නංගිගෙ සිප් එක
තුන-පහ
ඇම්ඩා පොඩි කාලේ ඉඳල වනචර පොර උනාට මූට ඒ කාලේ කලිසම තෙමාගන්නේ නැතුව මූත්‍රා කරන්න තේරෙන්නේ නෑලු.මූ ගෙදරදී විතරක් නෙමේ ඉස්කෝලේ ගියාමත් ඇඟේම වක් කර ගන්නවලු.කොච්චර කියල දුන්නත් වැඩක් නෑලු.ටීචර් ටත් මේක මල වදෙලු,ඇයි ඉතින් ටීචරනේ හෝදන්න ඕනේ.බැරිම තැන ටීචර් හිතුවලු මූට මේක ප්‍රායෝගික ක්‍රියාකාරකමක් විදියට උගන්නන්න. ඇම්ඩට කතාකරපු ටීචර් දැන් පාඩම උගන්නනවා.
"පුතා මූත්‍රා කරන්නා ආයෙම යනකොට මං මේ උගන්නන විදිහට පියවරෙන් පියවර කරන්න. එතකොට කලිසම තෙමෙන එකක් නෑ." ඇම්ඩත් ඉතින් හරි ආසාවෙන් පාඩමට කැමති උනාලු.
"ටොයිලට් එකට මූත්‍රා කරන්න ගියාම මුලින්ම,
එක කියලා කලිසමේ සිප් එක අරින්න.
දෙක කියලා ඔයාගෙ කුරුල්ලව (ඔව්, ඔව්, ඒක තමයි!) එලියට ගන්න.
තුන කියලා චුට්ටක් පස්සට කරන්න.
හතර කියලා මූත්‍රා කරන්න.
පහ කියලා ඉස්සරහට කරන්න.
හය කියලා කුරුල්ලව කලිසම ඇතුලට දාගන්න.
හත කියලා සිප් එක වහගන්න.
ඔය විදිහට කලාම ඔයාට අංග තෙමෙන් නැතුව ඔය වැඩේ කර ගන්න පුළුවන් වෙයි".
මුත් ඉතින් ඊළඟ දවසේ ඉඳල ටීචර් කියුව විදිහට වැඩේ කරන්න පටන් ගත්තලු.
දැන් නම් මු ඇඟේ වක් කරගන්නේ නෑලු.ටීචර්ටත් මාර හැපී.කෝකටත් මු පාඩමේ විදිහට හරියටම වැඩේ කරනවැඩ බලන්න ටීචර්ට හිතිලා ගියාලු දවසක් මුගේ පස්සෙන්.ගිහින් දෙරට කන තියල අහන් හිටියලු.හැබැයි පාඩම පොඩ්ඩක් ඖල් වගේ හින්ද ටීචර් තව ටිකක් ලං වෙලා අහන්න ගත්තලු . දැන් ටීචර්ට හොඳට ඇහෙනවා ඇම්ඩා පාඩම ප්‍රැක්ටිස් කරනවා මෙන්න මෙහෙම කිය කිය,
+
+
+
+
+
+
+
+
+
+
"තුන-පහ..තුන-පහ…..තුන-පහ…..තුන-පහ…..තුන-පහ…තුන……."
අතේ මහ ගන්න
ඔන්න ඉතින් ඇම්ඩ හැදිලා වැඩිලා එනකොට ඇම්ඩගේ අම්ම ඇම්ඩව ඉස්කෝලෙන් පස්සේ අමතර පන්ති වලට දැම්මලු හොදට ඉගෙන ගන්න කියල. එත් ඉතින් ඇම්ඩගේ නොහොබිනා වැඩ ගැන ටික ටික අම්මට කන වැටිලා තිබුන නිසා සමහර දවස් වලට අම්මත් යනවලු ඇම්ඩ එක්ක පන්ති. ඔහොම ගිහිල්ල ඇම්ඩ පන්ති ඇරිලා ඉවර වෙලා එක්කන්ම එනවලු...,
ඉතින් ඔහොම ගණන් ඉගෙන ගන්නත් ඇම්ඩව සර් කෙනෙක් ගාවට ගෙනිච්චාලු, පන්ති තිබිලා තියෙන්නේ ඒ සර් ගේ ගෙදරමයි., ඔය සරුත් ඉතින් ඇහැට කනට පෙන කොල්ල තාම බැදලා නැති තනියම උයාගෙන කන තනියම ජිවත් උන පොරක්, සර් කාරය ඇම්ඩට උගන්නන අතරේ එහා කොනෙන් ඉදගෙන ඉන්න ඇම්ඩගේ අම්මටත් ඇහැ දානවලු.
ඔහොම ටික කාලයක් යද්දී ඇම්ඩගේ අම්මටත් ඕක මීටර් උනාලු. අම්මත් ඉතින් මොකද ඇම්ඩට හොරෙන් සර් එක්ක උකුළු මුකුළු පාන්න ගත්තලු.. ඔහොම යද්දී ඉතින් ඇම්ඩගේ අම්ම සර් ට ගොඩක් හිතවත් වෙලා සර් ගේ ගේ දොර වැඩත් ටික ටික කරලා දුන්නලු තනියම ඉන්න කොල්ලා නිසා. මුලදී මුලදී ඇම්ඩ පන්තියේ ඉද්දි ටික ටික කලාට පස්සේ ඇම්ඩ නැතුවත් ඇවිල්ල වැඩ කරලා දෙන්න පටන් ගත්තලු .,
ඔහොම කලේ සර්ට තිබුන ලෙන්ගතු කමට නම් නෙවේ, මේ දෙන්න අතර හොර රහසේම මෙවුවා එකක් පටන් අරන් තිබුනා. සර් ඇම්ඩට පන්ති කරන අතරෙත් උට ගානක් දීලා පොඩ්ඩකට හරි එහා මෙහා වෙලා ඇම්ඩගේ අම්මත් එක්ක සෙට් වෙන්න තමා ට්‍රයි එක.
ඔහොම කාලයක් යද්දී මේ දෙන්නට මේක නැතුවම බැරි උනා. කොහොම හරි ඇම්ඩට හොරෙන් සෙට් වෙනවා., ඔහොම යද්දී වෙසක් මාසේ ආවලු එක දිගට පන්තියේ නිවාඩු දෙන්න වුනාලු. ඕක ඉතින් දෙන්නටම නොදක ඉන්න බැරි අමාරු දෙයක් මොනවා කරන්නද, වෙසක් නිවාඩුවට ඇම්ඩගේ තාත්තත් ගෙදර අම්මට එලියට බහින්නත් බැ.,
ඔන්න ඉතින් සර් ඉවසගෙන හිටියලු, ඉදල ඉදල බැරිම තැන ඇම්ඩ අතේ අම්මට පණිවිඩයක් අරියාලු,,
" රෙදි ටිකක් මහන්න තියෙනවා " ඒ පැත්තේ පොඩ්ඩක් ඇවිල්ල යන්න කියල..,
කරුමෙට ඇම්ඩගේ අම්මගේ මාසේ දවස් වලටම ගානට සෙට් වෙලා තියෙන්නේ., මොනවා කරන්නද., ඇම්ඩගේ අම්ම හැරුණු තැපෑලෙන් අපහු සර් ට කියන්න කියල ඇම්ඩ අතේ මෙහෙම යවුවලු,,
" මැෂිම ඔයිල් කරලා අදට අතේ මහ ගන්න" කියල..,
කුඹුර
මේක ඇම්ඩ ලොකු වුන කාලේ කතාවක්, පොඩි කාලේ ඉදලා වල් වැඩ කරලා කරලා වැඩිහිටියෙක් උනත් උට ජන්මාන්තර ගති අත ඇර ගන්න බැ, මේ වෙනකොට ඇම්ඩ කාසදයක් එහෙම කරගෙන දරු මල්ලෝ දෙන්නෙක් හදාගෙන සතුටින් ජිවත් උනා, ඇම්ඩගේ මේ පුංච් පවුල ජීවත් උනේ පිටිසර ගමක, දොළ පාරක් මැදින් ගලන සාරවත් කුඹුරක් ඇම්ඩට තිබුනා. කොටින්ම කියනවනම් ඇම්ඩ ගොවියෙක්.,
ඉතින් ගම්බද පළාත් වල ගෙවල් ඇතින් ඇතින් තිබුන නිසා හරිම නිදහසේ මිනිස්සු ජිවත් උනා,..,
ඇම්ඩගේ පවුලත් අහිංසකව මේ ගමේ ජිවත් උනා..,
ඇම්ඩ උදේ පාන්දර උදැල්ලත් අරන් කුඹුරට යනවා, හවසට එනවා, මෙහෙම යන්නේ දොළ පාර දිගේ, ඉතින් ඔය දොළ පාර අයිනේ තිබුනා පොඩි ගේ කැල්ලක්, ඒ ගෙදර ජිවත් උනේ ඇහැට කනට පෙන වැන්දබුව්ක්, වැඩි සෝබන නැ, හරිම අහිංසක විදිහට රෙද්ද යි හැට්ටෙයි ඇදල චාම් ජීවිතයක් ගත කළා ලු . කිසිම කම්මැලි කමක් නැති මේ කත උදේ පාන්දරම වැඩ පටන් ගන්නවා, මිදුල අතු ගානවා, වලන් පිගන් හෝදනවා, ඇලේ බැහැල නාල තාම මේ වැඩ අහවර කරන්නේ. ඔතනින් යන ඇම්ඩ හැමදාම ඔය වැඩ කැල්ලක් දකිනවා.,,,
උදේ චිත්තේ ඇද ලා අතු ගනවලු., දැක්කහම පිස්සු හැදෙනවලු, නාරි ලීලාව පුළුල් උකුල, තාලෙට දෙපැත්තට වැනෙනකොට කාටද අසා හිතෙන්නේ නැත්තේ, ඇලේ බැහැල රෙදි අපුල්ලනවලු කුක්කු කලගෙඩි තාලෙට පැද්දෙනවලු.., ඇලේ බැහැල නාන දවසට ඇගට චිත්ත රෙද්ද ඇලිලා ඉටි රුපයක් වගේලු.. ඉතින් ඕවා දැක්කහම මොන මිනිහටද මෝල් වෙන්නේ නැත්තේ,, ඕවා බල බල උදේ පාන්දර ඇම්ඩ අතේ වියදමත් හොයගේනමලු යන්නේ..,
දවසක් ඇම්ඩ යනකොට ඔය කියන ඇත්ති නාල සබන් ගානවලු , ඇම්ඩට ඉතින් අසු හාරදාහට මෙවුව්ව උනාලු, මුට ඉන්න බැරිම තැන මෙහෙම කිවලු.,,,
අකලට පුරන් වූ කුඹුරක් දකිනකොට...
හද කිති කැවෙන ගතියක් ඇත ගොවියෙකුට..,
ආවෙමි කුඹුර අස් වද්දනු සිහිය පිට..,
සින්නක්කර කුඹුරු නැතුවා නොවෙයි මට..,
මේක අහපු ගැනිට යස්සයා ආරුඩ උනාලු, ඒ මදිවට දුකත් හිතුනලු.., තරහින් පුපුරා පුපුරා මෙහෙම කිවලු.,
අකලට පුරන් වුවත් සොබාදම් නියම උඩ.,
අද ගොවියෙකුට මගේ කුඹුරේ ඉඩක් නැත..,
ට්‍රැක්ටරයකින් යල මහ දෙක කරපු වැඩ...,
ඔය නගුලකින් නම් මොනවා කරන්නද..,
කියලා ඇම්ඩගේ අමුඩේ දිහා බැලුවාලු..., ඕක අහපු ඇම්ඩ විදුලි වේගෙන් මාරු උනාලු...,
රජතුමාගේ බිසව...
අන්දරේට රජතුමාගේ බිසව ගැන හිතක් ඇතිවිය. මේ ගැන රජතුමාට ඇඟුනි. අන්දරේ හැරේන්නේ පොල් පැලේට බව රජතුමා දුරතියාම හඳුන ගත්තේය.
දිනක් රජතුමා අන්දරේට කතාකොට
රජතුමා, ” හොඳයි අන්දරේ, හැබැයි උඹ පොඩි පරීක්ෂනයකින් සමත් වෙන්න ඕන.”
අන්දරේ ඊට එකඟ විය.
මුලුතැන් ගෙට ගිහින් විවිධ ද්‍රව්‍ය වලින් හැදූ බාජන කීපයක් ගෙනෙන ලෙස රජු අන්දරේට නියම කලේය.
අන්දරේ රාජකීය මුලුතැන් ගෙට ගොස් වීදුරු,ලී, මැටි, රන්, රිදී, තඹ, ලෝකඩ, පිත්තල ආදියෙන් සෑදූ බාජන කීපයක් ගෙනාවේය.
ඒවා බිම තබා ඊට වතුර පුරවන ලෙස රජු නියම කලේය.
“දැන් අන්දරේ හැම එකෙන්ම ටික ටික බීලා මොන රසද කියාපන්”.
“රජතුමනි, කිසි වෙනසක් නැහැ. හැම එකේම තියෙන්නෙ වතුර”.
“ඒක තමයි අන්දරේ, ඔය කොයි …භාජනෙත්…….. එකයි. වෙනස තියෙන්නෙ පාටෙයි, හැඩෙයි.
ඒ නිසා මගේ මගුල් පොකුනෙන් වතුර බොන්න දඟලලා මගෙන් මැරුම් කන්නෙ නැතිව ගෙදර ගිහින් උඹේ ලිඳෙන් බීපිය”.
ඇම්ඩන්ගේ කැටපෝලය
ඔන්න ඉතිං අපේ ඇම්ඩට පොඩි කාලෙ මාර ලෙඩක් තිබ්බ මිනිහගෙ වැඩේ රබර් පටි අරන් කැටපෝල හදන එක ඉතිං මේ වැඩේ පිස්සුවක් තරමටම වැඩි වුනා
ඉතිං ඇම්ඩගෙ අම්මයි තාත්තයි මිනිහව මානසික වෛද්‍ය වරයෙක් ලගට එක්ක ගියා. ඔන්න ඩොකා ඇම්ඩන් එක්ක ටෝක දැම්ම මිනිහ කියන්නෙ කැටපෝල ගැනමයි.
දොස්තර මිනිහගෙ කතාව ටික ටික වෙනස් කලා දැන්නම් ටිකක් හොදයි වගේ
ඉතිං දොස්තර මිනිහගෙන් ඇහුව
"හරි පුතාට දැන් ගෑනු ලමයෙක් ගෙනත් දුන්නොත් පුතා මොකද කරන්නෙ"......
"අංකල් පිස්සු කතා කරනව කෙල්ලෙක් දුන්නොත් කෙලින්ම කාමරේට අරන් යනව......"
ඩොක්ටර්ට තේරුනා දැන්නම් පිස්සුව හොදයි. දැන් මූට තියෙන්නෙ මොල් අමාරුව කියල
"හරි ඊට පස්සෙ මොකද කරන්නෙ....." ඩොකා ඇහුව
"කාමරේට ගෙනිහින් ඉතිං වෙන මොනව කරන්නද ඇදට නග්ගල ඇදුම් ටික ගලවනව.........."
ඩොකාටත් මාර ආතල් එකක් ආව මූ කොහොමද කරන්නෙ අහගන්න
"හරි පුතා ඊට පස්සෙ......"
"ඊට පස්සෙ ජංගිය ගලවනව"
"හරි හරි ඊට පස්සෙ...."
"ඊට පස්සෙ මොනව කරන්නද අංකල් ඒ ටිකවත් තේරෙන්නෙ නැද්ද".....
"හරි ඉතිං ඔයාම කියන්නකො....."
"ජංගියේ ඉලාස්ටික් එක අරං කැටපෝලයක් හදනව....." ඇම්ඩ එහෙම කීවම කාටද මෝල් වෙලා තිබ්බෙ කියල ඩොකාටම තේරුනා
නංගිගෙ සිප් එක
ඔන්න ඔය පිටකොටුවෙ බස් ස්ටෑන්ඩ් එකේ දුර ගමන් යන බස් පෝලිමකට ඇවිල්ලා ගැහැව්වලු බස් එකක්. ඉතින් අර සිමෙන්තියෙන් දෙපැත්තෙ බිත්ති හදලා තියෙන පෝලිමේ එක් කෙනෙකුට විතරක් එකපාරකට ඇවිල්ල නගින්න පුලුවන් විදිහේ බස් ස්ටෑන්ඩ් එකක් තමයි ඒක.
ඔන්න දැන් බස් එකට පෝලිමේ ඇවිත් මිනිස්සු පිරෙනවලු. ටිකවෙලාවකින් ඔය මොඩ් ඔෆිස් එහෙක වගේ වැඩකරනවැයි කියලා හිතන්න පුළුවන් ගෑනු ළමයෙක් පෝලිමේ ආවලු.. කිව්වත් වගේ මෙයා ඇඳගෙන ඉඳලාතියෙන්නෙ හෙනම හෙන ටයිට්ම ටයිට්, දනහිසටත් වඩා දිග සායක්ලු. ඊට හරියන අඩි උසම උස සපත්තු දෙකකුත් දාගෙන තමයි මෙයා ඉඳලා තියෙන්නෙ.
ඔන්න ඉතින් මෙයා දැන් ට්‍රයි කරනවලු බස් එකට නගින්න. ඒත් කකුල උස්සන්න බැහැ මොකද සාය එච්චරටම තදයි. ඔන්න ට්‍රයි කරල කකුල උස්සන්න හදනවා, ඒත් බැහැ. ඔන්න ඒ පාර මෙයා මොකද කරන්නෙ, සාය පිටි පස්සට අත යවලා සායේ සිප් එක පොඩ්ඩක් විතර පල්ලෙහාට දැම්මලු. ඔන්න ආයෙත් කකුල උස්සන්න හදනවලු, ඒත් බැහැල්ලු. ඒ පාර ආයෙමත් අත පිටිපස්සට දාලා සායෙ සිප් එක තව ටිකක් පල්ලෙහාට දැම්මලු. ඒත් නගින්න බැහැල්ලු. ආපහු සිප් එක තව ටිකක් පල්ලෙහට දැම්මලු. එතකොටම මේ ගෑනු ළමයගේ පිටිපස්සෙන් හිටපු හීනියට දාගත්ත අන්කල් කෙනෙක් එකපාරටම මෙයාගේ ඉනෙන් අල්ලලා උස්සලා බස් එකේ පඩිය උඩින් තිබ්බලු.
ඔන්න බොලේ මේ වෙච්ච වැඩෙන් මල පැනපු කෙල්ල අනිත් පැත්ත හැරිලා අර අංකල් කාරයට දෙනවලු දැන් බැෂ්ටිය.
"වනචරයා..... කවුරු කියලා හිතාගෙනද මාව ඇල්ලුවේ....? අපිට පාරෙ බැහැලා යන්න බැහැ මුන් වගේ මිනිස්සු නිසා....” කියල අරින්නෙමනැතුව දිගටම දෙනවලු ..
ඔන්න ඒ පාර අර අංකල් ඉඳන් කිව්වලු,
"අනේ නංගි, මමනම් හිතුවෙ ඔය නංගි මාව හොඳට අඳුරනවා ඇති කියලනෙ. මොකද ඔයා තුන්පාරක්ම මගේ කලිසමේ සිප් එක පල්ලෙහාටදැම්මනේ ...........!"

Last edited: