ලංකාව෴බංකොලොත්ලුු

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ලංකාව෴බංකොලොත්ලුු

    දිනෙන් දින කඩා වැටෙමින්, සහ බංකොලොත් වෙමින් පවතින ශ්‍රී ලංකා ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටීමට සුදානම් යයි මින්පෙර ලෝක ආර්ථික විශ්ලේෂකයන් අනතුරු අඟවා සිටියා. පසුගිය රුපියල ඉතා සීග්‍රයෙන් අවප්‍රමාණය වූ අතර උද්ධමනය ඉහළ ගොස් ජනතාවට දරා ගැනීමට නොහැකි අන්දමේ ජීවන බරකින් ශ්‍රී ලංකාව පෙළේ.

    මෙයට සමගාමීව ශ්‍රී ලංකාවේ මූල්‍ය ශ්‍රේණිගත කිරීම්ද පහල දැමීමට ජාත්‍යන්තර මූල්‍ය සමාගම් කටයුතු කළ අතර මෙරට කොටස් වෙළදපළද 30%කින් පමණ කඩා වැටුනා.

    මේ අතර මෙම ආර්ථික බංකොලොත්භාවය හමුවේ ශ්‍රී ලංකාව කඩා වැටීමට සුදානම් යැයි මුල් වරට දේශපාලඥයෙක් ජනතාවට අනතුරු අඟවා සිටිනවා. ඒ වත්මන් රජයේම කැබිනට් අමාත්‍යවරයෙක් වන රවී කරුණානායක අමාත්‍යවරයා විසිනි.

    අද වන විට මෙරට ආදායමට වඩා විශාල වශයෙන් වියදම ඉහල ගොස් ශ‍්‍රී ලංකාව බංකොලොත්භාවයට යමින් පවතින්නේ යයි ඔහු ආර්ථික අවපාතය පිළිබඳව මුල් වරට ජනතාවට අනතුරු අඟවමින් පවසනවා.

    අද මෙරට ආදායම රුපියල් බිලියන 2,200ක් බවත් ඉන් රජයේ සේවකයන් සදහා බිලියන 860ක්, විශ්‍රාමිකයන්ට බිලියන 240ක්, ණය සඳහා බිලියන 1,200ක්ද ආදී ලෙස විශාල වියදමක් ඇතැයිද බව හිටපු මුදල් ඇමැති ලෙස තමන් ප්‍රකාශ කරන බවත් ඔහු කීය.

    විදුලි බල මණ්ඩලයේ පමණක් මේ වසරේදී රුපියල් කෝටි 8,000ක අලාභයක් ඇස්තමේන්තු ගත කර ඇති බවත් එය මහවැලි ගඟ යෝජනා ක්‍රමයට වැය වූ මුදලට සමාන අතිවිශාල මුදලක් යයිද ඔහු පවසනවා. එමෙන්ම සමෘද්ධියට වසරකට වෙන් කරන්නේ ලංවිම අලාභය මෙන් අඩක මුදලක් බවත් අමාත්‍යවරයා පැවසුවා.

    Neth
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    Okata mulika hethuwa pandam walata apu rajaye sewakayo thamai. Api marila marila athinuth tax gewan wada karanawa. Arun kisima wadak nokara tax gewannath nathuwa passe jeewitha kalema pensionuth gannawa. Anika wadak karaganna giyama uttalage hena gas. Kana purola denna hithenne samahara unge talk walata.

    Habai ugath tharuna un nam hondata wada karanawa. Naki unwa elawala danna one. :angry::angry:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ආර්තික වර්ධනය 7.4 ක තිබුණු රට 3.5 ගෙනාපු උන්ම මේ කතාව කියන එක තමයි සැබෑ ම වෙනස
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ආර්තික වර්ධනය 7.4 ක තිබුණු රට 3.5 ගෙනාපු උන්ම මේ කතාව කියන එක තමයි සැබෑ ම වෙනස

    මෙිිවා කියන්නෙ රවී කරුණානායක එ්ක තමයි
    ලාෙකුම විහිලුව
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ආර්තික වර්ධනය 7.4 ක තිබුණු රට 3.5 ගෙනාපු උන්ම මේ කතාව කියන එක තමයි සැබෑ ම වෙනස

    මෙිිවා කියන්නෙ රවී කරුණානායක එ්ක තමයි
    ලාෙකුම විහිලුව

    50898506_933956716945061_4156434152364703744_n.jpg
     
    slcricket

    Member
    Feb 20, 2008
    168
    13
    0
    හේතුව අනවශ්‍ය ලෙස නය කන්දක් රීලා කරපු ප්‍රතිලාබ නැති යෝධ සංවර්ධනය.ඔය කරපු හුගක් ප්‍රොජෙක්ට් නොකර හිටියනම් ඉවරයි.
     
    slcricket

    Member
    Feb 20, 2008
    168
    13
    0
    ලංකාව 1971 බංකොලොත් උනා.ඇන් ඇම් පෙරේරා නිවේදනය කරා රට බන්කොලොත් කියලා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    රවිගේ මුදල් ඇමතිකම නැතිවෙච්ච හින්ද දුකට ඕවා කියනවා මිසක් නැත්තන් බලාගන්න තිබ්බ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒකෙන් ගොඩ ගන්නද මහ බැංකුව මංකොල්ල කෑවේ ආපු ගමන්
     
    amasin1

    Member
    Nov 19, 2018
    103
    5
    0
    බංකොලොත් වෙන්නේ නෑ.ඇදගෙන දුවයි.නය වලින් යන්න පුලුවන්.රුපියල ස්ථාවර කර ගන්න ඕන.යුද්ධ දෙකක් කරලා බකොලොත් උනේ නැති රට කොහොමද යුද්ධයක් නැතිව බංකොලොත් වෙන්නේ
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඒකෙන් ගොඩ ගන්නද මහ බැංකුව මංකොල්ල කෑවේ ආපු ගමන්

    රවිගේ මුදල් ඇමතිකම නැතිවෙච්ච හින්ද දුකට ඕවා කියනවා මිසක් නැත්තන් බලාගන්න තිබ්බ

    ලංකාව බංකොලොත් කරපු එකාම කියනවා රට බංකොලොත් වෙලා කියලා

    ආර්තික වර්ධනය 7.4 ක තිබුණු රට 3.5 ගෙනාපු උන්ම මේ කතාව කියන එක තමයි සැබෑ ම වෙනස

    මෙිිවා කියන්නෙ රවී කරුණානායක එ්ක තමයි
    ලාෙකුම විහිලුව

    BUMP
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    mehamahiyi bung dan loan gahawi, ita passe next paramparawata yawi echaraiyi wenne , Port city, Hambanthota nisa meheta mokake hari weiyi hondake ,mokada China oka use karawi unge dewal import karanaa raw material ehama Africa walin , mama dakka a seen eka dala thibaa

    Lankwa witharake awulake awulake newe bung, mama dakka Australia walatath Houses prices nisa untath kela wegena enawa kiyala poddake meka kiyawapanko

    https://www.abc.net.au/news/2018-12-10/oecd-warns-of-housing-downturn-fallout/10599456

    https://www.news.com.au/finance/eco...o/news-story/b8c2cf775749852c794428805b76c538
     
    මචන් දන්න දෙයක් කතා කරපන්...

    australiyawe ඔය මගුල දැන් දන්නා කාලෙක ඉඳන් කතාවෙනව....

    ඔය උඹ share කරලා තියන news site දෙක ගනින්...

    එකක් abc.net.au කියන්නේ රජයෙන් run කරන මාද්‍ය...එත් උන් කරන්නේ පුළුවන් තරම් රජයට් ගහන එක...එකට හේතුව ඕක ඇතුලේ ඉන්නේ green party එකේ එවුනුයි..Australian Labor Party(විපක්ෂය ) එකේ එවුනුයි...

    news.com.au කියන්නේ ALP(විපක්ෂය ) එකේ හොරනාවක් ....austrliawe ඔය කියන තරම් case එකක් නැහැ

    ලංකාවේ ප්‍රශ්නයක් තියනවා....එක හිතනවට වඩා සැහෙන් ලොකුයි....