එහෙම නැති උනොත් උන්ට ඒක පාඩුයි. උන්ටත් දෙන සහන වලට යමක් ඕනි. ඔය චීන ඇමරිකාව අල්ලගන්න තරමට සල්ලි එකතු කරන්නෙ දැන් අවුරුදු 30කට 40කට කලින් කරපු ඔය වගේ වැඩකින්. උන්ට ඇමරිකාව ඕපන් කරාට උන් ඇමරිකන් බඩු විකුණන්න මාර්කට් එක ඕපන් කරල නෑ. අපිත් එච්චරටම පොඩි නෑ වෙන ට්රාන්සැක්ශන් දිහා බලද්දි.යුරෝපා සංගමෙනුත් මොකද්ද කියලා තිබුනා නේද? අපි බඩු ගන්නේ නැති වුනාම උන්ට මාර පාඩුයිනෙ.
අපි හෙන පෝසත් රටක්නේ බලනකොට.

