ලංකාව කහ නොගැනීම නිසා ඉන්දියාව කණස්සල්ලෙන්

ruwantha86

Junior member
  • Feb 9, 2012
    81
    15
    18
    අපිට ඕනෙනම් අපි ගන්නවා ඒ උනාට උන්ට බල කරන්න බැහැ . මොක ද ඉන්දියාව එක්ක කරන ගනුදෙනුව ලින් අපිට පට්ටම පාඩුයි .

    ඉස්සර මැලේසියාවේ ඉඳන් පාම් ඔයිල් ගෙනවලා ලංකාවේ ගී හදලා ඉන්දියාවට Export කරා. ඉන්දියන් කාරයෝම තමා ලංකාවට ඇවිත් Factory ඕපන් කරලා කරේ . ඉන්දියවෙන් සල්ලි ලංකාවට යන නිසා ඉන්දියාව එක දවසින් ලංකාවෙන් ගී ඉන්දියාවට අපනයනය කරන එක නැවැත්තුවා :angry: :angry: :angry: :angry:
    inidiyan un ape un vage nemei ban. ratata adarei
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,596
    6,364
    113
    දැන් උන් කියන්නෙ 70 එක 4000 ට ලංකාවට විකුණනවා කියලද? 🤔
    යකෝ සදාකාලිකව තහනං කරන්න එපයි.

    Aneda kiyanne Dan Asavanna hodata lankaave thiyenava Ganna lasthivenna
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,375
    26,909
    113
    Kandy
    තමිල්නාඩු එවුන්ට සිංහල කිවත් මල පනිනවා ඒ උනාට උන්ගේ කහ ටික ගන්නෙත් අපි
     
    • Like
    Reactions: navinnuwan

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    අඩා කබාලි.......... ගහගං තොපේ කහ කැබලි ටික පුකේ කබාලි.....
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ත්‍රීවිල් බුල්ටෝ ටික එවාගන්නත් බෑනේ හොඳටම රිදිල ඇති
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මෙහෙම එක පාරම තහනම් කරපු එක හොඳයි මොකද මෙච්චරකල් තිබුනා එකෙක් ගහක් හිටෙව්වෙ නෑ.හිතනවද අපේ එව්න් කහ ගේන එක එන අවුරුද්ද නවත්තන්න යන්නෙ ඔයාල කහ හිටෝගන්න කිව්වොත් අපේ එව්න් හිටවයි කියල .මුන් කියයි බීජ කහ,පොහොර ත් දීල හිටෝලත් දෙන්නෙ කියල
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කොහොමද අපේ ආණ්ඩුවෙ වැඩ ගු ඇන් පො ගොන් වඩු වලට හිතාගන්ඩත් බැ..