ලංකාව ඉන්දියාවේ මීලග ප්‍රාන්තයද?

firerix

Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    ඉන්දියාව සමග ඒවගේ ඇග්රිමන්ට් එකක් කට ගියොත් ඇත්තටම හොදයි ...එහෙමඋනොත් කළු කොට සින්ඝලුන්ට ඉන්දියන් කාරයෝ එක්ක හැරෙන්නවත් හම්බෙන්නේ නැ(ඉගෙනගත්ත උන් එක්ක) කම්පැණි වලින් උන්ම හයර් කරයි ..අපේ උන්ටත් අයිස් නැතුව වැඩකරන්න වෙයි උන් එක්ක හැප්පෙන්න ඕනෙනම් ..එක්කෝ සින්ඝලු හැදේයි නැත්නම් ...කැ සින්ඝලයෝ ලෝකෙන් අතුගැවිල යයි ...2090 දී විතර ලංකාව නමත් අතතු ගැවිල සිලෝන් කියල ඉන්දියාවේම ප්‍රාන්තයක් වෙයි ..
     
    • Haha
    Reactions: sakuntha1996

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උඹට නම් අවුලක් නෑනේ දැන් මොකා රටේ ප්‍රාන්ත හැදුවත්..රාජපක්ෂ කෙනෙක්නෙ බලේ ඉන්නේ.නියම කේප්ප බයියා🤣
    උබලගෙ පොන්න කතා, චින කොලනිය ඉවරයි , චින බාශාව ඉගෙනගෙන ඉවරයි.. දැන් ඉන්දියාවෙ ප්‍රන්තය , හින්දි ඉගෙන ගනින් පොන්ස් 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,086
    3
    118,774
    113
    Gampaha
    ඒ කියන්නේ ආයිත් අපි ඉන්දියාවට චාටර් විදියට මැච් පරදින්නේ නෑ . 🤭

    Fielding Rohit Sharma GIF by Dream11
    මීටපස්සෙ ගෙවල් හදනකොට, බාත්රූම්, වැසිකිළි හදන්න බොරු වියදම් කරන්න ඕනෙත් නෑ....

    භයියෙක් වගේ හිතමු... හොඳ දකිමු..
     
    • Like
    Reactions: NRTG

    ravindu sadul

    Active member
  • Aug 7, 2021
    403
    156
    43
    eeya hutto mole amaruwada thota?paare rena,thamange lamayawa dushanaya karana unwada merge karanna hadanne.hell no.. okunge hene tama wateme inna ratawal walata wadila tiyenne.balapn south asia kiwwama ganan gannawada kiyala. apita hariyanne china,japan wage wadakarana molawal tiyana un.oya ratak laga idiyath goda yanawa. ape un china loan gannawa boru project walata.e unata etiopiawe dan diyunu wela tiyana widiya balapan china udawwen.
     
    • Like
    Reactions: Bitter Truth

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    තමන්ට තියෙන රට රැකගන්න බැරි එවුන් විකාර කියවනවා.