inidiyan un ape un vage nemei ban. ratata adareiඅපිට ඕනෙනම් අපි ගන්නවා ඒ උනාට උන්ට බල කරන්න බැහැ . මොක ද ඉන්දියාව එක්ක කරන ගනුදෙනුව ලින් අපිට පට්ටම පාඩුයි .
ඉස්සර මැලේසියාවේ ඉඳන් පාම් ඔයිල් ගෙනවලා ලංකාවේ ගී හදලා ඉන්දියාවට Export කරා. ඉන්දියන් කාරයෝම තමා ලංකාවට ඇවිත් Factory ඕපන් කරලා කරේ . ඉන්දියවෙන් සල්ලි ලංකාවට යන නිසා ඉන්දියාව එක දවසින් ලංකාවෙන් ගී ඉන්දියාවට අපනයනය කරන එක නැවැත්තුවා![]()
![]()
![]()
![]()