ලංකාව කියන්නේ බොරුවක් ද?

acryan

Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Natural beauty+ Climate+ Healthcare eka gana harenna wena kiyanna hondak natha lanakwee

    60 pannama marenna thama aiyth enna thiyanne kohe hari indala
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    අනාථයන්ගේ අන්දොනාව.. මම දන්නා හොඳට සල්ලි හොයන එකෙක්වත් ලංකාවෙන් ගියේ නැහැ..
    ඔය ජොබ් කරන රිසක් එකක් ගන්න බය එවුන්ට තම කෙල උනේ..

    ඉඩම් ගෙවල් මර්කෙට් බහිනකන් බලන් ඉන්නේ සල්ලි එකතු කරන්... මේ එන්නේ අපේ දෙමව්පියන්ගේ කාලේ colombo කෝලාහල තිබ්බ කලේ මිනිස්සු ගෙවල් අඩුවට විකුණලා ගිය වගේ කාලයක්..
    colombo 02 දැන් billion ගණන් වටිනා ඉඩම් එදවස් වල යන උන්ගෙන් අඩුවට ගත්ත ඒවා.. මේ පාරත් ඔය ගේම තම වෙන්නේ..
    සල්ලි තියන එවුන් පුළුවන් තරම් අඩුවට ඉඩම් ගෙවල් ගනිල්ලා..
    උඹ ඔය කියන්නේ ලෝකෙන් උතුම් රටේ මහා දවල් දූප්පත් උන්ගේ ඉඩම් ගසා කනවා කියලා නේ. ඇති නැති පරතරය පට්ට චාටර් නේද? අයි බං මේ බොරුව.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    දේශපාලුවො පිස්සු කෙලපු එකට රටට, ඉතිහාසෙට, සංස්කෘතියට බැනල වැඩක් නැහැ...
    ඉස්සර හිටපු දක්ශ මිනිස්සු කරපු වැඩ ගැන දැං පම්පෝරි ගහල වැඩකුත් නැහැ....
    අපේ මිනිස්සු දස දහස් ගනං මරල වස්තු සම්පත් කොල්ල කාපු සුද්දොංට ආවඩල වැඩකුත් නෑ...
    වැටිච්ච වලෙං ගොඩ එන්න විදියක් තමයි කල්පනා කරන්න ඕනෙ
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    Natural beauty+ Climate+ Healthcare eka gana harenna wena kiyanna hondak natha lanakwee

    60 pannama marenna thama aiyth enna thiyanne kohe hari indala
    Healthcare? එක තමා හොඳම බොරුව. පට්ට මාෆියාව. ආසියාවේ හොඳම සීනි කොලෙස්ට්‍රෝල් ලංකාවෙන්.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Healthcare? එක තමා හොඳම බොරුව. පට්ට මාෆියාව. ආසියාවේ හොඳම සීනි කොලෙස්ට්‍රෝල් ලංකාවෙන්.
    Healthcare eka meheee hodaiyi bung. ubata ona welawata channeling karaganna puluwan private walin. ada dala heta yanna puluwan, Uk wala masa ganak inna minisus innawa ledee thiyagena

    Ubata waiting list ekaka inna ona ethakota masa ganak yanakota leda marilaa. lamaiyi ekka hospital wala nidagannawa minissu UK wala beheth ganna nathuwa podi leda walata

    Dental wadak aduwata karaganna puluwan mehee ona welawata. ape akka Canada inne, dathaka case ekake awoth wida daragena inna wenne. minissu ticket dala enawa lankwata dental karaganna

    Lanakwe healthcare eka nam chora na. oya yata comment ekath kiyawanna

    lanakwe hondak thama healthcare eka, eka nam chora naa

    329166140_1322888825226390_6609524490380721660_n.jpg
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    habai mehema ekak thiyenawa.. api me higana dupathe ipadila passe wena rataka settle unoth thamai life eke athal eka elatama danenne wenasa.. ehe ipadila inna ekekta eka normal ne.. mehe thiyana adu kule sanskruthiya dakala ehe giyama mara athal athi native untath wadiya nidahasa danenawa athi
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    උඹ ඔය කියන්නේ ලෝකෙන් උතුම් රටේ මහා දවල් දූප්පත් උන්ගේ ඉඩම් ගසා කනවා කියලා නේ. ඇති නැති පරතරය පට්ට චාටර් නේද? අයි බං මේ බොරුව.
    ඔව් ඔව් business එකක් කරලා risk කරපු investment එකට ලාබයක් ගන්නවා කියන්නේ ගසාකනවා. ඔව් ඔව් අපි රිසක් අරන් උඹලට බෙදල දෙන්න ඕන ඇති නැති පරතරේ නැති කරන්න.
    ඉස්තුති ඔයාගේ අදහසට. ආණ්ඩුවෙන් හැම දේම නිකන් කරලා දෙන කාලේ ඉවරය් දැන්, උඹල වගේ හිතන එවුන්ට යනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ දැන් මෙහෙ...
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    ලංකාව ගැන අපේ මනසේ අන්දලා තියෙන බොරු වලින් ද?

    ලෝකෙන් උතුම් රට ලංකාව ලු.
    පාස්පෝට් එක බල්ලෙක්වත් ගනං ගන්නේ නෑ.

    වැඩ අල්ලන්නේ හොඳම නැකත, හඳහන බලලා. පට්ට චාටර් නේ. Swiss, Germany, Us wage රට වල මේ වගේ මෝඩ අදහස් නැත්තේ අයි? ඒවා දිවුණු වෙලා අපි හිඟන රටවල් උණේ කොහොමද? පැහැදිලි බොරුව නේ.

    2500 අතීතේ ලු, ඒත් කන්න නෑ.ඒත් පට්ට ආටෝප මාන්නේ.

    පට්ට රස්නේ, samakaya ආසන්න, මහන්සි කරණ, දාඩිය දැම්මන, කළු ගස්ස්සන climate Eka.

    Israel ta passe IQ Eka wadima rata lu. බම්බුව , කෝ නව නිෂ්පාදන?

    සාක්ෂරතාව පට්ට ලොකුයි ලු, ඒත් බලපන්කෝ දුප්පත් රටක්.

    නිකන් ඔක්කොම බොරුවෙන් හැදිලා තියෙන රටක් වගේ පේන්නේ නැද්ද
    දේශගුණය නම් ලන්කාවේ සෑහෙන්න හොදයි සාපෙක්ශව .
    සාක්ශරතාවය කතාවත් හරි කලාපයට සාපේක්ෂව .
    IQ කතා නම් හදාගත්ත බොරු කතා.

    ඕවා විශ්වාස කරන එක නතර කරලා අපි හම්බ කළොත් අපි කනවා යන තේමා පාඨය යටතේ වැඩ කරන්න පටන් අරන් තියෙන්නේ දැන්.
    ඔහොම හිතපු එකෙන් තමන් දැන් මේ කෙල වෙලා තියෙන්නේ. හම්බ කරලත් කන්න බෑනේ දැන්.
    ------ Post added on Feb 12, 2023 at 12:35 PM
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    ඔහොම හිතපු එකෙන් තමන් දැන් මේ කෙල වෙලා තියෙන්නේ. හම්බ කරලත් කන්න බෑනේ දැන්.
    ඔව් ඒක හරි. මං අදහස් කළේ ඔහොම දේවල් හිතන්නේ නැතුව තමන්ගේ දෙයක් කරගෙන ඉන්නවා කියලා කොහේ හිටියත්
     
    • Like
    Reactions: Amew

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    Healthcare eka meheee hodaiyi bung. ubata ona welawata channeling karaganna puluwan private walin. ada dala heta yanna puluwan, Uk wala masa ganak inna minisus innawa ledee thiyagena

    Ubata waiting list ekaka inna ona ethakota masa ganak yanakota leda marilaa. lamaiyi ekka hospital wala nidagannawa minissu UK wala beheth ganna nathuwa podi leda walata

    Dental wadak aduwata karaganna puluwan mehee ona welawata. ape akka Canada inne, dathaka case ekake awoth wida daragena inna wenne. minissu ticket dala enawa lankwata dental karaganna

    Lanakwe healthcare eka nam chora na. oya yata comment ekath kiyawanna

    lanakwe hondak thama healthcare eka, eka nam chora naa

    View attachment 197059
    ලන්කාවයි ඒ රටවල් වලයි මරන ප්‍රමාණය සසදලා බලපල්ලා.. ඔය emergency වල පෑය ගනන් හිටියා කියන්නේ අනිත් ලෙඩ්ඩුන්ට ප්‍රමුඛතාව ලෑබෙන හින්දා. එහෙම නෑතිව මෑරෙන්න අරින්නේ නෑ.. අනික ලන්කාවේ අනවශ්‍ය විදිහට බෙහෙත් පෙවීමක් තියෙන්නේ.. වෙන රටවලට ගිය එවුන් ඔය කිසි අවුලක් නෑතිව ජීවත් වෙන්නේ.. මිනිස්සු මෑරිලා තියෙනවා ද බෙහෙත් නෑතිව ? ලන්කාවේ කොච්චර මිනිස්සු මෑරෙනවාද හරි හමන් සෑලකීමක් නෑතිව ඉස්පිරිතාල වල
     
    • Like
    Reactions: hkiz

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    ලන්කාවයි ඒ රටවල් වලයි මරන ප්‍රමාණය සසදලා බලපල්ලා.. ඔය emergency වල පෑය ගනන් හිටියා කියන්නේ අනිත් ලෙඩ්ඩුන්ට ප්‍රමුඛතාව ලෑබෙන හින්දා. එහෙම නෑතිව මෑරෙන්න අරින්නේ නෑ.. අනික ලන්කාවේ අනවශ්‍ය විදිහට බෙහෙත් පෙවීමක් තියෙන්නේ.. වෙන රටවලට ගිය එවුන් ඔය කිසි අවුලක් නෑතිව ජීවත් වෙන්නේ.. මිනිස්සු මෑරිලා තියෙනවා ද බෙහෙත් නෑතිව ? ලන්කාවේ කොච්චර මිනිස්සු මෑරෙනවාද හරි හමන් සෑලකීමක් නෑතිව ඉස්පිරිතාල වල
    Ithin bung Canada, UK walath marenawaa. marenna nathuwa inne na

    mama kiyanne system eka gana. lanakwe health care eka chora na, methana perfect system na

    mama kiyanne lanakwe healthcare eka hodaiyi

    Wena ratawala giyath awulake nathuwa innawa thama, a unata balapanko leda unama, dental wada walata enna nadda kiyala lankwata

    uba kiyanna ape akka danna Indian ekake marenna thiyala India walata uta beheth ganna baruwaa. onna thawa indian ekake ge video ekake

    naki unama minissu suffer karanna nathuwa marenna chance ekath Canada dila thiyanwa oya healthcare issues ekka

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    Ithin bung Canada, UK walath marenawaa. marenna nathuwa inne na

    mama kiyanne system eka gana. lanakwe health care eka chora na, methana perfect system na

    mama kiyanne lanakwe healthcare eka hodaiyi

    Wena ratawala giyath awulake nathuwa innawa thama, a unata balapanko leda unama, dental wada walata enna nadda kiyala lankwata

    uba kiyanna ape akka danna Indian ekake marenna thiyala India walata uta beheth ganna baruwaa. onna thawa indian ekake ge video ekake

    උඹ ඔය හෙල්ත් කෙයා කියලා කියන්නේ ලන්කාවේ ප්‍රයිවට් චෑනල් ගෑන. වෙන රටවලත් ප්‍රයිවට් තියෙනවා.. ඒවා වල පෝලිම් නෑ. ලිස්ට් වල ඉන්න ඕනේ නෑ.. ලන්කාවේ රජයේ රෝහල් වල සර්විස් එකයි ඒ රටවල සර්විස් එකයි සසදලා බලපන්. ලන්කාවේ මිනිස්සු කොච්චර හරි හමන් රෝග පරීක්ශාවක් කරලා බෙහෙත් ගන්න හෑකියාවක් නෑති හින්දා මෑරෙනවා ද කියලා කවුරුවත් දන්නේ නෑ.. රෝහල් වල වෑරදි යන්නී කෙලින්ම කුණු කූඩෙට.. හෑබෑයි කියන්නේ පට්ට සර්විස් එක කියලා
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    උඹ ඔය හෙල්ත් කෙයා කියලා කියන්නේ ලන්කාවේ ප්‍රයිවට් චෑනල් ගෑන. වෙන රටවලත් ප්‍රයිවට් තියෙනවා.. ඒවා වල පෝලිම් නෑ. ලිස්ට් වල ඉන්න ඕනේ නෑ.. ලන්කාවේ රජයේ රෝහල් වල සර්විස් එකයි ඒ රටවල සර්විස් එකයි සසදලා බලපන්. ලන්කාවේ මිනිස්සු කොච්චර හරි හමන් රෝග පරීක්ශාවක් කරලා බෙහෙත් ගන්න හෑකියාවක් නෑති හින්දා මෑරෙනවා ද කියලා කවුරුවත් දන්නේ නෑ.. රෝහල් වල වෑරදි යන්නී කෙලින්ම කුණු කූඩෙට.. හෑබෑයි කියන්නේ පට්ට සර්විස් එක කියලා

    lanakwe ehama hari ona welawata channeling thiyanawa private apita. private ewalath waiting list thiyanawa doctors la ge shortage eka nisaa

    Canada wala ehama wath ganna ba bung. ubee wakugadu deka wikunna wenne dental wadak karagnana giyoth

    menan meka balanna, ehama minissu suffer wena nisa thama mehama kamathi widiyata marenna denne.​

    Loke godak ratawal healthcare chora bung.​

    lanakwe hondak widiyata thama healthcare eka thiyanawa bung, rata ganna deyak nathi unata. healthcare system eka chora kiyanna ba, still far better​

    medically assisted death in Canada​

    oketh balanna minissu marena eka gana kiyanawa waiting list wala indala.​

    Last edited:

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113

    lanakwe ehama hari ona welawata channeling thiyanawa private apita. private ewalath waiting list thiyanawa doctors la ge shortage eka nisaa

    Canada wala ehama wath ganna ba bung. ubee wakugadu deka wikunna wenne dental wadak karagnana giyoth

    menan meka balanna, ehama minissu suffer wena nisa thama mehama kamathi widiyata marenna denne.​

    Loke godak ratawal healthcare chora bung.​

    medically assisted death in Canada​

    ලන්කාවේ හුගක් මිනිස්සු හම්බ කරන මුදලේ හෑටියට ප්‍රයිවට් යන්න පුලුවන් කියලා උඹ හිතනවා ද? ඔය වෙන රටවල මිනිස්සු ගෑන හොයලා බෑලුවට, මිනිස්සුන්ට දොස්තර කෙනෙක් හම්බ වෙන්න කොච්චර වෙල යනවා ද කියලා බෑලුවට ලන්කාවේ එහෙම සීන් එකක් නෑ. පොඩ්ඩක් රජයේ රෝහලකටත් ගිහින් බලපම් මිනිස්සු මොන කට්ටක් කනවා ද කියලා බෙහෙතක් ලියා ගන්න..

    මේ එන්ගලන්තේ ඉන්න එකෙක් ලියපු එකක්..

    emergency process හදලා තියෙන්නේ වඩාම අවශ්‍ය කෙනාට ප්‍රමුඛ්තාව දෙන්න. මම දන්නේ ඕස්ට්‍රෙලියාව ගෑන. ඔපරේශන් එකක් කරගන්න එහෙම සෑහෙන්න කාලයක් ඉන්න වෙනවා සමහරුන්ට. ඒත් emergency එකක් නම් කෙලින්ම ඈතුලේ
     
    • Like
    Reactions: acryan

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    I

    thin bung lanakweth emergency denawa priority, government unath denawaa :confused:

    dan ubata konde amaruwak awoth ekata uba kamathi da masa 4 withara waiting list ekaka indala beheth ganna/ Doctor kanake channel karanna ?

    minissunta hama welama immune kiya kiya masa ganak delay karala eka honda karaganna bari ganata awama athi wadee mokake da?

    lankwee hondak widiyata thama healthcare ganna puluwan. ehama nam dental ehama UK, Canada walama karagena enna ona ne bung, aiyi ochara honda nam ewalin karagena enne nathee ?

    ලන්කාවේ හුගක් මිනිස්සු හම්බ කරන මුදලේ හෑටියට ප්‍රයිවට් යන්න පුලුවන් කියලා උඹ හිතනවා ද? ඔය වෙන රටවල මිනිස්සු ගෑන හොයලා බෑලුවට, මිනිස්සුන්ට දොස්තර කෙනෙක් හම්බ වෙන්න කොච්චර වෙල යනවා ද කියලා බෑලුවට ලන්කාවේ එහෙම සීන් එකක් නෑ. පොඩ්ඩක් රජයේ රෝහලකටත් ගිහින් බලපම් මිනිස්සු මොන කට්ටක් කනවා ද කියලා බෙහෙතක් ලියා ගන්න..

    මේ එන්ගලන්තේ ඉන්න එකෙක් ලියපු එකක්..

    emergency process හදලා තියෙන්නේ වඩාම අවශ්‍ය කෙනාට ප්‍රමුඛ්තාව දෙන්න. මම දන්නේ ඕස්ට්‍රෙලියාව ගෑන. ඔපරේශන් එකක් කරගන්න එහෙම සෑහෙන්න කාලයක් ඉන්න වෙනවා සමහරුන්ට. ඒත් emergency එකක් නම් කෙලින්ම ඈතුලේ

    Onna UK wala ape un balanne nathi news.
    ------ Post added on Feb 12, 2023 at 1:47 PM
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    ඉගැන්නුවෙ ඇටයක් දැම්මත් පැලවෙනවා කියලා... එහෙත් රට ඉදන් ගේන පොහොර ටික නැත්තං කන්නත් නෑ ලූ.
    @hasithayad ගේ නම් එක ඇටයක් පැලවෙන්න දාලා ලු තියෙන්නේ දැන් එක ඇටයයි ඌට තියෙන්නේ
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    I

    thin bung lanakweth emergency denawa priority, government unath denawaa :confused:

    dan ubata konde amaruwak awoth ekata uba kamathi da masa 4 withara waiting list ekaka indala beheth ganna/ Doctor kanake channel karanna ?
    එහෙම මාස හතරක් මිනිහෙක්ට වේදනාව දරාගෙන ඉන්න දෙන්නේ නෑ බන්. ඒවා ජෝක්. උඹට හොදනම් මට ප්‍රශ්ණයක් නෑ. මම ඔය තෑන් දෙකේම බෙහෙත් අරන් තියෙන හින්දා දන්නවා වෑඩේ වෙන විදිහ. ලන්කාවේ සල්ලි තියෙනවා නම් ප්‍රයිවට් චෑනල් කරලා විනාඩි දෙක තුනක් ඩොකා එක්ක කතා කරලා බෙහෙත් තොගයක් අරන් එන්න පුලුවන්. මෙහේ ඉස්සෙල්ලා GP හම්බ වෙලා උගේ තීරණය මත තමා කොන්සෙක් හම්බවෙන්න වෙන්නේ. සමහර විට කොන්සා මීට් වෙන්න මාස ගාණක් ඉන්න වෙන්න පුලුවන්. ඒ කාලේ තුල ඒ මිනිහාට බෙහෙත් නෑති වෙන්නේ නෑ. හෑබෑයි ලන්කාවට වඩා කොන්සෝ මෙහේ ඈති. ලන්කාවේ කරන්නේ බෙහෙත් තොග ගණන් පොවන එක තමා.. මේ රටවල ඈන්ටිබයෝටික් ගන්න බෑ. ලන්කාවේ මිනිස්සුන්ට ඈන්ටිබයෝටික් තොග ගණන් පොවපු එකේ ප්‍රතිපලේ උඹලා දන්නවා ඈති. සමහර විට අත් දෑකලා ඈති.

    හෙල්ත්කෙයා මනින්නේ දොස්තරලා හම්බවෙලා බෙහෙතක් ගන්න තියෙන පහසුවෙන් විතරක් නම් ඔන්න ලන්කාව හොදයි කියමු. ඒත් ලෙඩා සනීප වෙන එකයි, මුලු සමාජෙම ගත්තම සමානව අවස්තාව ලෑබෙන එකයි, කිසියම් ලෙඩකින් ඒ රටේ මිනිස්සු මෑරෙන එකයි වගේ දේවල් අරන් බෑලුවොත් මම හිතන්නේ නෑ ලන්කාව හොද තෑනක ඉන්නවා කියලා
     
    Thanks for you reply bro. I am agreed with your points (y)
     
    • Like
    Reactions: KadawathaKolla