ලංකාවේ_සුපිරි ධනවතා
ලංකාවේ සුපිරි ධනවතා
source:srilife
source:srilife
Last edited:
කැපවීම වාසනාව නම් මන්දා.. කපටිකමේ උපරිම.. සරත් ෆොන්සෙකට එක අතකින් කැම්පේන් එකට උදව් කරන ගමන් අනික් අතින් මහින්දට දුන්නා.. කොකා ගොඩ ගියත් එතකොට තමන් ගොඩ. මුගේ අන්න අර කියපු වාසනාවට මහින්ද ගොඩ ගියා.. එදා ඉදන් මූ ගහපු ගේම කවුරුත් ගැහුවේ නැ.. ලන්කාවේ ගොඩක් කොටිපතියන්ට උනේ රාජපක්ශලා උන්ව නැටෙව්වා මිසක් උන්ට රාජපක්ශලව නටවන්න බැරි උනා. ඒකයි මල්ටිලැක් එකාට දෙයියනේ කියලා හදපු ගේ නැති උනේ.. නොලිමිට් එකාට කඩ ගිනිගන්න සෙට් උනේ.. සෙලිකො මුදලාලි කූඩුවේ වැටුනේ. ඒ අතරින් දම්මික රුසියා. මිනිහා තමා පහුගිය ටිකේ කොලබ ස්ටොක් එක්ස්චේන්ජ් එක නියමටම අනුබව කලේ.. කුකුල්කොටුවලත් ශෙයාස් දැම්මුවේ ඒ බල මහිමෙට තමා.. රතුපස්වල මිනිස්සු ගුටිකැවේ අන්න ඒ අසහාය කැපවීම නිසා.. ඒ අතින් මූ මොලයක් නෙව මොල ගෙඩියක්.

ගගේ ගැබුර කකුල් දෙකම දාලා බලන්න එපා කියන්නෙ ඒකනෙ බන්කැපවීම වාසනාව නම් මන්දා.. කපටිකමේ උපරිම.. සරත් ෆොන්සෙකට එක අතකින් කැම්පේන් එකට උදව් කරන ගමන් අනික් අතින් මහින්දට දුන්නා.. කොකා ගොඩ ගියත් එතකොට තමන් ගොඩ. මුගේ අන්න අර කියපු වාසනාවට මහින්ද ගොඩ ගියා.. එදා ඉදන් මූ ගහපු ගේම කවුරුත් ගැහුවේ නැ.. ලන්කාවේ ගොඩක් කොටිපතියන්ට උනේ රාජපක්ශලා උන්ව නැටෙව්වා මිසක් උන්ට රාජපක්ශලව නටවන්න බැරි උනා. ඒකයි මල්ටිලැක් එකාට දෙයියනේ කියලා හදපු ගේ නැති උනේ.. නොලිමිට් එකාට කඩ ගිනිගන්න සෙට් උනේ.. සෙලිකො මුදලාලි කූඩුවේ වැටුනේ. ඒ අතරින් දම්මික රුසියා. මිනිහා තමා පහුගිය ටිකේ කොලබ ස්ටොක් එක්ස්චේන්ජ් එක නියමටම අනුබව කලේ.. කුකුල්කොටුවලත් ශෙයාස් දැම්මුවේ ඒ බල මහිමෙට තමා.. රතුපස්වල මිනිස්සු ගුටිකැවේ අන්න ඒ අසහාය කැපවීම නිසා.. ඒ අතින් මූ මොලයක් නෙව මොල ගෙඩියක්.
කැපවීම වාසනාව නම් මන්දා.. කපටිකමේ උපරිම.. සරත් ෆොන්සෙකට එක අතකින් කැම්පේන් එකට උදව් කරන ගමන් අනික් අතින් මහින්දට දුන්නා.. කොකා ගොඩ ගියත් එතකොට තමන් ගොඩ. මුගේ අන්න අර කියපු වාසනාවට මහින්ද ගොඩ ගියා.. එදා ඉදන් මූ ගහපු ගේම කවුරුත් ගැහුවේ නැ.. ලන්කාවේ ගොඩක් කොටිපතියන්ට උනේ රාජපක්ශලා උන්ව නැටෙව්වා මිසක් උන්ට රාජපක්ශලව නටවන්න බැරි උනා. ඒකයි මල්ටිලැක් එකාට දෙයියනේ කියලා හදපු ගේ නැති උනේ.. නොලිමිට් එකාට කඩ ගිනිගන්න සෙට් උනේ.. සෙලිකො මුදලාලි කූඩුවේ වැටුනේ. ඒ අතරින් දම්මික රුසියා. මිනිහා තමා පහුගිය ටිකේ කොලබ ස්ටොක් එක්ස්චේන්ජ් එක නියමටම අනුබව කලේ.. කුකුල්කොටුවලත් ශෙයාස් දැම්මුවේ ඒ බල මහිමෙට තමා.. රතුපස්වල මිනිස්සු ගුටිකැවේ අන්න ඒ අසහාය කැපවීම නිසා.. ඒ අතින් මූ මොලයක් නෙව මොල ගෙඩියක්.

ලංකාවේ ටයිල්, ඇලුමිනියම් ඒකාධිකාරය පවතින්නේ මොහු යටතේ.කැපවීම වාසනාව නම් මන්දා.. කපටිකමේ උපරිම.. සරත් ෆොන්සෙකට එක අතකින් කැම්පේන් එකට උදව් කරන ගමන් අනික් අතින් මහින්දට දුන්නා.. කොකා ගොඩ ගියත් එතකොට තමන් ගොඩ. මුගේ අන්න අර කියපු වාසනාවට මහින්ද ගොඩ ගියා.. එදා ඉදන් මූ ගහපු ගේම කවුරුත් ගැහුවේ නැ.. ලන්කාවේ ගොඩක් කොටිපතියන්ට උනේ රාජපක්ශලා උන්ව නැටෙව්වා මිසක් උන්ට රාජපක්ශලව නටවන්න බැරි උනා. ඒකයි මල්ටිලැක් එකාට දෙයියනේ කියලා හදපු ගේ නැති උනේ.. නොලිමිට් එකාට කඩ ගිනිගන්න සෙට් උනේ.. සෙලිකො මුදලාලි කූඩුවේ වැටුනේ. ඒ අතරින් දම්මික රුසියා. මිනිහා තමා පහුගිය ටිකේ කොලබ ස්ටොක් එක්ස්චේන්ජ් එක නියමටම අනුබව කලේ.. කුකුල්කොටුවලත් ශෙයාස් දැම්මුවේ ඒ බල මහිමෙට තමා.. රතුපස්වල මිනිස්සු ගුටිකැවේ අන්න ඒ අසහාය කැපවීම නිසා.. ඒ අතින් මූ මොලයක් නෙව මොල ගෙඩියක්.