ලංකාව කියන්නේ බොරුවක් ද?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ලංකාව ගැන අපේ මනසේ අන්දලා තියෙන බොරු වලින් ද?

    ලෝකෙන් උතුම් රට ලංකාව ලු.
    පාස්පෝට් එක බල්ලෙක්වත් ගනං ගන්නේ නෑ.

    වැඩ අල්ලන්නේ හොඳම නැකත, හඳහන බලලා. පට්ට චාටර් නේ. Swiss, Germany, Us wage රට වල මේ වගේ මෝඩ අදහස් නැත්තේ අයි? ඒවා දිවුණු වෙලා අපි හිඟන රටවල් උණේ කොහොමද? පැහැදිලි බොරුව නේ.

    2500 අතීතේ ලු, ඒත් කන්න නෑ.ඒත් පට්ට ආටෝප මාන්නේ.

    පට්ට රස්නේ, samakaya ආසන්න, මහන්සි කරණ, දාඩිය දැම්මන, කළු ගස්ස්සන climate Eka.

    Israel ta passe IQ Eka wadima rata lu. බම්බුව , කෝ නව නිෂ්පාදන?

    සාක්ෂරතාව පට්ට ලොකුයි ලු, ඒත් බලපන්කෝ දුප්පත් රටක්.

    නිකන් ඔක්කොම බොරුවෙන් හැදිලා තියෙන රටක් වගේ පේන්නේ නැද්ද
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    ලංකාව කියල රටක් නෑ බං. නිකන් අඩුකුලේ වදුරෝ ටිකක් ඉන්න දූපතක් තියෙන්නේ.
    අනිත් රටවල් වල එවුන් අනාථ දූපතේ එවුන්ව තඹේකට ගණන් ගන්නේ නෑ.
    වාසගම් ඇහුවොත් මාගල වගේ දිගයි, සුද්දෝ පුකෙන් හිනාවෙන්නේ අඩුකුලේ එවුන්ගේ වාසගම් ඇහුවම.
    වාසනාවන්තයෝ ඔය දූපතේ ඉපදෙන එවුන් නෙමෙයි,
    දූපතෙන් එලියට ගිහිල්ලා වෙන රටවල් වල සෙටල් වෙලා ආතල් එකේ ඉන්න එවුන්.
     

    Sen-lu

    Well-known member
  • ලංකාව ගැන අපේ මනසේ අන්දලා තියෙන බොරු වලින් ද?

    ලෝකෙන් උතුම් රට ලංකාව ලු.

    2500 අතීතේ ලු, ඒත් කන්න නෑ.

    පට්ට රස්නේ, samakaya ආසන්න, මහන්සි කරණ කළු ගස්ස්සන climate Eka.

    Israel ta passe IQ Eka wadima rata lu. බම්බුව , කෝ නව නිෂ්පාදන?

    සාක්ෂරතාව පට්ට ලොකුයි ලු, ඒත් පාර්ලිමේන්තුවේ ඉන්න උන් දිහා බලපන්කෝ.
    ඒ උනාට කොළඹ වෙනස් බලපංකො 🙄
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    ඉගැන්නුවෙ ඇටයක් දැම්මත් පැලවෙනවා කියලා... එහෙත් රට ඉදන් ගේන පොහොර ටික නැත්තං කන්නත් නෑ ලූ.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,862
    1
    15,186
    113
    ඕකට කියන්නෙ දේශාභිමානය කියල. රටක් දුප්පත් තොනක ඉඳන් සංවර්ධිත රටක් වෙනකන් මිනිස්සුන්ට වැඩ කරන්න Motivation එකක් එන්න ඕක වටිනව. ඒත් Politician ල ඕක Use කරල රටේ ඇත්ත තියන ප්‍රශ්න අමතක කරවනව. එතනදි සමහර මිනිස්සුන්ට ඕක ගැන කේන්තියක් එනව.

    Politician ල රටවල ඇත්ත ප්‍රශ්න අමතක කරවන්න එක එක ඒව යූස් කරනව. දේශාභිමානය Conservative රටවල. LGBT, Global Warming Liberal රටවල.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,395
    49,774
    113
    සේදවත්ත
    ලංකාව ගැන අපේ මනසේ අන්දලා තියෙන බොරු වලින් ද?

    ලෝකෙන් උතුම් රට ලංකාව ලු.

    2500 අතීතේ ලු, ඒත් කන්න නෑ.ඒත් පට්ට ආටෝප මාන්නේ.

    පට්ට රස්නේ, samakaya ආසන්න, මහන්සි කරණ, දාඩිය දැම්මන, කළු ගස්ස්සන climate Eka.

    Israel ta passe IQ Eka wadima rata lu. බම්බුව , කෝ නව නිෂ්පාදන?

    සාක්ෂරතාව පට්ට ලොකුයි ලු, ඒත් පාර්ලිමේන්තුවේ ඉන්න උන් දිහා බලපන්කෝ.

    වැඩ අල්ලන්නේ හොඳම නැකත හඳහන බලලා. පට්ට චාටර් නේ. Swiss, Germany, Us wage රට වල මේ වගේ මෝඩ අදහස් නැත්තේ අයි? ඒවා දිවුණු වෙලා අපි හිඟන රටවල් උණේ කොහොමද? පැහැදිලි බොරුව නේ.

    නිකන් ඔක්කොම බොරුවෙන් හැදිලා තියෙන රටක් වගේ පේන්නේ නැද්ද
    අඩු කුලේ සිංහලු ටික මුරුංගාත්තේ තියන්නේ එම තමා යකෝ, මෙච්චර දවස් ඔය කිව්ව දේවල් රැකගන්න නෙමෙයිද ජිවිත පුජා කරන් අතේ පිච්චිය වියදම් කරන් රටේ එවා විකුනන් මහා සංඝරත්ණය දාල බණ කියමින් , සැලසුම් සහගත කුමන්ත්‍රණ කරමින් මේක ඇදගෙන ගියේ
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    පිං බත් කන රජයේ සේවකයෝ ලක්ෂ ගානක් නඩත්තු කරන්න ඕනා
    ජෙප්පොන්ට කප්පන් දීලා උන් යූනියන් හදාගෙන හැම අස්සක් මුල්ලකම.
    උන්ගේ අමනකම් දූෂන ගැන කතාකරද්දි ජෙප්පෝ උන්ව පාරට දක්කන් ඇවිල්ලා
    රට අඩාල කරනවා

    එහෙම කරන ගමන් කියනවා රට බංකොලොත්ලු 👹
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ඒ උනාට කොළඹ වෙනස් බලපංකො 🙄
    Tho lankawa මනින්නේ බොරු මන්නෙන් ඉන්න කොලඹ සන්නිය උන් දිහා බලලා ද? කොලඹ කියන්න පට්ට සිටි එකක් ද?
     
    Last edited:
    • Haha
    Reactions: Sen-lu

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,587
    17,642
    113
    Auckland
    සංස්ක්‍රිතිය බාසාව ඔය ඔක්කොම අතින් දාල හදාපු පට්ටපල් බොරුවක්. මීට අවුරුදු 100කට කලින් එක්ක සසදලා බැලුවොත් මේක ගැන හරි අවබෝධයක් ගන්න පුලුවන්
     
    • Like
    Reactions: Ulti

    Sen-lu

    Well-known member
  • Tho lankawa මනින්නේ බොරු මන්නෙන් ඉන්න කොලඹ සන්නිය උන් දිහා බලලා ද? කොලඹ කියන්න පට්ට සිටි එකක් ද?
    ජීවත් වෙන්න හොඳම රට ලංකාව. කලු සුද්දො තමා එහෙම නෑ කියන්නෙ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,469
    166,857
    113
    එකමත් එක රටක
    ඉගැන්නුවෙ ඇටයක් දැම්මත් පැලවෙනවා කියලා... එහෙත් රට ඉදන් ගේන පොහොර ටික නැත්තං කන්නත් නෑ ලූ.
    පැලවෙන්ව කිව්වා මිසක් ගෙඩි එනවා කිව්වේ නෑනේ ...... 🥴
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ජීවත් වෙන්න හොඳම රට ලංකාව. කලු සුද්දො තමා එහෙම නෑ කියන්නෙ
    Eka wenna ඇති වෑල නොකැඩී පාස්පෝට් පෝලිමේ ඉඳලා රට යන්නේ.
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    ඕවා විශ්වාස කරන එක නතර කරලා අපි හම්බ කළොත් අපි කනවා යන තේමා පාඨය යටතේ වැඩ කරන්න පටන් අරන් තියෙන්නේ දැන්.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,971
    5,637
    113
    පිං බත් කන රජයේ සේවකයෝ ලක්ෂ ගානක් නඩත්තු කරන්න ඕනා
    ජෙප්පොන්ට කප්පන් දීලා උන් යූනියන් හදාගෙන හැම අස්සක් මුල්ලකම.
    උන්ගේ අමනකම් දූෂන ගැන කතාකරද්දි ජෙප්පෝ උන්ව පාරට දක්කන් ඇවිල්ලා

    රට අඩාල කරනවා
    එහෙම කරන ගමන් කියනවා රට බංකොලොත්ලු 👹

    ජෙප්පො රජයේ රස්සා දීල කරල තියන හරියක තරම නේද බං..
     

    Thushara buddhika

    Active member
  • Aug 30, 2006
    245
    221
    43
    අඩනෙ නැතිව කොහෙට හරි පල.............. ගිහිල්ල එහෙටම වෙලා හිටපන්, ලංකාවේ කෑමවත් කන්න එපා.......... සිංදුවක්වත් අහංන්න එපා...... දේශපාලනය, නාට්‍ය මුකුත් බලන්නෙ නැතිව ඒ රටේ දිව්‍ය සැප විදගෙන හටපන්........
     
    • Like
    Reactions: tharindup

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    මම දන්නා හොඳට සල්ලි හොයන එකෙක්වත් ලංකාවෙන් ගියේ නැහැ..
    ඔය ජොබ් කරන රිසක් එකක් ගන්න බය එවුන්ට තම කෙල උනේ..

    ඉඩම් ගෙවල් මර්කෙට් බහිනකන් බලන් ඉන්නේ සල්ලි එකතු කරන්... මේ එන්නේ අපේ දෙමව්පියන්ගේ කාලේ colombo කෝලාහල තිබ්බ කලේ මිනිස්සු ගෙවල් අඩුවට විකුණලා ගිය වගේ කාලයක්..
    colombo 02 දැන් billion ගණන් වටිනා ඉඩම් එදවස් වල යන උන්ගෙන් අඩුවට ගත්ත ඒවා.. මේ පාරත් ඔය ගේම තම වෙන්නේ..
    සල්ලි තියන එවුන් පුළුවන් තරම් අඩුවට ඉඩම් ගෙවල් ගනිල්ලා..

    කව්රු හරි colombo city limit ඇතුලේ commercial property හදිස්සියේ විකුණගන්න ඕන නම් මට PM එකක් දාන්න..

    price එක හොඳ නම් ගන්න buyers හොයල දෙන්නම්..
     
    Last edited:
    • Like
    Reactions: tharindup