ලංකාව එපා වෙලා ඉන්නේ

shoo

Banned
Mar 5, 2009
592
24
0
ලංකාව එපා වෙලා ඉන්නේ

ලංකාවේ ඉඳලා ඇති වෙලා ඉන්නේ. සල්ලි ප්‍රශ්න නිසා නෙවෙයි....ටික කාලයක් වෙන රටක ඉන්න හිතෙනවා. ආතල් එකක් ගන්න අවුරුද්දක් දෙකක් ඉන්න පුලුවන් හොඳ රටක් මොකක්ද?
මාසෙකට බජට් එක ලක්ෂ පහක් හයක් උනත් කමක් නෑ
 

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    apo usa epa. kisi joliyak naha ban oya ratavala.stress ,stress stress:lol:

    මෝඩය.
    film බලපං උන් කොච්චර ජොලියෙ ඉන්නවද උඹල වගේ ලිං ගෙම්බො හිතං ඉන්න විදිහ තමා
    හැම සිකුරාදම පාටි
    daily bar ගිහිං බොන්න පුලුවන් බඩු ගහනව
    stress තියෙන්නෙ ලංකාවෙ
    detroit කියන්නෙ සුපිරිම පැත්තක්
     

    new vimal

    Member
    Mar 10, 2012
    9
    1
    3
    මෝඩය.
    film බලපං උන් කොච්චර ජොලියෙ ඉන්නවද උඹල වගේ ලිං ගෙම්බො හිතං ඉන්න විදිහ තමා
    හැම සිකුරාදම පාටි
    daily bar ගිහිං බොන්න පුලුවන් බඩු ගහනව
    stress තියෙන්නෙ ලංකාවෙ
    detroit කියන්නෙ සුපිරිම පැත්තක්


    මේ වගේ කෙල්ලෙක්ගෙන් වෙඩි කාලා මැරෙන්න ඕන නම් පල.ඇමරිකාවේ ගන් කල්චර් තියෙනවා.හැම එකා අතේම තුවක්කු. පාරේ යන්න බෑ ,ශොපින් සෙන්ටර් යන්න බෑ, එක එක ගෝතයො වෙඩි තියනවා දහයක් පහලොවකට විතර එකපාර. ස්නයිපර්ලාත් ඉන්නවා.මේ වගේ කෙල්ලෙක්ගෙන් වෙඩි කාලා මැරෙන්න වෙයි
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    මෝඩය.
    film බලපං උන් කොච්චර ජොලියෙ ඉන්නවද උඹල වගේ ලිං ගෙම්බො හිතං ඉන්න විදිහ තමා
    හැම සිකුරාදම පාටි
    daily bar ගිහිං බොන්න පුලුවන් බඩු ගහනව
    stress තියෙන්නෙ ලංකාවෙ
    detroit කියන්නෙ සුපිරිම පැත්තක්


    ලංකාවේ සැප තියෙනව මු ගන්න දන්නේ නෑ:lol: