අරුණ, එළකිරිය හා ලංකාව

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    මට නම් කියන්න තියෙන්නේ මේ ආගමික රැල්ල මුලින්ම මතු උනේ 2009 දී වගේ එක පටන් ගත්තේ අරුණ නම් නෙමෙයි.එදා එ user එක්ක මේ වගේම කට්ටිය හිටියා එදා ඉඳන් මේ වෙනකල් තාමත් මේක දිගටම යනවා . අරුණ නැති උනොත් තව කෙනෙක් මේක පටන් ගන්නවා. එ වගේම මේක මෙහෙම වෙන්න දෙපැත්තේම වැරදි තියනවා.

    මගේ point එක තමයි Elakiri එකේ බහුතරයට ඕනේ නිසා තමයි මේක දිගටම මෙහෙම යන්නේ. කට්ටියට එපා වෙච්ච දවසට මේකත් ඉවරවෙයි.
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    ඇත්ත මිගාර හොද තෙර්ඩ් දාපු කෙනෙක් :yes::yes::yes:
    ලොල් කූල් ලයිෆ් කියන්නේ ගෙරි හම්බයෙක්නේ. මිගාර ගැන නම් මම කියන්න දන්නේ නැහැ.

    උබටලත් ඉතින් හම්බයන්ට බනිනකොට ඔච්චරටම රිදෙන්නේ උඹලත් හම්බයෝ හින්දනේ.
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    ලොල් කූල් ලයිෆ් කියන්නේ ගෙරි හම්බයෙක්නේ. මිගාර ගැන නම් මම කියන්න දන්නේ නැහැ.

    උබටලත් ඉතින් හම්බයන්ට බනිනකොට ඔච්චරටම රිදෙන්නේ උඹලත් හම්බයෝ හින්දනේ.

    ඌ හමබයෙක් උනාට එළකිරියේ හිටපු හොද මෙම්බෙර් කෙනෙක් .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් කූල් ලයිෆ් කියන්නේ ගෙරි හම්බයෙක්නේ. මිගාර ගැන නම් මම කියන්න දන්නේ නැහැ.

    උබටලත් ඉතින් හම්බයන්ට බනිනකොට ඔච්චරටම රිදෙන්නේ උඹලත් හම්බයෝ හින්දනේ.
    විකාර කියන්ඩ එපා මම ලයිෆ් ගැන කියුවෙ නැනෙ මම උව දන්නෙත් නැ.
    මම නම් හම්බයෙක් නෙමේ
    ජාතිය සිංහල
    ආගම බුද්ධාගම