ලංකාව එන්න එන්නම කාලකණ්ණි වීගෙන එනව කියල හිතෙන්නෙ නැද්ද?

Irugal_Bandara

Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    මම දැක්ක කෙල්ලෙක් ඊයෙ කමෙන්ට් කරල තියෙනව FB පෝස්ට් එකකට "මට ඕන පොඩි පොඩි බඩු ටිකකුයි, බල්ලට පොඩි සුට් එකකුයි, ගෙදරට ඕන තව පොඩි පොඩි බඩු ටිකකුයි අලි එකෙන් දැම්මලු. දැන් ඒව එන එකක් නැද්ද කියල අහල :ROFLMAO: මුන් මේ ආතල් එකටත් බඩු ගෙන්නනවද කොහෙද. ඩොලර් ටික Left :lol:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මම දැක්ක කෙල්ලෙක් ඊයෙ කමෙන්ට් කරල තියෙනව FB පෝස්ට් එකකට "මට ඕන පොඩි පොඩි බඩු ටිකකුයි, බල්ලට පොඩි සුට් එකකුයි, ගෙදරට ඕන තව පොඩි පොඩි බඩු ටිකකුයි අලි එකෙන් දැම්මලු. දැන් ඒව එන එකක් නැද්ද කියල අහල :ROFLMAO: මුන් මේ ආතල් එකටත් බඩු ගෙන්නනවද කොහෙද. ඩොලර් ටික Left :lol:

    යකෝ හම්බකරන්නේ ආතල් එකේ ඉන්න තමයි
     
    • Like
    Reactions: Jihadi john

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,633
    2,554
    113
    මම දැක්ක කෙල්ලෙක් ඊයෙ කමෙන්ට් කරල තියෙනව FB පෝස්ට් එකකට "මට ඕන පොඩි පොඩි බඩු ටිකකුයි, බල්ලට පොඩි සුට් එකකුයි, ගෙදරට ඕන තව පොඩි පොඩි බඩු ටිකකුයි අලි එකෙන් දැම්මලු. දැන් ඒව එන එකක් නැද්ද කියල අහල :ROFLMAO: මුන් මේ ආතල් එකටත් බඩු ගෙන්නනවද කොහෙද. ඩොලර් ටික Left :lol:

    Itin mokkda ban eke awula? ehema one ewa witharak gennanna kiyala neeethiyak nane?
     
    • Like
    Reactions: Brandy2020

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    සුද්දා රට දාලා ගිය දවසේ ඉඳන් කාලකන්නිවෙනවා. අඩුකුලේ කලු ජරාව පිරිලා 🤮 🤮 🤮 🤮
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    Tax ගහන්න ඕනේ, ගෙවන්න ඕනේ. හැබැයි මෙච්චර කල් තිබ්බේ අසාධාරණ බදු, අපි මැරිලා වැඩ කරලා ගන්න පඩියෙන් 36%ක් ගෙවන්නත් ඕනේ, ඉතුරු පඩිය අරන් සීනි කිලෝවක් ගත්තොත් ඒත් බාගෙට බාගයක් ටැක්ස් ගෙවන්න ඕනේ. ඊට පස්සේ ඉතුරු වෙන ටික අරන් වාහනයක් ගන්න ගියොත් එතනත් 300%ක් ටැක්ස් ගෙවන්න ඕනේ, ඊට පස්සේ ලොන් එකක්, insuarance ගන්න ගියොත් එතනත් ආයේ vat ගෙවලා, මුන්ගේ 2%ත් ගෙවන්න ඕනේ පොලියටත් එක්ක එකතු කරල. මේක මාර වැඩක් නේ, අන්තිමට හම්බ කරන ගානෙන් 60 70%ක් යකෝ ටැක්ස් නේ ගෙවලා තියෙන්නේ. Tax ගෙවල මැරිලා යන්නද අපි වගේ middle class උන් ඉන්නේ?

    Tax ගහනවා නන් දැන්වත් හරියට ගහපල්ලා, ඡන්දෙ දුන්නේ ඕවා කරන්න තමා.

    ගහන්න කලින් හරියට සිස්ටම් එක හදලා ඉන්න ඕනේ, දැක්කනෙ ali එකේ වැඩේ, ඔක්කොම hold කරන් තමා hs code මාරු කරන්න කතා කරන්නේ. මෝඩ හරක්. පම්පෝරිය නන් තියනවා පැලවත්තේ.
    ලොකු සමාගම් සහ කෑෂ් සේල් කරන අය, ගොවියෝ, ගොඩක් රජයේ සේවකයෝ (වෙනත් ආදායම් තියෙන ) අය ටැක්ස් ගෙවන්නේ නෑ. එව්වත් ගෙවන්න ඕනේ අපි වගේ පුද්ගලික අංශයේ කට්ට කන අය.
     
    • Sad
    Reactions: Gwynbleidd

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,908
    22,241
    113
    Kaer Morhen
    thewitcher.com
    ලොකු සමාගම් සහ කෑෂ් සේල් කරන අය, ගොවියෝ, ගොඩක් රජයේ සේවකයෝ (වෙනත් ආදායම් තියෙන ) අය ටැක්ස් ගෙවන්නේ නෑ. එව්වත් ගෙවන්න ඕනේ අපි වගේ පුද්ගලික අංශයේ කට්ට කන අය.
    ඔව් APIT එක ගෙවන්නේ රටෙන් 20% කටත් අඩුවෙන්, අපිවම හූරගෙන කනවා මේ ආණ්ඩු දිගටම, හරියට tax policy හදන්නේ නැතුව. නැති එකා ටැක්ස් ගෙවන්නත් නෑ, පිනට කනවා. තියන එකා ගෙවන්නත් නෑ, ඔක්කොම වියදම් බිස්නස් හරහා යවනවා.
     
    • Like
    Reactions: Brandy2020

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,557
    864
    113
    මුගේ බොරු බන්
    දැන් රට ටික ටික ගොඩ එනවා
    බලපන් හැමතැනම දැන් කොන්ස්ට්‍ර්ක්ෂන් පටන් අරගෙන
    අලුත් වාහන 15ක් විතර දැනට ඇවිත් තියෙනවා
    ඒ කියන්නේ මුදල් සංසරණය වෙනවා
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මුගේ බොරු බන්
    දැන් රට ටික ටික ගොඩ එනවා
    බලපන් හැමතැනම දැන් කොන්ස්ට්‍ර්ක්ෂන් පටන් අරගෙන
    අලුත් වාහන 15ක් විතර දැනට ඇවිත් තියෙනවා
    ඒ කියන්නේ මුදල් සංසරණය වෙනවා
    අවුරුදු 5ක් තිස්සෙ ඇකිලුන එකොනොමි එක දැන් තමා ආයෙ දිග ඇරෙන්න පටන් ගත්තෙ . කොහොමත් තව අවුරුදු 5ක් වත් පට්ට විදිහට බදු ගහයි
     
    • Like
    Reactions: kingkusa

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    ඔව් APIT එක ගෙවන්නේ රටෙන් 20% කටත් අඩුවෙන්, අපිවම හූරගෙන කනවා මේ ආණ්ඩු දිගටම, හරියට tax policy හදන්නේ නැතුව. නැති එකා ටැක්ස් ගෙවන්නත් නෑ, පිනට කනවා. තියන එකා ගෙවන්නත් නෑ, ඔක්කොම වියදම් බිස්නස් හරහා යවනවා.
    මම දන්න සමාගමක් තිබ්බ ලාබෙ ඔක්කොම දාලා වාහන ගත්තා. ලොක්කා සහ පවුලේ ඔක්කොම... 😂
    දැන් lost කරලා පෙන්නලා පොඩි ටැක්ස් එකක් ගෙවයි.
     
    • Sad
    Reactions: Gwynbleidd

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,879
    113
    මාලඹේ
    අර කකුළුවට පිච්චිලා මැරෙනකම් වතුර රත් වෙනව දැනෙන්නෙ නෑ වගෙ එන්න එන්නම බදු පිට බදු ගහල සිංහලුන්ව නොමරා මරන්න වගෙයි යන්නෙ
    View attachment 253145
    උබත් NPP එකට ඒ දවස් වල කඩේ ගියා නේද