ලංකාව කියන්නේ මිනිස්සු බිලිදෙන බහිරව කන්දක් නෙමේ

elajani

Well-known member
  • Oct 18, 2020
    10,624
    6,377
    113

    මුනුත් රට කාල රටේ සම්පත් සල්ලි තරැණ පරපුර නැත්තටම නැති කරල දැන් දෙනව talk
    ගන්ජ ජෙප්පො යි මිනීමරු යූඑන්පී
     

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,875
    1,569
    113
    මුන් ඔක්කොටම විපක්ශයෙ ඉද්දි තමයි අදහස් ගලාගෙන එන්නෙ
     
    • Haha
    Reactions: 001flyD and Smartm

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,072
    8,403
    113
    Kotahena
    awurudu gaanak minissu wisin reject karalath pinata hambuna agamathi kamen mu rata kewa. ewwa ganak nathuwa thawath mu kiyawanakota hombata dekak aninna ona
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    මුන් ඔක්කොටම විපක්ශයෙ ඉද්දි තමයි අදහස් ගලාගෙන එන්නෙ
    මොනා වුනත් කියන කතාව ඇත්ත..
     

    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    කතාව ඇත්ත . මුන් ඔක්කොටම විපක්ශයෙ ඉද්දි තමයි අදහස් ගලාගෙන එන්නෙ
     
    • Like
    Reactions: Brandy2020

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    කතාව ඇත්ත . මුන් ඔක්කොටම විපක්ශයෙ ඉද්දි තමයි අදහස් ගලාගෙන එන්නෙ (3)
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මේ පරයා, පාස්කුවේ 300කට කෙලිනකන් උඩ බලන් ඉදලා එනවා මිනිස්සු බිලිදීම ගැන කතාකරන්න. ආපු ගමන් මහ බැංකුවේ කෝට් ගනන් වලට කෙලලා දැන් එනවා බහිරවයො ගැන කියන්න.

    මේ රටට පිළිලයක් වුන රනිල්, මහින්ද වගේ නාකි මූසල හැතිකරේ අයින් වෙන්නෙත් නෑනේ
     
    • Like
    Reactions: Tramadol

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මේ පරයා, පාස්කුවේ 300කට කෙලිනකන් උඩ බලන් ඉදලා එනවා මිනිස්සු බිලිදීම ගැන කතාකරන්න. ආපු ගමන් මහ බැංකුවේ කෝට් ගනන් වලට කෙලලා දැන් එනවා බහිරවයො ගැන කියන්න.

    මේ රටට පිළිලයක් වුන රනිල්, මහින්ද වගේ නාකි මූසල හැතිකරේ අයින් වෙන්නෙත් නෑනේ
    අනුරයවත් ඇතුලුව ............
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,689
    113

    කව්ද කියලා බැලුවා පොනිල් උන්නාන්සේනේ😂 හිට් විකට් ගිය එකාත් ඉදහිට ඇවිල්ලා මොනාහරි කියලා පෙනිලා යනවා.. 😂😂
     
    • Haha
    Reactions: amilapradeep100