවට යන්න පුලුවන්ද?
එක්කෝ ටොයිලට් එකේ වතුර මුළු දුම්රිය මැදිරියේම යනවා, 
නැත්තම් තියෙන සිට් කැඩිලා, තව ඕන නම් තව පෙන්නන පුළුවන්,
එතකොට බස් එකේ පුහ්!!! ට්‍රැෆික් මාට්ටු වෙලා, කොන්දගෙන් බැනුම් අහල,
බස් එකේ ඉස්සරහට පස්සට ගිහින්
(අපි යන දුරට සමාන දුරක් බස් එක ඇතුලේ අපි ඇවිදිනවා) 
හෙම්බත් වෙලා තමයි ගෙදර හෝ වැඩට හෝ යන්නේ.
අපේ රටේ ඒකාලේ ඉඳලම වැඩක් කරලා ඉවර වෙලා තමයි ඒකෙන් වෙන බලපෑම හෝ අඩුපාඩු හොයන්නේ,
වැඩක් කරන්න කලින් හොඳ සැලසුමක් සහිතව අපේ උන් කරන්නේ, කොමිස් නැතිනම් පාගා ගහන එක විතරයි,

අපි ගමු වරාය, එක හදල ඉවර වෙලා තමයි දන්නේ මුහුදේ ගල් තියෙනවා කියල....
කොළඹ වරාය හදන්න කලින් බෝර් (වැරදි නම් නිවැරදි කරන්න) 300ක් විතර ගහල
මුහුදු පතුල ගැන හොඳ අධ්‍යනයක් කරලා තමයි වැඩේ පටන් ගත්තේ,
හම්බන්තොට වරායට මං දන්න විදිහට
බෝර් 50ක් වගේ තමයි ගහල තියෙන්නේ,
ඉතින් තව අමතර වියදමක් යොදවලා ඒ තියෙන ගල් කඩන්න වියදම් කරන්න වෙනවා...
එතකොට ගුවන්තොටුපල, කුරුල්ලන්ගෙන් බාධා වෙනවා කියා හිතන්නේ නැතිව හදලා, දැන් කුරුල්ලන්ව
මරන්න සැලසුම් කරනවා.
ඔය දෙක උදාහරණයකට අරගත්තේ, මෑතකදී අපේ රටේ කරපු විශාල ප්‍රොජෙක්ට් දෙක නිසා,
මං හිතනවා පස්සේ කාලෙක මේ ගුවන්තොටුපල හා වරාය ලංකාවට හොඳ ආයෝජන මාර්ගයක් වෙන්ව කියල,

නමුත් නිසි සැලසුමකින් තොරව පරිසරයට හානි කර අමතර වියදම් සහිතව තමයි මේ දෙක කිරීමෙන් අපිට තවත් වැඩක් කරන්න තිබු
කාලය, මුදල් හා ශ්‍රමය වැයවීමක් තමයි සිද්ද වෙලා තියෙන්නේ.

කෙනෙක්ට කියන්න පුළුවන් අපි අවුරුදු 30ක් තිස්සේ යුද්ධ කරද්දී මොන සංවර්ධනයද කියල,
හැබැයි මට
පක්ෂ විපක්ෂ මැති ඇමති ගොල්ලන්ගේ බඩ දිහා බැලුවමනම් මේ රටේ යුද්ධයක් තිබුණද කියල කියන්නත් අමාරුයි,

මට මතකයි එක පාරක් ලංකාවට අලුතෙන් දුම්රිය මැදිරි හා බල එන්ජින් ආනයනය කලා.
අපේ උන් මෙච්චර මෝඩද කියල කියන්නේ, ඒ දුම්රිය ලංකාවේ තිබෙන රේල් පාරවල් වලට ගැලපෙන්නේ නෑ, ( ඒ කිව්වේ දුම්රිය මාර්ගයට
සාපේක්ෂව දුම්රියේ රෝද පළල් අඩුයි)
තවත් පාරක් ගෙනාව දුම්රියේ, කෝච්චියේ ඉඳලා ප්ලැට්ෆෝම් එකට බහින්න තරුණ කෙනෙක්ට ඇරුනම
වයසක කෙනෙක්ට බහිනවා බොරු (තියෙන්නේ හුඟක් ඈතින්)
ඉතින් දෙයියනේ මුන් මේ නාස්ති කරන්නේ අපේ සල්ලි නේද?

===================================================
මේ තියෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි මෙට්‍රෝ වල පින්තූර,
මෙහි වැඩිහරියක් සැලසුම් කිරීම හා නිර්මාණය කිරීම වෙනරටවල පුද්ගලයන් අතින් තමයි සිදුකලේ.
නමුත් (අපේ උන් කියන විදිහට හම්බයා ගොනා කියල, ඇත්තටම ගොන්නු කව්ද කියල මටත්
හිතාගන්න අමාරුයි)
ගොනා වැඩේට හරියන්න නිසි පුද්ගලයින්ව පත්කරන්න තරම් මොලේ තියෙනවා.
අපේ උන් වෙන රටවල් වලට ගිහින් තමුන්ගේ උපරිමය දෙනවා, නමුත් ලංකාවට...?
(දැන් මගෙන් අහන්න එපා එහෙනම් ඇයි උඹ රට ඉන්නේ කියල)
අපේ රටටත් මේ වගේ කරන්න බැරි ඇයි????

අපිට කොතැනද වැරදුනේ??
=============================
(මට අද කම්මැලියි, ඒ වගේම ඔෆිස් එකේ වැඩ අඩුයි... ඉතින් කම්මැලිකම යවා ගන්නත් ඕනනේ... ඒවගේම ලිපියේ අඩුපාඩු ඇති, හිතට එන හැමදේම ටයිප් කරන එක මහා එපා කරපු වැඩක්) ෆේස්ටු ෆේස් කථා කරන්නනම් එකෙන්ම.
ගල්මුල් මඩ, ඕන දෙයකට මම රෙඩි...
මට මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ මම කලින් දාපු ලක්ෂ 10ක් ඕනද පොස්ට් එක දැම්මට පස්සේ ආපු අදහසකට,

ඒ වගේම මේ ත්‍රෙඩ් එක දැම්මේ ලංකාවට අපහාස කරන්නවත් වෙන මොකටවත් නෙමෙයි,

පොඩි මතක් කිරීමක් කරන්න විතරයි.

අපේ රටට නිදහස ලැබිල දැන් අවුරුදු 50 කටත් වැඩි,

ඒ උනත් සුද්දා අපිව යටත් ඉඳපු කාලේ කරපු දේවල් විතරම නේද අපි පාවිච්චි කරන්නේ.
(අයියෝ!!! ඕක අපි හැමෝම දන්න දෙයක් නේ
.. පරණ බණයක්නේ) එහෙම කියල කියන්න එපා. 
අපි පොඩ්ඩක් හොයල බැලුවොත් ලංකාව ලෝකේ කොතැනද තියෙන්නේ කියල
(හ්ම්ම්.. ලෝක සිතියමේ ඉන්දියාවට යටින් තමයි තියෙන්නේ 
) අපි අපිටම ලැජ්ජ වෙනවා...

කලින් කිව්වා වගේ සුද්දා ඉන්න කාලේ හදපු දුම්රිය මාර්ග නේද තවම අපි පාවිච්චී කරන්නේ,
(ඇයි වරාය, ගුවන්තොටුපල ඒවා හැදුවේ නැද්ද?
) හැදුවා තමයි,ඒත් අපිට අපේ එදිනෙදා වැඩ කරගන්න ඉස්කෝලේ යන්න, වැඩට යන්න ඒ දේවල් වලට අපිට අපිට උදව් උනේ දුම්රිය නැතිනම් බස්රථය (වැඩිදෙනෙකුට)
ඉතින් අවුරුදු 50 කටත් වැඩිය ගිහිල්ල තවම මේ රටේ දුම්රිය හෝ බස්රථ (ප්‍රවාහනය) බින්දුවයි කියල කියන්න පුළුවන්,

දුම්රියේ අපිට කිලෝමීටර් 30ක් යන්න දුම්රියේ අපිටඅඩුම තරමේ පැයකට වැඩි වෙලාවක් යනවා.

එකත් අපිට පහසුවෙන් යන්න පුලුවන්ද?
වෙලාවට යන්න පුලුවන්ද?
එක්කෝ ටොයිලට් එකේ වතුර මුළු දුම්රිය මැදිරියේම යනවා, 
නැත්තම් තියෙන සිට් කැඩිලා, තව ඕන නම් තව පෙන්නන පුළුවන්,
එතකොට බස් එකේ පුහ්!!! ට්‍රැෆික් මාට්ටු වෙලා, කොන්දගෙන් බැනුම් අහල,
බස් එකේ ඉස්සරහට පස්සට ගිහින්
(අපි යන දුරට සමාන දුරක් බස් එක ඇතුලේ අපි ඇවිදිනවා) 
හෙම්බත් වෙලා තමයි ගෙදර හෝ වැඩට හෝ යන්නේ.

අපේ රටේ ඒකාලේ ඉඳලම වැඩක් කරලා ඉවර වෙලා තමයි ඒකෙන් වෙන බලපෑම හෝ අඩුපාඩු හොයන්නේ,

වැඩක් කරන්න කලින් හොඳ සැලසුමක් සහිතව අපේ උන් කරන්නේ, කොමිස් නැතිනම් පාගා ගහන එක විතරයි,

අපි ගමු වරාය, එක හදල ඉවර වෙලා තමයි දන්නේ මුහුදේ ගල් තියෙනවා කියල....
කොළඹ වරාය හදන්න කලින් බෝර් (වැරදි නම් නිවැරදි කරන්න) 300ක් විතර ගහලමුහුදු පතුල ගැන හොඳ අධ්‍යනයක් කරලා තමයි වැඩේ පටන් ගත්තේ,
හම්බන්තොට වරායට මං දන්න විදිහටබෝර් 50ක් වගේ තමයි ගහල තියෙන්නේ,

ඉතින් තව අමතර වියදමක් යොදවලා ඒ තියෙන ගල් කඩන්න වියදම් කරන්න වෙනවා...

එතකොට ගුවන්තොටුපල, කුරුල්ලන්ගෙන් බාධා වෙනවා කියා හිතන්නේ නැතිව හදලා, දැන් කුරුල්ලන්ව
මරන්න සැලසුම් කරනවා.

ඔය දෙක උදාහරණයකට අරගත්තේ, මෑතකදී අපේ රටේ කරපු විශාල ප්‍රොජෙක්ට් දෙක නිසා,
මං හිතනවා පස්සේ කාලෙක මේ ගුවන්තොටුපල හා වරාය ලංකාවට හොඳ ආයෝජන මාර්ගයක් වෙන්ව කියල,

නමුත් නිසි සැලසුමකින් තොරව පරිසරයට හානි කර අමතර වියදම් සහිතව තමයි මේ දෙක කිරීමෙන් අපිට තවත් වැඩක් කරන්න තිබු
කාලය, මුදල් හා ශ්‍රමය වැයවීමක් තමයි සිද්ද වෙලා තියෙන්නේ.

කෙනෙක්ට කියන්න පුළුවන් අපි අවුරුදු 30ක් තිස්සේ යුද්ධ කරද්දී මොන සංවර්ධනයද කියල,
හැබැයි මටපක්ෂ විපක්ෂ මැති ඇමති ගොල්ලන්ගේ බඩ දිහා බැලුවමනම් මේ රටේ යුද්ධයක් තිබුණද කියල කියන්නත් අමාරුයි,