ලංකාවේ_සංවර්ධනය

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,048
    113
    පිළි-ඇඳි-දොළ

    මීගමුව කලපුවේ පිහිටීම නිසා ගොඩක් දියුණු වෙයි ඉස්සරහට. ඒත් expressway එකකුත් හදල තව metro එකකුත් දාන එකේ තේරුමක් නෑ කියල මටනම් හිතෙන්නෙ.මුළු project එකම ගුවන් පාලමක ගහන්න ගිහාම හෙන වියදමක් යනව. මත්තල වඩේ වැඩක් තමා. එහාට metro එකක් ඕන වෙන්නෙ තව කල් ගිහාම. අවිස්සාවෙල්ල-මහරගම-නුගේගොඩ-කොටුව රේල් පාර තව පළල් කරල metro track එකක් දාන්න පුළුවන්නම් ගොඩක් හොඳයි
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,048
    113
    පිළි-ඇඳි-දොළ
    රටක පාලකයෝ පහල වෙන්නේ , ඒ රටේ ඉන්න මිනිස්සු අනුවය......
    ඉතින් මේ රට කවදාවත් දියුණු කරන්න බැරි රටක් , පාලකයෝ සහ උන්ව පත් කරන බත් බැලයන් ඉන්න තාක් කාල් මේ රට මෙහෙමම තමයි

    වරද චන්දෙ දෙන හරකුන්ගෙ. රට දියුණු කරන්න ආවොත් චන්දෙ දෙන්නෑ. පං ගෙඩිය රුපියල් 10 කින් අඩු කරනව කිව්වොත් දූවල ගිහින් චන්දෙ දානව
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    මීගමුව කලපුවේ පිහිටීම නිසා ගොඩක් දියුණු වෙයි ඉස්සරහට. ඒත් expressway එකකුත් හදල තව metro එකකුත් දාන එකේ තේරුමක් නෑ කියල මටනම් හිතෙන්නෙ.මුළු project එකම ගුවන් පාලමක ගහන්න ගිහාම හෙන වියදමක් යනව. මත්තල වඩේ වැඩක් තමා. එහාට metro එකක් ඕන වෙන්නෙ තව කල් ගිහාම. අවිස්සාවෙල්ල-මහරගම-නුගේගොඩ-කොටුව රේල් පාර තව පළල් කරල metro track එකක් දාන්න පුළුවන්නම් ගොඩක් හොඳයි

    :yes::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    වරද චන්දෙ දෙන හරකුන්ගෙ. රට දියුණු කරන්න ආවොත් චන්දෙ දෙන්නෑ. පං ගෙඩිය රුපියල් 10 කින් අඩු කරනව කිව්වොත් දූවල ගිහින් චන්දෙ දානව
    ubatath dan yamak kamaka therenawa neda :D
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,048
    113
    පිළි-ඇඳි-දොළ
    13357.jpg

    ඔව් ඒක නම් ඇත්ත :yes: දැන් අවුරුදු කිහිපයකට කලින් අපේ උන් ඉන්දියාවෙන් S11 වර්ගයේ train
    ගොඩක් ගෙනාවා ඉන්දියාවේන් මේවා ගොඩක් අඩුවට ගන්න හම්බ උන නිසා අපේ උනුත් ගත්තා අත දිග ඇරලා දැන් මොකද වෙලා තියෙන්නේ මේවා හදපු උන්ටත් හදා ගන්න බැරි ලෙඩ එනවා :angry: ඒ වගේ අපේ උන් කරොත් කරන්නේ මේ වගේ ගොන් වැඩ

    new projects වලට දේශපාලනයේ මැදිහත්වීම නිසා තමයි චාටර් වෙන්නෙ. මැඩ්දෙන් පැනල ගම කනව.O/L ෆේල් වෙච්ච ඇමතියෙක්ගෙ දූරදර්ශී සංකල්ප වලින් තමා කැලෑ එළි කරල ජනාවාස කරන්නෙ. ඊට පස්සෙ කැලේ හිටපු සත්තුන්ට කැලේ අහිමි වුනහම ඇති වන තත්වෙ ගැන හිතන්න බෑ මොළේ අඩු නිසා. telecommunication කුළුණක් හදනව දැක්කහම වමනෙ යනව. ඊට පස්සෙ අවුරුද්දක් විතර ගිහාම මහලොකු කුළුණෙ කාක්කො ජරා කරල එහෙම ලස්සන කලහම මමනං ළඟින් යන්නවත් ආස නෑ:baffled:. කරන project එක සම්පූර්ණයෙන්ම engineers ලට බාරදීල දේශපාලන හරකුන් නොගෑවී ඉන්න ඕනෙ.

    මේ දැන් හදාගන යන krrish residential project එක echilon square එකේ. සම්පූර්ණයෙන්ම private . බලන්න ලස්සන

    krrish-square.jpg
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    siraawata , chaater bn :(

    ai ara premadasa stadium eke wc ekata repair kare... pavilion haduwe hamudaawe engineer la.. balapan katha ,, chater

    ඔව් බන් :yes::yes: ආය hambantota international stadium එක ප්ලැන් එකේ තිබ්බේ මෙහෙම

    21zqes.jpg

    හැදුවන් පස්සේ මෙහෙම :D:rofl:

    Mahinda_Rajapak103.jpg

    Ground-Top-Pic.jpg
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    new projects වලට දේශපාලනයේ මැදිහත්වීම නිසා තමයි චාටර් වෙන්නෙ. මැඩ්දෙන් පැනල ගම කනව.O/L ෆේල් වෙච්ච ඇමතියෙක්ගෙ දූරදර්ශී සංකල්ප වලින් තමා කැලෑ එළි කරල ජනාවාස කරන්නෙ. ඊට පස්සෙ කැලේ හිටපු සත්තුන්ට කැලේ අහිමි වුනහම ඇති වන තත්වෙ ගැන හිතන්න බෑ මොළේ අඩු නිසා. telecommunication කුළුණක් හදනව දැක්කහම වමනෙ යනව. ඊට පස්සෙ අවුරුද්දක් විතර ගිහාම මහලොකු කුළුණෙ කාක්කො ජරා කරල එහෙම ලස්සන කලහම මමනං ළඟින් යන්නවත් ආස නෑ:baffled:. කරන project එක සම්පූර්ණයෙන්ම engineers ලට බාරදීල දේශපාලන හරකුන් නොගෑවී ඉන්න ඕනෙ.

    මේ දැන් හදාගන යන krrish residential project එක echilon square එකේ. සම්පූර්ණයෙන්ම private . බලන්න ලස්සන

    krrish-square.jpg

    :yes::yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,048
    113
    පිළි-ඇඳි-දොළ
    ubatath dan yamak kamaka therenawa neda :D

    වැඩක් කරන්න පුළුවන් දක්ෂම පොරවල් වලට විතරයි චන්දෙ දෙන්න ඕනෙ,, පාඨලී,ගම්මන්පිල,ග්‍රේරො වගේ පට්ට වැඩ්ඩන්ගෙයි මර්වින්, දුමින්ද වගේ එවුන්ගෙයි වෙනස අඳුරගන්න ගේ අස්සට වෙලා උය උය ඉන්න ගැනුන්ට බෑ. උං මිනිහගෙ වැඩකාරයො නිසා ඌ කියන එකාට චන්දෙ දෙනව. මිනිහගෙ පස්ස පැත්ත අතගෑවම හොඳටම ඇති චන්ද දහ පහලවක් කඩාගන්න. චන්දෙ ඉල්ලන්න තියන සුදුසුකම BSc degree එකක් අවම කලානම් සේරම හරියනව. ප්‍රාදේශීය සභා පලාත් සභා වලින් තමා රට 80%ක්ම අනාත කරන්නෙ ඒත් අපි බනින්නෙ පාර්ලිමේන්තුවට විතරයි රුපියල් 10 000 පඩිය ගන්න ප්‍රාදේශීය සභාපති ලෑන්ඩ් රෝවර් ගන්නෙ කොහොමද කියල බලන්නෑ, මුන්ට දීල තියන බලයත් අඩු වෙන්න්න ඕනෙ ග්‍රාමසේවක ගාවට ගිහින් අපි දෙකට තුනට නැමෙන්නැත්තෙ උට බලයක් නැති නිසා. ඌ නිලධාරියෙක් විතරයි නිසා. ලංකාවෙ සේරම අනික්පැත්තට වෙන්නෙ. වෙන රට වලනම් ඔය එකෙක්වවත් බල්ලෙක් ගානටවත් ගණන් ගන්නෑ:oo:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,048
    113
    පිළි-ඇඳි-දොළ
    ඔව් බන් :yes::yes: ආය hambantota international stadium එක ප්ලැන් එකේ තිබ්බේ මෙහෙම

    21zqes.jpg

    හැදුවන් පස්සේ මෙහෙම :D:rofl:

    Mahinda_Rajapak103.jpg

    Ground-Top-Pic.jpg

    හිඟන අට්ටාලයක් වගේ:rofl:

    වහලෙ ප්‍රංශෙ එංගලන්තෙ වගේ ලස්සන අඳුරු වීදුරු දැම්මනම් ලයිට් වලට සල්ලි යන්නෙත් නෑ බලන්නත් ලස්සනයි
    :baffled:
     
    uditha224

    Well-known member
  • 13357.jpg

    ඔව් ඒක නම් ඇත්ත :yes: දැන් අවුරුදු කිහිපයකට කලින් අපේ උන් ඉන්දියාවෙන් S11 වර්ගයේ train
    ගොඩක් ගෙනාවා ඉන්දියාවේන් මේවා ගොඩක් අඩුවට ගන්න හම්බ උන නිසා අපේ උනුත් ගත්තා අත දිග ඇරලා දැන් මොකද වෙලා තියෙන්නේ මේවා හදපු උන්ටත් හදා ගන්න බැරි ලෙඩ එනවා :angry: ඒ වගේ අපේ උන් කරොත් කරන්නේ මේ වගේ ගොන් වැඩ

    අපිට කියද්දී කියන්නේ අඩුවට කියල තමයි, ඕක ගන්න කියල සහතික කරපු එකා දැන් බෙන්ස් එකක යනවා ඇති.:angry:
     
    uditha224

    Well-known member
  • ගමයා;15252832 said:
    ඇයි බන් විමසුමට කිව්වේ පොහොර සහනාධාරය කප්පාදු කලේ දැන් ලංකා පොලව සරැසාර නිසා පොහොර දාන්න ඔනේ නැති හින්ද කියලා .:rofl:

    :lol::lol::lol::lol:
    හෆ්ෆට එහෙමත් කිව්වද, මේවා අහල පණ පලයන් පෙරේදා,
    ඔය විමසුම ලියන එකා වැඩ කරන වෙලාවේ වැඩි හරියක් ඉන්නේ බාර් එකේ. දන්න එකෙක් කිව්වේ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,048
    113
    පිළි-ඇඳි-දොළ
    කොළඹ-නුවර expressway එකකුත් හදන්න යනව නේද?
    කොහොම කරන්නද දන්නෑ හිතං ඉන්නෙ කඳු එක්ක,:rofl::rofl::rofl:
    තියන ලස්සන කැලෑ ටිකත් දෙකට බෙදුවම හරි. යනකොට සත්තු 10 ක් විතර යට කරල හුදී ජනයාට අමාමහ පිං එක්රැස් කරන්න පුළුවන් වෙයි:love:
     
    Last edited:

    uditha224

    Well-known member
  • වැඩක් කරන්න පුළුවන් දක්ෂම පොරවල් වලට විතරයි චන්දෙ දෙන්න ඕනෙ,, පාඨලී,ගම්මන්පිල,ග්‍රේරො වගේ පට්ට වැඩ්ඩන්ගෙයි මර්වින්, දුමින්ද වගේ එවුන්ගෙයි වෙනස අඳුරගන්න ගේ අස්සට වෙලා උය උය ඉන්න ගැනුන්ට බෑ. උං මිනිහගෙ වැඩකාරයො නිසා ඌ කියන එකාට චන්දෙ දෙනව. මිනිහගෙ පස්ස පැත්ත අතගෑවම හොඳටම ඇති චන්ද දහ පහලවක් කඩාගන්න. චන්දෙ ඉල්ලන්න තියන සුදුසුකම BSc degree එකක් අවම කලානම් සේරම හරියනව. ප්‍රාදේශීය සභා පලාත් සභා වලින් තමා රට 80%ක්ම අනාත කරන්නෙ ඒත් අපි බනින්නෙ පාර්ලිමේන්තුවට විතරයි රුපියල් 10 000 පඩිය ගන්න ප්‍රාදේශීය සභාපති ලෑන්ඩ් රෝවර් ගන්නෙ කොහොමද කියල බලන්නෑ, මුන්ට දීල තියන බලයත් අඩු වෙන්න්න ඕනෙ ග්‍රාමසේවක ගාවට ගිහින් අපි දෙකට තුනට නැමෙන්නැත්තෙ උට බලයක් නැති නිසා. ඌ නිලධාරියෙක් විතරයි නිසා. ලංකාවෙ සේරම අනික්පැත්තට වෙන්නෙ. වෙන රට වලනම් ඔය එකෙක්වවත් බල්ලෙක් ගානටවත් ගණන් ගන්නෑ:oo:

    :yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ඔය 79 න් පස්සේ පත්වුණු එක දේශපලුවෙක්වත් මෙරට දියුණු කරන්න කිසිම සැලසුමක් හැදුවේ නැහැ , උන් ඔක්කොම කරන්නේ තමන්ට ලැබෙන කොමිස් කුට්ටිය පදනම් කරගෙනයි. මේක කවදාවත් ආයේ වෙනස් කරන්න බැහැ. මොකා බලයට ආවත් මේ කන කෑමයි කරන නාස්තියයි නවත්වන්න බැහැ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,048
    113
    පිළි-ඇඳි-දොළ
    L73-full.jpg

    කරන්න ඕන්නම් වැඩ ඕනතරම් තියනව. ඒ කාලෙ ගෝල්ෆේස් එකේ ලස්සන වෙරළක් තිබ්බ කියල අම්මල කියනව. දැන් වැලි කැටයක් පේන්නෙත් නැති තරමටම වැහිල. මීටර් 100ක් විතර එහාට හාරල කොංක්‍රීට් එකක් පතුලට දාල උස්සල ඒ උඩ වැලි අතුරවල පොල් ගස් ටිකකුත් වවල ආයි ඒ කාලෙ තිබ්බ වගේ මීටර් 20 ක විතර ලස්සන වෙරළක් හදනවනම් කොච්චර හොඳද.. එතනින් මෙහාට දිගටම තියන්නෙ හෝටල් නිසා උන්වත් හූරල අරගන දිගටම beach එක හදන්න පුළුවන්නම් කොළඹ පට්ටෙට එයි. දැන්නම් වමනෙ යනව ගෝල්ෆේස් එක දැක්කහම:baffled::baffled:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ආකල්පමය වැරද්දක් තියෙන්නෙ මුළු රටේම. ඉස්සෙල්ලම බලන්නෙ තමන් ගොඩ යන විදියක්.ඒක සාමාන්‍ය පුරවැසියෙක් විදියට ඒ ආකල්පය තිබ්බට කමක් නෑ දේශපාලනයට යනකොට ඒ දේ අයින් කරන්න වෙනවා. එහෙම නොවුන හින්දයි මේ හැමදේම.

    අනිත් එක ලංකාවේ නිෂ්පාදන නෑ, සම්පත් කොච්චර තිබුනත් ඒවයෙන් ප්‍රයෝජන ගන්නෙ නෑ. ඒවයෙන් වැඩ ගන්න පුළුවන් බුද්ධිමත් මිනිස්සු ලංකාවේ රඳවා ගන්න කිසි වැඩ පිළිවෙලක් නෑ. ලංකාවේ විද්‍යාඥයෝ ලෝකයේ ප්‍රභල රටවලට අද ඔවුන්ගේ සේවය සපයන්නේ අපේ රටේ වැරදි නිසා. ඉතිං අපිට වෙලා තියෙන්නෙ අර මුලික සම්පත් ටික පිට රටට අඩු මිලට විකුණලා උන් ඒවයෙන් කරන නිෂ්පාදන ඊට වඩා දහස් ගණනක් වැඩි මුදලට ආයේ ආනයනය කරන එකයි.

    මුලින්ම වෙනස් කරන්න ඕන අධ්‍යාපන ක්‍රමයයි. සාමාන්‍ය පෙළ, උසස් පෙලින් පස්සෙ ගෙදරට යවන්නෙ නැතුව වෘත්තීය අධ්‍යාපනයට යන මාර්ගයක් තියෙන්න ඕන. දැනටත් තියෙනවා ඒත් ක්‍රමවත් නෑ, ගොඩක් දෙනෙක් ඒ ගැන දැනුවත් නෑ.

    හැමදේම රටින් ගෙන්නනකල් අපි එකම තැන තමයි. මොකෝ අපිට මැදපෙරදිග වගේ තෙල් නෑ අධික ලෙස මුදල් උපයන්න. උන්ට තෙර්ල් තියෙන නිසා මුදල් වියදම් කරලා ඕන දෙයක් කරන්න පුළුවන්. අපේ රට ගොඩ යන්න නම් අපේම දේවල් නිෂ්පාදනය කරගන්න ඕන.

    සුද්දන්ට ජංගි මහන එක ඇරුනම ජාත්‍යන්තර වෙළඳපොළට යන අපේ නිෂ්පාදන තියෙන්නෙ අතලොස්සයි.

    මං දන්න විදියට සිංගප්පූරුව ගොඩ ගියෙත් අපේ රටේ ඒ කාලෙ වරායේ තිබ්බ වැඩවර්ජනයකට පිං සිද්ධ වෙන්නයි.

    මෙච්චර සුද්දන්ට ඇඳුම් මහන රටේ අපි අඳින්නේ තායිලන්තෙන්, චීනෙන් ගෙන්නන ඇඳුම් ඉතිං සංවර්ධනය ගැන කුමන කතාද? අපේ රටේ මාකට් එකට අපි දාන්නෙ සුද්දට යවන්න බැරි අබලන් ඇඳුම්. අපි අපි ගැනම අඩු තක්සේරුවක ඉන්නව, ඒකත් ලොකු ප්‍රශ්නයක්.
     
    Last edited:
    • Like
    Reactions: hancok