ලංකාව අධ්‍යාපනයට අඩුවෙන්ම වියදම් කරන රටවල් අතර දෙවන තැන, ලැජ්ජයි

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    අධ්‍යාපනේට දළ දේශීය නිෂ්පාදනෙන් 1.2%යි වෙන්කරල තියෙන්නෙ, මොකද හොර සංවර්ධන ප්‍රොජෙක්ට් වලින් වගේ සල්ලි මාටියාගහන්ඩ බෑනෙ මේවට වෙන්කරහම..අනික රටේ ළමයි නූගත් මෝඩ වෙන තරමට දේසපාලුවන්ටයි වාසි, එවුන්ගෙ හොරකන් වලට විරුද්ධවෙන්ඩත් බෑ, වහල්ලු වගේ ඕන වැඩ ටික කරගන්ඩත් පුලුහන් ලොකු උනහම, ලංකාවට යටින් ඉන්නෙ සෝමාලියාව විතරයි..
    Country
    Most Recent Year
    Most Recent Value

    Somalia
    2019
    0.3

    Sri Lanka
    2022
    1.2

    Haiti
    2022
    1.3

    Mauritania
    2022
    1.3

    Lao PDR
    2022
    1.4

    Monaco
    2021
    1.4

    South Sudan
    2016
    1.6

    Lebanon
    2020
    1.7

    Cambodia
    2021
    1.7

    Papua New Guinea
    2018
    1.9


    source - https://data.worldbank.org
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    අධ්‍යාපනය දුන්නම උන්ගේ වතුවල පොල් කඩන්න වේස බයියෝ ඉතුරුවෙන්නේ නෑ කියපු සක්කිලි වේස බල්ලොන්ගේ පුක ලෙවකන @erozan, @2osama, @N A K A M U R A , @Antare 3.4 , @nicjosh83, @Mr.Wikirana , @weer 11 , @elajani, @ESL, @netudara වගේ නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී තැරි දාර පොන්න බයියොත් ඉන්නවා නේ :dull: :dull: :dull: .
     
    Last edited:

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    ඒ වුණාට ලෝකේ විදුලි බිල හා බදු වැඩිම රටක් වීමේ ආඩම්බරය අපිට තියෙනවා.
    Ow රජයේ සේවකයින්ට, හමුදා නඩත්තු වට, නිදහස්, adyapaneta , nidahas විෂ්වාවිද්‍යාල , රෝහල් meki noki hama detama nikan denna one nam badu gahanna wenawa
     
    Last edited:
    • Like
    Reactions: NRTG and Phone Hora

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    අධ්‍යාපනේට දළ දේශීය නිෂ්පාදනෙන් 1.2%යි වෙන්කරල තියෙන්නෙ, මොකද හොර සංවර්ධන ප්‍රොජෙක්ට් වලින් වගේ සල්ලි මාටියාගහන්ඩ බෑනෙ මේවට වෙන්කරහම..අනික රටේ ළමයි නූගත් මෝඩ වෙන තරමට දේසපාලුවන්ටයි වාසි, එවුන්ගෙ හොරකන් වලට විරුද්ධවෙන්ඩත් බෑ, වහල්ලු වගේ ඕන වැඩ ටික කරගන්ඩත් පුලුහන් ලොකු උනහම, ලංකාවට යටින් ඉන්නෙ සෝමාලියාව විතරයි..
    Country
    Most Recent Year
    Most Recent Value

    Somalia
    2019
    0.3

    Sri Lanka
    2022
    1.2

    Haiti
    2022
    1.3

    Mauritania
    2022
    1.3

    Lao PDR
    2022
    1.4

    Monaco
    2021
    1.4

    South Sudan
    2016
    1.6

    Lebanon
    2020
    1.7

    Cambodia
    2021
    1.7

    Papua New Guinea
    2018
    1.9


    source - https://data.worldbank.org
    ඊලගපාරත් අලි පොහොට්ටුවට ඡන්දෙ දෙමු රට ගොඩ ගන්න
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,142
    5,966
    113
    canada
    වියදම් කරන්නේ කොහොමද ආණ්ඩුවේ ආයතන නඩත්තු කරන්න එපයි. අදායමෙන් බාහුතරයක් යන්නේ රාජ්‍ය අංශය නඩත්තු කරන්න
    තෙල් බෙදාහැරීමේ ඉදලම
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Yako lankawa kiyanne bankoloth weccha ratak, Hama detama salli naa thama.
    බංකොලොත් වෙන්න හේතුව අධ්‍යාපනය fail එක. Priority නෑ start එකටම.
    Tax salli missuse කරනව

    අනික් එක ඔය වියදම් කරන සල්ලිත් පිං padi කාපු කාලකන්නි ගුරුවරු ටික වගකීම් ඉටු කරේ නෑ ළමයින්ගේ psychology එක ගැන කිසි දැනුමක් නෑ. විෂයය එපා කරලා system fail කරලා school වලින් එලියට දැම්මෙ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    ආණ්ඩුව සොච්චමක් වියදම් කලාට දළ පවුලේ නිෂ්පාදනෙන් වැඩි කොටසක් වියදම් කරන නිසා , ලංකාවේ අජ්යාපනේ ලෝකේ ඉහළම මට්ටමේ තියෙන්නේ
     

    Sen-lu

    Well-known member
  • රටේ ඉන්න ජනගහනයට අනුව මේ ගාන වැඩිත් එක්ක බන් . ඔය 1 දසම කිව්වට ඕක මාර ලොකු මුදලක් ඔව්
    Is this a joke 🤔. උඹ මේව සිරාවටද නැත්ද කියන්නෙ කියල හොයන්න බෑ. කොම්පියුස් වෙනව.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,304
    17,340
    113
    රටේ ඉන්න ජනගහනයට අනුව මේ ගාන වැඩිත් එක්ක බන් . ඔය 1 දසම කිව්වට ඕක මාර ලොකු මුදලක් ඔව්

    මොන ගොං කථාවක්ද මේ..
     
    • Haha
    Reactions: NRTG and Cypress