ලංකාව ගැන මොකෝ හිතෙන්නෙ

WizGizmo

Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    200.gif
     
    • Sad
    Reactions: Himazharin

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    සල්ලි තියෙනවනම් පට්ටම රට මේක
    එදා වේල‌ ටුවර්ස් නම් අවුල්.
     
    • Sad
    Reactions: Himazharin

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ත්‍රීවීල් තමා
    තියෙන්නෙත් ත්‍රීවිල් කට්ටක් අඩියක් උඩට තියන්න තියන අමාරුව දැක්කම කලකිරෙනවා
    මේ කාලේ වාහන ගන්න එක බයියෙක්ට ඇරෙන්න අනික් උන්ට නං රෙකෙමෙන්ඩ් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපරාදේ සල්ලි :yes:
    ඒක ඇත්ත
    සල්ලි තියෙනවනම් පට්ටම රට මේක
    එදා වේල‌ ටුවර්ස් නම් අවුල්.
    ඒක ඇත්ත
     
    • Sad
    Reactions: Heshan Daminda

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    සල්ලි තියෙනවනම් පට්ටම රට මේක
    එදා වේල‌ ටුවර්ස් නම් අවුල්.
    සල්ලි තිබ්බට නීති ක්‍රියාත්මක නොවෙන නිසා වැඩක් නැහැ. උදාහරණයක් විදිහට පාරේ ඔහේ යන පිස්සෙක් අතින් මැරෙන්න/ තුවාල වෙන්න සම්භාවිතාව වැඩියි. දේපළ ටික හොරෙක් අතින් කෙළවෙලා යන්න තියෙන ඉඩ වැඩියි. ඉස්සරහට රත්නපුර වගේ පැතිවල සහ කඳු කරයේ ජීවත් වීම ගැන භයක් තියෙනවා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,362
    49,745
    113
    සේදවත්ත
    නූගතුන් වැඩි හරියක් ඉන්න , සංවිධානාත්මක අපරාධ කල්ලි ටිකක් රට පාලනය කරන , සංකෘතික ජෑම් එක්ක අතරමං උන , කුහක ලෝබ මෝහ උද්දච්ච කාලකන්නි කම්මැලි කමින් පිරුණ රටක්
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,853
    1
    15,176
    113
    ප්‍රජාත්‍රන්ත්‍රවාදය නෑ අරක මේක කිව්වටම සාමාන්‍ය මිනිහට ( දේශපාලන සීන් නැති ) නිදහසේ ප්‍රජාත්‍රන්තවාදීව ඉන්න පුළුවන් හොඳම රටක්. මිනිස්සුන්ව නීතියෙන් හිරකරල නෑ. දඩ වලින් බය කරල නෑ. තමන්ට කැමති දේ කරගෙන නිදහසේ ඉන්න පුළුවන් රටක්. තමන්ට කැමතිනම් දේශපාලන පක්ෂයක් අටවගෙන චන්දෙ ඉල්ලන්න පුළුවන් රටක්. නිදහස අතින් බැළුවත් සීමාවක් නෑ.රටේ ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ ඒ නිදහස අයුතු විදියට ප්‍රයෝජනයට ගන්නව. සල්ලි තියනවනම් ඒ නිදහස උපරිමෙන්ම ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ප්‍රජාත්‍රන්තවාදය Illusion එකක්. ඒක යොදාගන්නෙ ලංකාව වගේ රටවලට දේශපාලනිකව පහර ගහන්න විතරයි. ඒත් සාමාන්‍ය ජීවන රටාව ගත්තොත් සාමාන්‍ය මිනිහෙක්ට හොඳටම නිදහස තියන රටක්.
     
    Experwas

    Active member
  • Oct 20, 2018
    115
    192
    43
    35
    Stillwater, OK

    නිදහස් චතුරශ්‍රය ගාව කෙල්ලත් එක්ක කිස් කරන්න පුළුවන්ද?
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,853
    1
    15,176
    113
    නිදහස් චතුරශ්‍රය ගාව කෙල්ලත් එක්ක කිස් කරන්න පුළුවන්ද?
    ඕක කරන්න නිදහස් චතුරස්‍රෙ ගාවටම යන්න ඕනද. ඕනනම් කරන්නත් පුළුවන්. වටේ මිනිස්සු දකී කයල බයයි නේද. ඕක රටේ ප්‍රශ්නයක් නෙමෙයි තමන්ගෙ ප්‍රශ්නයක්.🤣