ලංකාව කොමියුනිස්ට් වෙයිද?

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    ලපයා මැරෙනකන් ජනාධිපති කිය කිය ජෙප්පෝ නම් දැනටමත් කියනවා..ඒ කාලේ ජෙප්පෝ උද්ඝෝෂණ කරේ නම් වෙන උන්ට ඒකාධිපතියෝ කිය කිය..😂
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,029
    113
    ow..man nam oka mula indan ma kiwwa.. unge theerana waladi kisima democtratic gathiyaka nah.. hondata balapan.. thorathuru dana ganeemey panathen wath kisi deyak denne nah.. thug size eken wada karanne.. umbala hithanwada. amaruwen gaththu eka nikan dei kiyala.. chineese trend ekata thama aye yanne..one party.. lokkata wiruddawa post ekak damma nam heta udey weddi udata yanna puluwan wei thawa awrudu 3, 4 kin..
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    දැන් බලන්න එලෝන් සහෝදරය වුනත් රුපියල් තිස්දහට දෙන්න තිබ්බ කනෙක්සන් එක හත්දහ වෙනකන් අඩු කරල එක්ලස්ස ගානට තිබ්බ ඩිස් එක හැටදාස් ගානට අඩු කල්ල තව හොඳටම දුප්පත් මිනිස්සුන්ට මාසෙට ඩොලර් පහට ගන්න පුලුවන් 1mbps කනෙක්සන් එකකුත් හඳුන්වා දීල තව එකම කනෙක්සන් එක කීප දෙනෙක් අතර බෙදාගන්න පුලුවන් ක්‍රමේකුත් හඳුන්වා දීලා ඉතාමත්ම ජනතාවාදී ප්‍රගතශීලී පියවර රැසක් ගනිමිනුයි ඉන්නෙ. :rolleyes:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ශින් ජින් පින් මල් වට්ටියට අත ගහලා වගේ ලිබරල් අයව කෙලින්ම හිරේටම දාල කපා ඇරලා ලිබරල් කොමියුනිස්ට්වදය ගේන්න
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,760
    8,992
    113
    ulan bator
    mona rata commune karath lankawa karanna baha! meke inne thanikara athmarthaakami minissu! thamanta wasi na kiyala peneddi sanika wenas wenawa!

    chande nothiya inna gemak gahanna wenawa! ema karoth us/un / india wala case enawa. ekath amarui..

    EU-Aussie nam thanikara communist wage dan! un case danne na. okun thama lapeta enna para kapuweth
     
    • Wow
    Reactions: Yin And Yang

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,913
    28,822
    113
    countries that have achieved rapid GDP growth in the latter part of the 20th century have almost always been run by authoritarians/one party system. ex: singapore, south korea and more recently china and vietnam

    but it has to be the right person or team 🫠
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    Yes that’s the only way we can develop this country, must go Chinese, Vietnam model one party system
    Are You Stupid GIF
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    628
    757
    93
    ඉස්සරහට ලංකාව කොමියුනිස්ට් වෙනවා ඒ කියන්නෙ තනි පක්ෂයක් විතරයි තියෙන්නෙ
    කොමියුනිස්ට් කියන්නෙ තනි පක්ශක් බලයේ ඉන්න එකට කියල කවුද කිව්වෙ 🤣🤣🤣🤣🤣🤣
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,872
    17,925
    113
    ඉස්සරහට? තෝ මෙච්චර කල් හිතන් හිටියේ jvp කියන්නෙ මොන පක්ෂයක් කියලද. උඹල වගේ උනවයි අර r/srilanka එකේ වගේ පොෂ් උනවයි රවට්ටන්නයි තමයි npp එක හැදුවේ
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    ඉස්සරහට? තෝ මෙච්චර කල් හිතන් හිටියේ jvp කියන්නෙ මොන පක්ෂයක් කියලද. උඹල වගේ උනවයි අර r/srilanka එකේ වගේ පොෂ් උනවයි රවට්ටන්නයි තමයි npp එක හැදුවේ
    Um, you pledged lifetime support to that party.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    කොමියුනිස්ට් කියන්නෙ තනි පක්ශක් බලයේ ඉන්න එකට කියල කවුද කිව්වෙ 🤣🤣🤣🤣🤣🤣
    මේකට දාන්න රිඇක්ෂන් එකක් හිතාගන්න බෑ මට
     
    • Haha
    Reactions: Asmodeus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,825
    1
    6,682
    113
    Case Study how Malaysia, Singapore eliminated the POVERTY and marched from 3rd World slum to 1st world utopia. You'll get the answer.
     
    • Haha
    Reactions: Asmodeus

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,872
    17,925
    113
    කොමියුනිස්ට් කියන්නෙ තනි පක්ශක් බලයේ ඉන්න එකට කියල කවුද කිව්වෙ 🤣🤣🤣🤣🤣🤣
    jvp කියන්නෙ කොමියුනිස්ට් පක්ෂයක් විතරක් නෙමෙයි මාක්ස් ලෙනින්වාදී පක්ෂයක්. මාක්ස් ලේනින්වාදයේ ප්‍රධාන ටැක්ටික් එක තමයි රටේ ජනතා අධිපතිවාදයක් ඇති කරන එක තනි පක්ෂයක් හරහා.