ලංකාවේ_සමලිංගික_චිත්‍රපටය

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ලංකාවේ_සමලිංගික_චිත්‍රපටය

ශ්‍රී ලංකාවේ 'පළමු සමලිංගික චිත්‍රපටය ෆ්‍රැන්ජිපැනි'

150405185505_frangipani_512x288_frangipani_nocredit.jpg

‘ෆ්‍රැන්ජිපැනි’ සිනමා කෘතිය ශ්‍රී ලංකාවේ බිහි වූ පළමු සමලිංගික චිත්‍රපටය බව එහි අධ්‍යක්ෂක විසාකේස චන්ද්‍රසේකරම් පවසයි.
චිත්‍රපටය තුළ ප්‍රධාන චරිතය ලෙස සමලිංගික චරිතයක් පෙනී සිටීම සහ සමලිංගික චරිත සම්බන්ධයෙන් චිත්‍රපටය හරහා ගොඩ නගන යහපත් ආකල්පය යන නිර්ණායක මුල් කර ගනිමින් ‘ෆ්‍රැන්ජිපැනි’ සිනමා කෘතිය ශ්‍රී ලංකාවේ බිහි වූ පළමු සමලිංගික චිත්‍රපටය ලෙස හැඳින්විය හැකි බවයි සිනමා අධ්‍යක්ෂක විසාකේස චන්ද්‍රසේකරම් කියා සිටියේ.
'සමකාමී චරිතයක් හෙළා දකින කෘතියක් සමකාමී සිනමා කෘතියක් හැටියට සාමාන්‍යයෙන් ජාත්‍යන්තර සිනමා උළෙලවල් වල සලකන්නේ නැහැ. ඒ නිර්වචනයේ පිහිටා බැලුවොත් ෆ්‍රැන්ජිපැනි කියන්නේ ලංකාවේ මුල්ම වතාවට සමකාමී ආදරයක් ගැන කතා කරන චිත්‍රපටය කියලා කියන්න පුළුවන්’ අධ්‍යක්ෂක විසාකේස චන්ද්‍රසේකරම් පැවසුවේය.

150405185807_visakesa_chandrasekaram_512x288_visakesachandrasekaram.jpg

ෆ්‍රැන්ජිපැනි’ සිනමා කෘතියේ අධ්‍යක්ෂක විසාකේස චන්ද්‍රසේකරම්

නමුත් ‘මලට නොඑන බඹරු’ සහ ‘තනි තටුවෙන් පියාඹන්න’ වැනි සමලිංගික චරිත හෝ එවැනි තේමාවක් සහිත චිත්‍රපට මීට පෙර ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වී ඇති බවත් ඔහු සඳහන් කළේය.
'ආදරය සහ ප්‍රජාතන්ත්‍රවාදය'

මිනිසුන්ට ආදරය කිරීමට ඇති අයිතිය පෙන්වා දීමේ අරමුණින් ‘ෆ්‍රැන්ජිපැනි’ සිනමා කෘතිය නිර්මාණය කළ බව ලේඛක විසාකේස චන්ද්‍රසේකරම් පැවසුවේය.
‘සමකාමී වචනේ පාවිච්චි කරන්නෙම අපි මේක ලිංගිකත්වයෙන්, ලිංගික සම්බන්ධතාවලින් එහා යන දෙයක්. පුද්ගලයින් එකිනෙකා කෙරෙහි ආදරයක් ඇති වෙනවා. දෙවනුව මේක ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් කතාවක්. මොකද අපිට පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයකට යන්න බැහැ සුළුතරයකගේ මතය සහ අභිලාෂයන් අමතක කර දාලා සහ ඒවාට කන් නොදී’ ඔහු සඳහන් කළේය.
‘ෆ්‍රැන්ජිපැනි’ සිනමා කෘතිය නිෂ්පාදනය කිරීමේදී ඒ සඳහා අවශ්‍ය රංගන ශිල්පීන් සොයා ගැනීම සහ චිත්‍රපටය යම් කිසි වාරණයකට හෝ තහනමකට ලක් වේවිද යන්න සම්බන්ධයෙන් තමන්ට ගැට‍ළු පැවති බවත් සිනමා අධ්‍යක්ෂක විසාකේස චන්ද්‍රසේකරම් කියා සිටියේය.
‘මේ චිත්‍රපටයේ තේමාව ගැන දැන ගත්ත ගමන් සහ චිත්‍රපටයේ පිටපත කියවපු ගමන් බොහෝ දෙනෙක් කිව්වා කොහෙත්ම බැහැ කියලා. සමහර අය මුලින් එකඟ වෙලා පස්සේ අතහැරලා දැම්මා’ ඔහු පැවසීය.

150405185649_frangipani_512x288_frangipani.jpg

දසුන් පතිරණ, ජෙහාන් ශ්‍රී කාන්ත් සහ යශෝධා රසඳුනි යන කලා ශිල්පීහු ‘ෆ්‍රැන්ජිපැනි’ සිනමා කෘතියට රංගනයෙන් දායක වෙති.
‘ඒ තිදෙනා ලොකු අභියෝගයක් භාර ගත්තේ. මොකද ඒක ඉදිරියට ඒගොල්ලන්ගේ වෘත්තීය ජීවිතේට බලපාන්න පුළුවන් කියන ප්‍රශ්නය දැන දැන තමයි ඒගොල්ලෝ ඒ චරිත භාර ගත්තේ. නමුත් මම හිතනවා ඒගොල්ලෝ ඉතා ඉහළ මට්ටමේ දායකත්වයක් දුන්නා කියලා ඒකට’ විසාකේස චන්ද්‍රසේකරම් කියා සිටියේය.
මේ අතර චිත්‍රපටය රූගත කිරීමේදී බොහොමයක් ශ්‍රී ලාංකික සිනමාකරුවන් මුහුණ දෙන ගැට‍ළුවකට තමාටද මුහුණ දීමට සිදු වූ බව ‘ෆ්‍රැන්ජිපැනි’ සිනමා කෘතියේ නිෂ්පාදකවරයා සඳහන් කළේය.
'අභියෝග'

‘සමහර තැන්වලදී පහුගිය යුද කාලයත් එක්ක ඇතිවෙච්ච දේවල් නිසා මිලිටරිකරණයක් සිදු වෙලා තියනවා. කොළඹ ඇතැම් ස්ථානයකට ගිහිල්ලා කැමරාවක් ලෑස්ති කර ගත්ත ගමන් සිවිල් ඇදුමෙන් ඉන්න පොලිස් නිලධාරීන් ඇවිත් ප්‍රශ්න කරනවා. ඒවගේ ප්‍රශ්න ගණනාවකුත් අපට ආවා.’ ඔහු කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ බොහොමයක් සිනමාහල් තුළ ඩිජිටල් ප්‍රක්ෂේපන යන්ත්‍ර නොමැතිකම හේතුවෙන් ‘ෆ්‍රැන්ජිපැනි’ සිනමා කෘතිය අවශ්‍ය ආකාරයට සකසා තිර ගත කිරීම ඇතුළු ප්‍රචාරක කටයුතු සඳහා අමතර පිරිවැයක් දැරීමට සිදු වන බැවින් ඒ සඳහා අනුග්‍රාහකයෙක් සොයා ගත යුතු බවත් ඔහු පැවසුවේය.

150405190143_frangipani_512x288_frangipani.jpg

‘ෆ්‍රැන්ජිපැනි’ සිනමා කෘතිය ශ්‍රී ලංකාවේ තිර ගත් කිරීමට පෙර ඊට අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම සඳහා රැඟුම් පාලක මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි සිනමා අධ්‍යක්ෂක විසාකේස චන්ද්‍රසේකරම් සඳහන් කළේ.
‘අනික් අතට ලංකාවේ ජනතාව සහ ප්‍රේක්ෂකයා කෙරෙහි විශ්වාසයක් තබලා තියනවා ඒගොල්ලෝ මේක ඉතාමත් යහපත්ව හා සාධනීය ලෙස පිළිගනියි කියලා. මොකද ඒගොල්ලෝ මේක හඳුන ගනියි මේක තමන්ගේම දරුවන්ගේ තමාගේම සහෝදරයන් හා සමාන පිරිසකගේ අයිතිවාසිකම් ගැන කතා කරන කෘතියක් කියලා’ ඔහු කියා සිටියේය.
ලන්ඩන් සිනමා උළෙලේ දින තුනක් තිර ගත වූ ‘ෆ්‍රැන්ජිපැනි’ සිනමා කෘතිය, මැඩ්රිඩ් ජාත්‍යන්තර සිනමා උළෙලේදී හොදම විදෙස් සිනමා කෘතිය සහ හොදම විදෙස් අධ්‍යක්ෂණයට හිමි සම්මානය සඳහා නිර්දේශ වූ බවත් සිනමා අධ්‍යක්ෂක විසාකේස චන්ද්‍රසේකරම් වැඩිදුරටත් කියා සිටියේය.

http://www.bbc.co.uk/sinhala/sri_lanka/2015/04/150405_frangipani_sri_lanka_gay_film_text
 
been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
රේඩියෝ මචෝ............!:shocked: ඉන්න තැනකින් වරෝ............!!:yes:
මෙන්න මුන් කොලු සීන්ස් ප්‍රමෝට් කරනවෝ...................!!!
:D

:lol::lol::lol::lol::lol::lol::lol::lol:

Film එක හදපු එකාට:- අද තෝ ඉවරෙට ඉවරයි!!!!!:rofl:
 
Last edited:

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    යහපාලනයට ජයවේවා .සියලුම හෝමෝ දෙසහ්පාලුවන්ට ජය වේවා මෙන්න යහපාලන ගැන්සිය බලයේ සිටීමේ වාසිය
    දැන් තොපිට අඩු මේක විතරයි .යුරෝපය සමලිංගික කටයුතු නීතිගත කරන්න ඉල්ලනවා ඒ වගේම මෙවැනි සිනමා මරා පෙන්වන්න දුන්නේ නෑ .
    දැන් ඉතින් තොපිට බය නැතිව මේවා බලන්න කරන්න පලුවන් .තොපේ යහපාලන ආණ්ඩුවට ජයවේවා.

    නොදකින් සමලිංගික ආණ්ඩුව
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    යහපාලනයට ජයවේවා .සියලුම හෝමෝ දෙසහ්පාලුවන්ට ජය වේවා මෙන්න යහපාලන ගැන්සිය බලයේ සිටීමේ වාසිය
    දැන් තොපිට අඩු මේක විතරයි .යුරෝපය සමලිංගික කටයුතු නීතිගත කරන්න ඉල්ලනවා ඒ වගේම මෙවැනි සිනමා මරා පෙන්වන්න දුන්නේ නෑ .
    දැන් ඉතින් තොපිට බය නැතිව මේවා බලන්න කරන්න පලුවන් .තොපේ යහපාලන ආණ්ඩුවට ජයවේවා.

    නොදකින් සමලිංගික ආණ්ඩුව

    අනේ බන්.මේක හදල ඉවර කලේ මරාගේ කාලේ.පෙන්නුවේ නැත්තේ ඉතින් ලංකාවේ චිත්‍රපටි පෝලිමක් කියල එකක් තියනවනේ.මරාගේ කරුමෙට මරා හදිස්සි වෙලා ගෙදර ගිය.මරා ඉතුරු අවුරුදු දෙකත් හිටියනම් මේක මරාගේ කාලේ පෙන්නපු සුපිරි චිත්‍රපටියක් වෙන්න තිබ්බ සමහර අයට
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    අනේ බන්.මේක හදල ඉවර කලේ මරාගේ කාලේ.පෙන්නුවේ නැත්තේ ඉතින් ලංකාවේ චිත්‍රපටි පෝලිමක් කියල එකක් තියනවනේ.මරාගේ කරුමෙට මරා හදිස්සි වෙලා ගෙදර ගිය.මරා ඉතුරු අවුරුදු දෙකත් හිටියනම් මේක මරාගේ කාලේ පෙන්නපු සුපිරි චිත්‍රපටියක් වෙන්න තිබ්බ සමහර අයට

    ඔව් ඉතින් යහපාලන සමලිංගික ආණ්ඩුව පත් වෙලා තාම දින 100 යි නේ. දින 100 න් චිත්‍රපටි හදන්න බැහැ නේ.මහින්ද නෙමෙයි නේ මේකේ නිෂ්පාදක. එකෝ මහින්දගේ ආණ්ඩුවවත් නෙමෙයි නේ මේක නිෂ්පාදනය කරේ.නමුත් මහින්ද ගේ කලේ මේක චිත්‍රපට සංස්ථාවෙන් වරණය කරලා තිබ්බේ.

    දින100 කරපු එක වැඩක් තමයි සමලිංගික චිත්‍රපටි වලට අවසර දීම. කොහොමද හොඳයි නේද ?
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    යහපාලනයට ජයවේවා .සියලුම හෝමෝ දෙසහ්පාලුවන්ට ජය වේවා මෙන්න යහපාලන ගැන්සිය බලයේ සිටීමේ වාසිය
    දැන් තොපිට අඩු මේක විතරයි .යුරෝපය සමලිංගික කටයුතු නීතිගත කරන්න ඉල්ලනවා ඒ වගේම මෙවැනි සිනමා මරා පෙන්වන්න දුන්නේ නෑ .
    දැන් ඉතින් තොපිට බය නැතිව මේවා බලන්න කරන්න පලුවන් .තොපේ යහපාලන ආණ්ඩුවට ජයවේවා.

    නොදකින් සමලිංගික ආණ්ඩුව

    ඕව බැලුව කියල මිනිස්සු සමලිංගික වෙන්නේ නැ ගොනෝ, රටේ/ ලෝකේ පවතින දෙයක් කතා කරන්න නිදහසක් තියෙන්න ඕනේ, ඒවාට විරුද්ද වෙන එඋන් තමි තොපි වගේ හණමිටි අදහස් තියෙන ලින් ගෙම්බෝ .
    පොන්නය මකවල ගත්තත් පොන්නයම තමයි, ඕක කතාකරන්න බය මොකෝ ?
    එහෙමනම් අපිට කවදාවත් Malèna , A Serbian Film වගේ ඒවා බලන්න වෙන්නේ නැ .
    සළුපට අහසට, ඇගේ වෙයිරය වගේ ඒවත් මේ රටේ පෙන්නුවා. :rofl: :rofl:
     
    rasika175

    Well-known member
  • May 19, 2007
    1,188
    96
    63
    fiji island
    දෑන් ඉතින් දිගටම සමලිංගික චිත්‍රපට හැදෙයි ....දැන් යහපාලනේ සොන්නයො නෙ ඉන්න්නෙ :lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕව බැලුව කියල මිනිස්සු සමලිංගික වෙන්නේ නැ ගොනෝ, රටේ/ ලෝකේ පවතින දෙයක් කතා කරන්න නිදහසක් තියෙන්න ඕනේ, ඒවාට විරුද්ද වෙන එඋන් තමි තොපි වගේ හණමිටි අදහස් තියෙන ලින් ගෙම්බෝ .
    පොන්නය මකවල ගත්තත් පොන්නයම තමයි, ඕක කතාකරන්න බය මොකෝ ?
    එහෙමනම් අපිට කවදාවත් Malèna , A Serbian Film වගේ ඒවා බලන්න වෙන්නේ නැ .
    සළුපට අහසට, ඇගේ වෙයිරය වගේ ඒවත් මේ රටේ පෙන්නුවා. :rofl: :rofl:

    Oyawafe film walin samajawata wena hodata wada naraka wadi, ubata oyawage film balala film ekek widiyatam eka athaharal danna puluwn ethme smajaye inna samahark gobba porawal owa aththa jiwitheth kiyathmaka karanna yanawa. Ekai thiyana prashne
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රේඩියෝ මචෝ............!:shocked: ඉන්න තැනකින් වරෝ............!!:yes:
    මෙන්න මුන් කොලු සීන්ස් ප්‍රමෝට් කරනවෝ...................!!!
    :D

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Film එක හදපු එකාට:- අද තෝ ඉවරෙට ඉවරයි!!!!!:rofl:

    රේඩියෝ මචෝ............!:shocked: ඉන්න තැනකින් වරෝ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    කොන්ද පන තියෙන අධ්‍යක්ෂකවරයෙක්!. මේ වගේ අය තව ඕන.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යහපාලනයට ජයවේවා.. ඕක හදල ගොඩක් කල්. පෙන්නන්න දුන්නෙ නැ. යහපාලනෙ පිහිටෙන් අපට දැන් කොලුසීන් ටිකක් බලාගන්න පුලුවන්
     
    Last edited: