ලංකාව ගැන කලකිරීම

chinthi123

Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    Man nan kohoma hari yana seen eke inne
    E kawadda danne na
    Habai yanawa

    Hethuwa- labana awurudde me kaale weddi apita me padiyama tibila me yana rate ekata badu mila wadi wegena giyoth apita monawa weida kiyala kalpana karala balapalla
    Minissu allagena gahala maranna try karapu Rajapaksha nadaya dan stage ekata ayeth baya nathuwa nagala mukuth nodanna ganata minissunta dena talk aragaleta support karapu minissuma marila ipaduna un wage lajja nathuwa ahan innakota umbala hithanawada ilanga maha mathiwaranedi 225ma epa kiwwata aluthma set ekak parliament ekata gennai kiyala? Eka kiyatawath wenne na. Ethakota lankawe indan & rata gihilla dollar ewala rata goda danna try karana minissunge mahansiya wathure. Ayeth mun hora kaka sape indala marila yai. Ita passe unge lamainuth ekama karagena yai. Ithin machan me wage attitude ekak tiyena rataka jiwth wenna aththatama mama nan kamathi na. Awankawama rata gana kalakirila inne
    Me kathawa atta ban. Okamai man apahu enne nette
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    මගේ ලොකු බලාපොරොත්තු නෑ. එක නිසා කලකිරීමක් නෑ. රට හදන්න යන්නේ නෑ. අනිත් අය කරාට රැල්ලට කිසි දෙයක් කරන්නේ නෑ . මම කොහොමද සර්වයෙව් වෙන්නේ කියල තමයි බලන්නේ. දැනට ප්‍රශ්නයක් නෑ.
    me too
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    ගිය උන් පට්ටම කට්ටක් කනව බං මුල් ටිකේ...ඒක ඉතිං අවුරුදු කීයක්ද කියල හරියටම කියන්න බෑ.හැබැයි ඉතිං luck ඵක තිබ්බොත් ලොකු කාලයක් යන්නෙත් නෑ..
    කට්ට නම් ඉවර වෙන්නෙ නෑ. ඒව සුරන්ගනා කතා.
     
    • Like
    Reactions: Micheal Corleon

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    Katu kawata moko ban kamathi deyak kala beela sape inna puluwan widiye ganak hambenawane. Lankawe katu kaalawath minihekta sape inna puluwanda me kaale
    කැමති දෙයක් කාල බීල.. පිස්සුද සතියකට උයපු එකම විදිහෙ කෑම රත් කර කර කකා ඉන්නෙ. පැය 6ක් නිදියපු කාලයක් උන්ට මතකත් නෑ.. මීල් ප්‍රෙප් ගගා කියවන්න එපා. ඕකුන් ලන්කාවෙ ඉද්දි අම්ම උදේ තිබ්බ බතයි පරිප්පුවයි රෑට කන්න බෑ කියපු උන්. දැනුත් ලන්කාවට ආවත් එහෙමයි
     
    • Wow
    Reactions: Micheal Corleon

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    කැමති දෙයක් කාල බීල.. පිස්සුද සතියකට උයපු එකම විදිහෙ කෑම රත් කර කර කකා ඉන්නෙ. පැය 6ක් නිදියපු කාලයක් උන්ට මතකත් නෑ.. මීල් ප්‍රෙප් ගගා කියවන්න එපා. ඕකුන් ලන්කාවෙ ඉද්දි අම්ම උදේ තිබ්බ බතයි පරිප්පුවයි රෑට කන්න බෑ කියපු උන්. දැනුත් ලන්කාවට ආවත් එහෙමයි
    Umba me kiyanne rata gihin monawa karana un ganada ban?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කැමති දෙයක් කාල බීල.. පිස්සුද සතියකට උයපු එකම විදිහෙ කෑම රත් කර කර කකා ඉන්නෙ. පැය 6ක් නිදියපු කාලයක් උන්ට මතකත් නෑ.. මීල් ප්‍රෙප් ගගා කියවන්න එපා. ඕකුන් ලන්කාවෙ ඉද්දි අම්ම උදේ තිබ්බ බතයි පරිප්පුවයි රෑට කන්න බෑ කියපු උන්. දැනුත් ලන්කාවට ආවත් එහෙමයි
    කටුනායකවත් දැකපු නැති එකෙක්, පකෝ මේ වේස මායම් නොදා ඉදපන්, මිනිහෙක් උනාම ජොබ් එකක් කරන්ඩ ඕන ලoකාවෙ ජොබ කරත් කට්ට තමයි, උබ හිතන් ඉන්නෙ උදේ හවස ඔෆිස් යා ජනී ජනයා සැප විදිනව කියලද???

    ලoකාවෙ උන් කට්ට කාල උපයන ඒව රනිලට බදු විදිහට ගෙවල පුක ගිනි අරන් ඉන්නව , රට උන් කට්ට කාල හම්බකරල ඉතුරු කරන් ජිවිතේ හදා ගන්නව

    Umba me kiyanne rata gihin monawa karana un ganada ban?
    මම නම් දන්න ව්දිහට සවුදියෙ වලන් හෝදන අයත් සාධාරන වැටුපක් ගන්නව , එහෙ වගේ හම්බ කරල 68% බදු ගෙවල මාසෙ කන්ඩ ණය වෙන්ඩ දෙයක් නැ..
    ------ Post added on Nov 24, 2022 at 11:28 PM
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,149
    3,155
    113
    කලකිරිලා නෑ නේ ඉතින් .
    යාමේ කිසි අවශ්‍යතාවක් වත් අසාවක් වත් නෑ . ගිය සතියෙත් නෑ වෙන එකෙක් කෝල් කරල ඇහුව us යන්න චාන්ස් එකක් තියන කතාවක් උන්ගේ අයියා ඉන්න නිසා. මම වැඩි විස්තර වත් ඇහුවේ නෑ . වෙන එකෙක් සෙට් කරපං කිව්වා.

    ලංකාව කවදාකවත් හදන්න බෑ . ඒක හරි. හැබැයි දැනට මෙහෙ ශේප් නිදහසේ ඉන්න.
    Ow ban ehema hithaagena hutte sinhala new balance nethuwa hitiyama awulak nehe..hebai horu bo unith, Aaye fuel, nethi unoth nam indala wedak nehe
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    646
    1,064
    93
    Thanks again brother... (y)

    Whatever you do/study, dont forget to work on your English. You could be quite talented/skilled/experienced but it could get difficult to progress in any field without the ability to communicate well. I`ve seen some people, especially in technical field/jobs, struggle due to lack of English communication skills.

    So learn English whenever you can, the language can be an absolute blessing in all kinds of situations in life!
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,893
    21,136

    sinhala igana ganing
    para suddu wenne nathuwa
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    Katu kawata moko ban kamathi deyak kala beela sape inna puluwan widiye ganak hambenawane. Lankawe katu kaalawath minihekta sape inna puluwanda me kaale

    Me kathawa nam sampuurna aththa, Lankawe idan ganna padiya ekka thamunta asa kisima deyak karanna baha. yanthamata surwive wenawa arenna. Mamath kalayak rata hitiya hinda dannawa. Katta nam kohe hitiyath kanna wenawa. pita rata idan kana kattata watinakamak thiyenawa widinna puluwan sapa sampath ekka. lankawe kochchara katta kawath watinakamak naha. Thamunta asa kaamak kanna puluwanda? aasa adumak paladumak ganna puluwanda? aasa gamanak bimanak yanna puluwanda? ewa karanna puluwan , ekko naya wela naththan maasa ganak ekathu karapu salli eka paarama wiyadan karala. eth rata iddi ehema nahane. mase padiyen e okkoma karaganna puluwan nayak nowee.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    Whatever you do/study, dont forget to work on your English. You could be quite talented/skilled/experienced but it could get difficult to progress in any field without the ability to communicate well. I`ve seen some people, especially in technical field/jobs, struggle due to lack of English communication skills.

    So learn English whenever you can, the language can be an absolute blessing in all kinds of situations in life!
    Thank you Bro.... :love2: (y)
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මෙහෙමයි ලංකාවේ ඉන්නව නම් ,
    1. අලයිට් කෙනෙක් වෙන එක . එහෙම වෙලා අනිත් උන්ව පාගගෙන ඉන්න ඕනේ
    2. නැත්නම් සමාජය ගණන් නොගෙන තනියෙම ඉන්න ඕනේ

    ඔය දෙකටම ඉතින් සල්ලි ඕනේ .

    ඔය දෙක අතර නම් ඉන්න හිතන්න එපා මේ රටේ .
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    මෙහෙමයි ලංකාවේ ඉන්නව නම් ,
    1. අලයිට් කෙනෙක් වෙන එක . එහෙම වෙලා අනිත් උන්ව පාගගෙන ඉන්න ඕනේ
    2. නැත්නම් සමාජය ගණන් නොගෙන තනියෙම ඉන්න ඕනේ

    ඔය දෙකටම ඉතින් සල්ලි ඕනේ .

    ඔය දෙක අතර නම් ඉන්න හිතන්න එපා මේ රටේ .
    my dream :- සමාජය ගණන් නොගෙන තනියෙම ඉන්න ඕනේ