වැඩක් කරන්න පුළුවන් දක්ෂම පොරවල් වලට විතරයි චන්දෙ දෙන්න ඕනෙ,, පාඨලී,ගම්මන්පිල,ග්රේරො වගේ පට්ට වැඩ්ඩන්ගෙයි මර්වින්, දුමින්ද වගේ එවුන්ගෙයි වෙනස අඳුරගන්න ගේ අස්සට වෙලා උය උය ඉන්න ගැනුන්ට බෑ. උං මිනිහගෙ වැඩකාරයො නිසා ඌ කියන එකාට චන්දෙ දෙනව. මිනිහගෙ පස්ස පැත්ත අතගෑවම හොඳටම ඇති චන්ද දහ පහලවක් කඩාගන්න. චන්දෙ ඉල්ලන්න තියන සුදුසුකම BSc degree එකක් අවම කලානම් සේරම හරියනව. ප්රාදේශීය සභා පලාත් සභා වලින් තමා රට 80%ක්ම අනාත කරන්නෙ ඒත් අපි බනින්නෙ පාර්ලිමේන්තුවට විතරයි රුපියල් 10 000 පඩිය ගන්න ප්රාදේශීය සභාපති ලෑන්ඩ් රෝවර් ගන්නෙ කොහොමද කියල බලන්නෑ, මුන්ට දීල තියන බලයත් අඩු වෙන්න්න ඕනෙ ග්රාමසේවක ගාවට ගිහින් අපි දෙකට තුනට නැමෙන්නැත්තෙ උට බලයක් නැති නිසා. ඌ නිලධාරියෙක් විතරයි නිසා. ලංකාවෙ සේරම අනික්පැත්තට වෙන්නෙ. වෙන රට වලනම් ඔය එකෙක්වවත් බල්ලෙක් ගානටවත් ගණන් ගන්නෑ