ලංකාව අහස උඩට පෙන්නේ මෙහෙමයි...
ඔන්න යාළුවනේ කියන්න ඕන අව්රුදු 3ක කට්ට කෑමකින් පසු එංගලන්තයෙ ඉදන් අපි ලංකාවට අවා (අපි කිව්වේ මමයි අපේ elekiri එකේ member කෙනෙක් වෙන sumi අයියයි).. පහුහිය දවස් ටිකේම හරියට threads එකක් දාන්නත් බැරි උන වැඩ වැඩි හින්දා... අපි ඉතින් අපේ එන ගමනත් video කරගත්තා ඔයාලට පෙන්නන්න... අපේ ගමන උනේ newcastle ඉදලා dubai ඇවිල්ලා dubai ඉදන් ලංකාවට එන එක.. පැය 12 විතර යනවා.. emirates airline එකේ තමා අපි ආවේ.. මේ video එකේ තියෙන්නේ flight එක ලංකාවට land කරන හැටි... ලංකාවට එද්දී නම් මාර හැගීමක් ආවේ එක නම් වචන වලින් කියන්න බැහැ... ලංකාවත් ටිකක් වෙනස් වෙලා වගේ කියලා දැනුනා... ඔන්න බොහොම අමාරුවෙන් video එකේ quality අඩු කරලා youtube එකට upload කලා (ලංකාවේ internet මාර ස්පීඩ් නේ අප්පා) .. බලලා ඔයාලගේ අදහස් කියන්න..
*video eka පුරාම දෙමළ පොරක් කියවනවා ගණන් ගන්න එපා අපිට නම් මල පැනල ආවේ උන් කියවන සද්දෙට අපිට හරියට නිදාගන්නත් බැරි උනා..
මේ මගේ පරණ travel Thread ටික
මගේ කුලුදුල් travel thread එක (Newcastle, UK)
http://www.elakiri.com/forum/showthread.php?t=1444426
මගේ දෙවෙනි ගමන (Hogwarts)
http://www.elakiri.com/forum/showthread.php?t=1467867
එංගලන්තයේ සිට ඉතාලිය බලා පියබුවෙමි...
http://www.elakiri.com/forum/showthread.php?t=1483761
එංගලන්තයේ සිට ස්කොට්ලන්තයට...
http://www.elakiri.com/forum/showthread.php?t=1508737
Aircraft පිස්සන්ට පමණයි...
http://www.elakiri.com/forum/showthread.php?t=1470780
UK ටු Venice...
http://www.elakiri.com/forum/showthread.php?t=1526960
මෙන්න අපි York (UK) ගියා.. Part -1
http://www.elakiri.com/forum/showthread.php?t=1551104
සිංහල type කිරීමේදී දෝස ඇතිනම් සමාවෙන මෙන් ඉල්ලා සිටිමි