අධ්යාපනේට දළ දේශීය නිෂ්පාදනෙන් 1.2%යි වෙන්කරල තියෙන්නෙ, මොකද හොර සංවර්ධන ප්රොජෙක්ට් වලින් වගේ සල්ලි මාටියාගහන්ඩ බෑනෙ මේවට වෙන්කරහම..අනික රටේ ළමයි නූගත් මෝඩ වෙන තරමට දේසපාලුවන්ටයි වාසි, එවුන්ගෙ හොරකන් වලට විරුද්ධවෙන්ඩත් බෑ, වහල්ලු වගේ ඕන වැඩ ටික කරගන්ඩත් පුලුහන් ලොකු උනහම, ලංකාවට යටින් ඉන්නෙ සෝමාලියාව විතරයි..
Country
Most Recent Year
Most Recent Value
Somalia
2019
0.3
Sri Lanka
2022
1.2
Haiti
2022
1.3
Mauritania
2022
1.3
Lao PDR
2022
1.4
Monaco
2021
1.4
South Sudan
2016
1.6
Lebanon
2020
1.7
Cambodia
2021
1.7
Papua New Guinea
2018
1.9
source - https://data.worldbank.org
Country
Most Recent Year
Most Recent Value
Somalia
2019
0.3
Sri Lanka
2022
1.2
Haiti
2022
1.3
Mauritania
2022
1.3
Lao PDR
2022
1.4
Monaco
2021
1.4
South Sudan
2016
1.6
Lebanon
2020
1.7
Cambodia
2021
1.7
Papua New Guinea
2018
1.9
source - https://data.worldbank.org