ලංකාව ඉන්දියාවේ කැල්ලක් ලු.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේ පාර මම නිවාඩුවට එනකොට මුම්බායෙන් බැහැල බස් එකේ එනවා තමිල්නාඩුව හරහා ඇවිල්ල අර අලුතෙන් දාපු බෝට්ටු සේවාවෙන් යාපනෙන් බැහැල එන්නේ ගාල්ලට. බෙන්තර ගගේ පාලම ගාවින් ආපහු දකුණු රටට විසා ගහන්න ඕනෙත් නැහැ.

    මේක් බලපන්
     
    Last edited:

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    චීනේ කෑල්ලක් නෙමෙයිද? මාර demand එකක්නේ ලංකාවට තියෙන්නේ... කාගෙත් සුන්දරී වගේ දැන් :P
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඔන්න බලපං කවදහරි නේපාලෙට වුන දේ තමා ලංකාවටත් වෙන්නේ..නේපාලෙට කරන්ට් ඵක දෙන්නෙත් ඉන්දියාවෙන්..කුරුම්බා විකුණන ඵකාගේ ඉඳන් වෙළදාම් කරන්නත් ඉන්නවා ඉන්දියන් උන්..දැන් ඔය ඉන්දියාවට ඵක ඵක ඒවා දෙනවට හුරේ දාන සෙට් ඵක බලමු තව අවුරුදු 2-3ක් ගිහින් මේකේ නහයෙන් අඬන හැටි....වෙන රටකට වහල් වෙලා ඉන්න ඵක මොන වගේද කියලා ඵදාට තමා උන්ට තේරෙන්නේ...ඒ කාලේ වෙනකොට හිටියොත් බම්ප් කරන්න මේ වගේ ත්‍රෙඩ් බුක්මාර්ක් කරල තියාගන්න ඕන..:D
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232

    uba lankaveda inne bn?
     
    • Like
    Reactions: NRTG

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    ඔන්න බලපං කවදහරි නේපාලෙට වුන දේ තමා ලංකාවටත් වෙන්නේ..නේපාලෙට කරන්ට් ඵක දෙන්නෙත් ඉන්දියාවෙන්..කුරුම්බා විකුණන ඵකාගේ ඉඳන් වෙළදාම් කරන්නත් ඉන්නවා ඉන්දියන් උන්..දැන් ඔය ඉන්දියාවට ඵක ඵක ඒවා දෙනවට හුරේ දාන සෙට් ඵක බලමු තව අවුරුදු 2-3ක් ගිහින් මේකේ නහයෙන් අඬන හැටි....වෙන රටකට වහල් වෙලා ඉන්න ඵක මොන වගේද කියලා ඵදාට තමා උන්ට තේරෙන්නේ...ඒ කාලේ වෙනකොට හිටියොත් බම්ප් කරන්න මේ වගේ ත්‍රෙඩ් බුක්මාර්ක් කරල තියාගන්න ඕන..:D

    Indiava electricity Nepal valata nikan denne na. Vikunanava. Ethakota mokakda eke avla? :-)
    Apey evuntath dan thiyenne Indian market ekata enter venna. Api apitama vikunala thama kela vuney. Small market.
     
    • Like
    Reactions: NRTG

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,619
    125,116
    113
    දෙහිවල
    wolf of wall street GIF
     
    • Haha
    Reactions: NRTG

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,011
    14,395
    113
    වැලිවේරිය
    ලංකාව ඉන්දියාවට merge කරත් ලංකා ප්‍ර්‍රාන්තයෙන් ඉන්දියාවෙ ලෝග් සබාවට යන්නේ...නාමල් මහත්තයා,නිර්වාන් බේබියි කියලා මතක් Unama

    Sad Am Fine GIF by MOODMAN
     
    Last edited:

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    රනිල්ගේ කුක්කෝ ටිකයි පොහොට්ටුවේ බයියෝ ටික මේවට මික් නෑ