Integrated country strategy: මේ document එක හදලා තියෙන්නේ ලංකාවේ විදේශ අමාත්‍යාංශයෙන්, ඉන්දියාව සහ ලංකාව අතර සම්බන්ධතාව වර්ධනය කර ගන්න.
මේ තියෙන්නේ ඒ document එක. https://slhcindia.org/images/stories/N_images/PDF/ics english final300821.pdf
බලන්න මේකේ තියෙන දේවල්.
මේ දවස්වල අපි ලංකාවේ ආර්ථික අර්බුදය ගැන youtube එකේ video එකක් බැලුවොත් ඉන්දියාවේ අය වැඩියෙන්ම comment වල කියලා තියෙන්න join with india as a state කියල. ඉන්දියාවේ අය විශ්වාස කරනවා "Akand Bharath " අඛණ්ඩ භාරතය කියලා රාජ්‍යයක් හදන්න ඕන කියල. ඒ කියන්නේ අනික් south asian countries එකතුවෙලා හැදුන තනි රටක්.
මගේ personal opinion එක තමයි ලංකාව ඉන්දියාවත් එක්ක තියෙන connectivity එක වැඩි වෙන්න ඕන. අපි ඉන්දියාවේ economic boom එක අපේ වාසියට අරන් ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕන කියන එක.