උඹ ඔය කියන්නේ ලෝකෙන් උතුම් රටේ මහා දවල් දූප්පත් උන්ගේ ඉඩම් ගසා කනවා කියලා නේ. ඇති නැති පරතරය පට්ට චාටර් නේද? අයි බං මේ බොරුව.අනාථයන්ගේ අන්දොනාව.. මම දන්නා හොඳට සල්ලි හොයන එකෙක්වත් ලංකාවෙන් ගියේ නැහැ..
ඔය ජොබ් කරන රිසක් එකක් ගන්න බය එවුන්ට තම කෙල උනේ..
ඉඩම් ගෙවල් මර්කෙට් බහිනකන් බලන් ඉන්නේ සල්ලි එකතු කරන්... මේ එන්නේ අපේ දෙමව්පියන්ගේ කාලේ colombo කෝලාහල තිබ්බ කලේ මිනිස්සු ගෙවල් අඩුවට විකුණලා ගිය වගේ කාලයක්..
colombo 02 දැන් billion ගණන් වටිනා ඉඩම් එදවස් වල යන උන්ගෙන් අඩුවට ගත්ත ඒවා.. මේ පාරත් ඔය ගේම තම වෙන්නේ..
සල්ලි තියන එවුන් පුළුවන් තරම් අඩුවට ඉඩම් ගෙවල් ගනිල්ලා..
Healthcare? එක තමා හොඳම බොරුව. පට්ට මාෆියාව. ආසියාවේ හොඳම සීනි කොලෙස්ට්‍රෝල් ලංකාවෙන්.Natural beauty+ Climate+ Healthcare eka gana harenna wena kiyanna hondak natha lanakwee
60 pannama marenna thama aiyth enna thiyanne kohe hari indala
Healthcare eka meheee hodaiyi bung. ubata ona welawata channeling karaganna puluwan private walin. ada dala heta yanna puluwan, Uk wala masa ganak inna minisus innawa ledee thiyagenaHealthcare? එක තමා හොඳම බොරුව. පට්ට මාෆියාව. ආසියාවේ හොඳම සීනි කොලෙස්ට්‍රෝල් ලංකාවෙන්.
ඔව් ඔව් business එකක් කරලා risk කරපු investment එකට ලාබයක් ගන්නවා කියන්නේ ගසාකනවා. ඔව් ඔව් අපි රිසක් අරන් උඹලට බෙදල දෙන්න ඕන ඇති නැති පරතරේ නැති කරන්න.උඹ ඔය කියන්නේ ලෝකෙන් උතුම් රටේ මහා දවල් දූප්පත් උන්ගේ ඉඩම් ගසා කනවා කියලා නේ. ඇති නැති පරතරය පට්ට චාටර් නේද? අයි බං මේ බොරුව.
දේශගුණය නම් ලන්කාවේ සෑහෙන්න හොදයි සාපෙක්ශව .ලංකාව ගැන අපේ මනසේ අන්දලා තියෙන බොරු වලින් ද?
ලෝකෙන් උතුම් රට ලංකාව ලු.
පාස්පෝට් එක බල්ලෙක්වත් ගනං ගන්නේ නෑ.
වැඩ අල්ලන්නේ හොඳම නැකත, හඳහන බලලා. පට්ට චාටර් නේ. Swiss, Germany, Us wage රට වල මේ වගේ මෝඩ අදහස් නැත්තේ අයි? ඒවා දිවුණු වෙලා අපි හිඟන රටවල් උණේ කොහොමද? පැහැදිලි බොරුව නේ.
2500 අතීතේ ලු, ඒත් කන්න නෑ.ඒත් පට්ට ආටෝප මාන්නේ.
පට්ට රස්නේ, samakaya ආසන්න, මහන්සි කරණ, දාඩිය දැම්මන, කළු ගස්ස්සන climate Eka.
Israel ta passe IQ Eka wadima rata lu. බම්බුව , කෝ නව නිෂ්පාදන?
සාක්ෂරතාව පට්ට ලොකුයි ලු, ඒත් බලපන්කෝ දුප්පත් රටක්.
නිකන් ඔක්කොම බොරුවෙන් හැදිලා තියෙන රටක් වගේ පේන්නේ නැද්ද
ඔහොම හිතපු එකෙන් තමන් දැන් මේ කෙල වෙලා තියෙන්නේ. හම්බ කරලත් කන්න බෑනේ දැන්.ඕවා විශ්වාස කරන එක නතර කරලා අපි හම්බ කළොත් අපි කනවා යන තේමා පාඨය යටතේ වැඩ කරන්න පටන් අරන් තියෙන්නේ දැන්.
ඔව් ඒක හරි. මං අදහස් කළේ ඔහොම දේවල් හිතන්නේ නැතුව තමන්ගේ දෙයක් කරගෙන ඉන්නවා කියලා කොහේ හිටියත්ඔහොම හිතපු එකෙන් තමන් දැන් මේ කෙල වෙලා තියෙන්නේ. හම්බ කරලත් කන්න බෑනේ දැන්.
ලන්කාවයි ඒ රටවල් වලයි මරන ප්‍රමාණය සසදලා බලපල්ලා.. ඔය emergency වල පෑය ගනන් හිටියා කියන්නේ අනිත් ලෙඩ්ඩුන්ට ප්‍රමුඛතාව ලෑබෙන හින්දා. එහෙම නෑතිව මෑරෙන්න අරින්නේ නෑ.. අනික ලන්කාවේ අනවශ්‍ය විදිහට බෙහෙත් පෙවීමක් තියෙන්නේ.. වෙන රටවලට ගිය එවුන් ඔය කිසි අවුලක් නෑතිව ජීවත් වෙන්නේ.. මිනිස්සු මෑරිලා තියෙනවා ද බෙහෙත් නෑතිව ? ලන්කාවේ කොච්චර මිනිස්සු මෑරෙනවාද හරි හමන් සෑලකීමක් නෑතිව ඉස්පිරිතාල වලHealthcare eka meheee hodaiyi bung. ubata ona welawata channeling karaganna puluwan private walin. ada dala heta yanna puluwan, Uk wala masa ganak inna minisus innawa ledee thiyagena
Ubata waiting list ekaka inna ona ethakota masa ganak yanakota leda marilaa. lamaiyi ekka hospital wala nidagannawa minissu UK wala beheth ganna nathuwa podi leda walata
Dental wadak aduwata karaganna puluwan mehee ona welawata. ape akka Canada inne, dathaka case ekake awoth wida daragena inna wenne. minissu ticket dala enawa lankwata dental karaganna
Lanakwe healthcare eka nam chora na. oya yata comment ekath kiyawanna
lanakwe hondak thama healthcare eka, eka nam chora naa
View attachment 197059
Ithin bung Canada, UK walath marenawaa. marenna nathuwa inne naලන්කාවයි ඒ රටවල් වලයි මරන ප්‍රමාණය සසදලා බලපල්ලා.. ඔය emergency වල පෑය ගනන් හිටියා කියන්නේ අනිත් ලෙඩ්ඩුන්ට ප්‍රමුඛතාව ලෑබෙන හින්දා. එහෙම නෑතිව මෑරෙන්න අරින්නේ නෑ.. අනික ලන්කාවේ අනවශ්‍ය විදිහට බෙහෙත් පෙවීමක් තියෙන්නේ.. වෙන රටවලට ගිය එවුන් ඔය කිසි අවුලක් නෑතිව ජීවත් වෙන්නේ.. මිනිස්සු මෑරිලා තියෙනවා ද බෙහෙත් නෑතිව ? ලන්කාවේ කොච්චර මිනිස්සු මෑරෙනවාද හරි හමන් සෑලකීමක් නෑතිව ඉස්පිරිතාල වල
Ithin bung Canada, UK walath marenawaa. marenna nathuwa inne na
mama kiyanne system eka gana. lanakwe health care eka chora na, methana perfect system na
mama kiyanne lanakwe healthcare eka hodaiyi
Wena ratawala giyath awulake nathuwa innawa thama, a unata balapanko leda unama, dental wada walata enna nadda kiyala lankwata
uba kiyanna ape akka danna Indian ekake marenna thiyala India walata uta beheth ganna baruwaa. onna thawa indian ekake ge video ekake
උඹ ඔය හෙල්ත් කෙයා කියලා කියන්නේ ලන්කාවේ ප්‍රයිවට් චෑනල් ගෑන. වෙන රටවලත් ප්‍රයිවට් තියෙනවා.. ඒවා වල පෝලිම් නෑ. ලිස්ට් වල ඉන්න ඕනේ නෑ.. ලන්කාවේ රජයේ රෝහල් වල සර්විස් එකයි ඒ රටවල සර්විස් එකයි සසදලා බලපන්. ලන්කාවේ මිනිස්සු කොච්චර හරි හමන් රෝග පරීක්ශාවක් කරලා බෙහෙත් ගන්න හෑකියාවක් නෑති හින්දා මෑරෙනවා ද කියලා කවුරුවත් දන්නේ නෑ.. රෝහල් වල වෑරදි යන්නී කෙලින්ම කුණු කූඩෙට.. හෑබෑයි කියන්නේ පට්ට සර්විස් එක කියලා
lanakwe ehama hari ona welawata channeling thiyanawa private apita. private ewalath waiting list thiyanawa doctors la ge shortage eka nisaa
Canada wala ehama wath ganna ba bung. ubee wakugadu deka wikunna wenne dental wadak karagnana giyoth
menan meka balanna, ehama minissu suffer wena nisa thama mehama kamathi widiyata marenna denne.
Loke godak ratawal healthcare chora bung.
medically assisted death in Canada
ලන්කාවේ හුගක් මිනිස්සු හම්බ කරන මුදලේ හෑටියට ප්‍රයිවට් යන්න පුලුවන් කියලා උඹ හිතනවා ද? ඔය වෙන රටවල මිනිස්සු ගෑන හොයලා බෑලුවට, මිනිස්සුන්ට දොස්තර කෙනෙක් හම්බ වෙන්න කොච්චර වෙල යනවා ද කියලා බෑලුවට ලන්කාවේ එහෙම සීන් එකක් නෑ. පොඩ්ඩක් රජයේ රෝහලකටත් ගිහින් බලපම් මිනිස්සු මොන කට්ටක් කනවා ද කියලා බෙහෙතක් ලියා ගන්න..
මේ එන්ගලන්තේ ඉන්න එකෙක් ලියපු එකක්..
emergency process හදලා තියෙන්නේ වඩාම අවශ්‍ය කෙනාට ප්‍රමුඛ්තාව දෙන්න. මම දන්නේ ඕස්ට්‍රෙලියාව ගෑන. ඔපරේශන් එකක් කරගන්න එහෙම සෑහෙන්න කාලයක් ඉන්න වෙනවා සමහරුන්ට. ඒත් emergency එකක් නම් කෙලින්ම ඈතුලේ

ලන්කාවේ හුගක් මිනිස්සු හම්බ කරන මුදලේ හෑටියට ප්‍රයිවට් යන්න පුලුවන් කියලා උඹ හිතනවා ද? ඔය වෙන රටවල මිනිස්සු ගෑන හොයලා බෑලුවට, මිනිස්සුන්ට දොස්තර කෙනෙක් හම්බ වෙන්න කොච්චර වෙල යනවා ද කියලා බෑලුවට ලන්කාවේ එහෙම සීන් එකක් නෑ. පොඩ්ඩක් රජයේ රෝහලකටත් ගිහින් බලපම් මිනිස්සු මොන කට්ටක් කනවා ද කියලා බෙහෙතක් ලියා ගන්න..
මේ එන්ගලන්තේ ඉන්න එකෙක් ලියපු එකක්..
emergency process හදලා තියෙන්නේ වඩාම අවශ්‍ය කෙනාට ප්‍රමුඛ්තාව දෙන්න. මම දන්නේ ඕස්ට්‍රෙලියාව ගෑන. ඔපරේශන් එකක් කරගන්න එහෙම සෑහෙන්න කාලයක් ඉන්න වෙනවා සමහරුන්ට. ඒත් emergency එකක් නම් කෙලින්ම ඈතුලේ
@hasithayad ගේ නම් එක ඇටයක් පැලවෙන්න දාලා ලු තියෙන්නේ දැන් එක ඇටයයි ඌට තියෙන්නේඉගැන්නුවෙ ඇටයක් දැම්මත් පැලවෙනවා කියලා... එහෙත් රට ඉදන් ගේන පොහොර ටික නැත්තං කන්නත් නෑ ලූ.
එහෙම මාස හතරක් මිනිහෙක්ට වේදනාව දරාගෙන ඉන්න දෙන්නේ නෑ බන්. ඒවා ජෝක්. උඹට හොදනම් මට ප්‍රශ්ණයක් නෑ. මම ඔය තෑන් දෙකේම බෙහෙත් අරන් තියෙන හින්දා දන්නවා වෑඩේ වෙන විදිහ. ලන්කාවේ සල්ලි තියෙනවා නම් ප්‍රයිවට් චෑනල් කරලා විනාඩි දෙක තුනක් ඩොකා එක්ක කතා කරලා බෙහෙත් තොගයක් අරන් එන්න පුලුවන්. මෙහේ ඉස්සෙල්ලා GP හම්බ වෙලා උගේ තීරණය මත තමා කොන්සෙක් හම්බවෙන්න වෙන්නේ. සමහර විට කොන්සා මීට් වෙන්න මාස ගාණක් ඉන්න වෙන්න පුලුවන්. ඒ කාලේ තුල ඒ මිනිහාට බෙහෙත් නෑති වෙන්නේ නෑ. හෑබෑයි ලන්කාවට වඩා කොන්සෝ මෙහේ ඈති. ලන්කාවේ කරන්නේ බෙහෙත් තොග ගණන් පොවන එක තමා.. මේ රටවල ඈන්ටිබයෝටික් ගන්න බෑ. ලන්කාවේ මිනිස්සුන්ට ඈන්ටිබයෝටික් තොග ගණන් පොවපු එකේ ප්‍රතිපලේ උඹලා දන්නවා ඈති. සමහර විට අත් දෑකලා ඈති.I
thin bung lanakweth emergency denawa priority, government unath denawaa
dan ubata konde amaruwak awoth ekata uba kamathi da masa 4 withara waiting list ekaka indala beheth ganna/ Doctor kanake channel karanna ?
Thanks for you reply bro. I am agreed with your pointsඑහෙම මාස හතරක් මිනිහෙක්ට වේදනාව දරාගෙන ඉන්න දෙන්නේ නෑ බන්. ඒවා ජෝක්. උඹට හොදනම් මට ප්‍රශ්ණයක් නෑ. මම ඔය තෑන් දෙකේම බෙහෙත් අරන් තියෙන හින්දා දන්නවා වෑඩේ වෙන විදිහ. ලන්කාවේ සල්ලි තියෙනවා නම් ප්‍රයිවට් චෑනල් කරලා විනාඩි දෙක තුනක් ඩොකා එක්ක කතා කරලා බෙහෙත් තොගයක් අරන් එන්න පුලුවන්. මෙහේ ඉස්සෙල්ලා GP හම්බ වෙලා උගේ තීරණය මත තමා කොන්සෙක් හම්බවෙන්න වෙන්නේ. සමහර විට කොන්සා මීට් වෙන්න මාස ගාණක් ඉන්න වෙන්න පුලුවන්. ඒ කාලේ තුල ඒ මිනිහාට බෙහෙත් නෑති වෙන්නේ නෑ. හෑබෑයි ලන්කාවට වඩා කොන්සෝ මෙහේ ඈති. ලන්කාවේ කරන්නේ බෙහෙත් තොග ගණන් පොවන එක තමා.. මේ රටවල ඈන්ටිබයෝටික් ගන්න බෑ. ලන්කාවේ මිනිස්සුන්ට ඈන්ටිබයෝටික් තොග ගණන් පොවපු එකේ ප්‍රතිපලේ උඹලා දන්නවා ඈති. සමහර විට අත් දෑකලා ඈති.
හෙල්ත්කෙයා මනින්නේ දොස්තරලා හම්බවෙලා බෙහෙතක් ගන්න තියෙන පහසුවෙන් විතරක් නම් ඔන්න ලන්කාව හොදයි කියමු. ඒත් ලෙඩා සනීප වෙන එකයි, මුලු සමාජෙම ගත්තම සමානව අවස්තාව ලෑබෙන එකයි, කිසියම් ලෙඩකින් ඒ රටේ මිනිස්සු මෑරෙන එකයි වගේ දේවල් අරන් බෑලුවොත් මම හිතන්නේ නෑ ලන්කාව හොද තෑනක ඉන්නවා කියලා