ලංකාව කියන්නේ බොරුවක් ද?

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,774
    9,136
    113
    Israel ta passe IQ Eka wadima rata lu

    2500 යෙ කතාවයි මේකයි එකම ගොඩේ දාල අවධානය දෙන්නවත් වටින්නෙ නෑ. අඩුම තරමෙ 2500 ෆැක්චුවලි හරි නිවරැදියි. බුද්ධිය ගැන බොරු පම්පෝරි තරම් හිරිකිත දෙයක් තවත් නෑ.

    ඇරත් Israel කියන්නෙත් වැඩිම IQ තියෙන රට නෙවේ, එතනත් වැරැදියි.