පුරානයේ ලංකාවේ හිටපු ගණිතක්ඥයෝ ගැන දන්නේ කව්ද?
ඒ ගැන ලියවුන ලිපි මොනව හරි තියෙනව නම් කියපල්ලකෝ.
කොත්පලේ ගණිතයා වගෙ එකක් මතකයි යන්තමට අහල තියෙනව.
kothmale ganithaya ban. ganithaknayek kiwwata kendara gurukan kareභරන ගණිතයා, දොඩම්පේ ගණිතයා
thawa monawada me denna gana danne?
me denna koi kale wage jiwath una ayada?