ලක්ශ දහයට අඩු වාහන මොනාද බැලුවා කල කිරිල තිබ්බ එක තවත් වැඩි උනා

තියෙන්නෙත් ත්‍රීවිල් කට්ටක් අඩියක් උඩට තියන්න තියන අමාරුව දැක්කම කලකිරෙනවාත්රීවීල් තමා
ඒක ඇත්තමේ කාලේ වාහන ගන්න එක බයියෙක්ට ඇරෙන්න අනික් උන්ට නං රෙකෙමෙන්ඩ් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපරාදේ සල්ලි![]()
ඒක ඇත්තසල්ලි තියෙනවනම් පට්ටම රට මේක
එදා වේල ටුවර්ස් නම් අවුල්.
agreee 100%සල්ලි තියෙනවනම් පට්ටම රට මේක
එදා වේල ටුවර්ස් නම් අවුල්.
සල්ලි තිබ්බට නීති ක්‍රියාත්මක නොවෙන නිසා වැඩක් නැහැ. උදාහරණයක් විදිහට පාරේ ඔහේ යන පිස්සෙක් අතින් මැරෙන්න/ තුවාල වෙන්න සම්භාවිතාව වැඩියි. දේපළ ටික හොරෙක් අතින් කෙළවෙලා යන්න තියෙන ඉඩ වැඩියි. ඉස්සරහට රත්නපුර වගේ පැතිවල සහ කඳු කරයේ ජීවත් වීම ගැන භයක් තියෙනවා.සල්ලි තියෙනවනම් පට්ටම රට මේක
එදා වේල ටුවර්ස් නම් අවුල්.
TATA NANOලක්ශ දහයට අඩු වාහන මොනාද බැලුවා කල කිරිල තිබ්බ එක තවත් වැඩි උනා
සල්ලි තියෙනවා, 2021 හදපු කාර් එකක් ගන්න පුලුවන්ද?සල්ලි තියෙනවනම් පට්ටම රට මේක
එදා වේල ටුවර්ස් නම් අවුල්.
නිදහස් චතුරශ්‍රය ගාව කෙල්ලත් එක්ක කිස් කරන්න පුළුවන්ද?ප්‍රජාත්‍රන්ත්‍රවාදය නෑ අරක මේක කිව්වටම සාමාන්‍ය මිනිහට ( දේශපාලන සීන් නැති ) නිදහසේ ප්‍රජාත්‍රන්තවාදීව ඉන්න පුළුවන් හොඳම රටක්. මිනිස්සුන්ව නීතියෙන් හිරකරල නෑ. දඩ වලින් බය කරල නෑ. තමන්ට කැමති දේ කරගෙන නිදහසේ ඉන්න පුළුවන් රටක්. තමන්ට කැමතිනම් දේශපාලන පක්ෂයක් අටවගෙන චන්දෙ ඉල්ලන්න පුළුවන් රටක්. නිදහස අතින් බැළුවත් සීමාවක් නෑ.රටේ ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ ඒ නිදහස අයුතු විදියට ප්‍රයෝජනයට ගන්නව. සල්ලි තියනවනම් ඒ නිදහස උපරිමෙන්ම ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ප්‍රජාත්‍රන්තවාදය Illusion එකක්. ඒක යොදාගන්නෙ ලංකාව වගේ රටවලට දේශපාලනිකව පහර ගහන්න විතරයි. ඒත් සාමාන්‍ය ජීවන රටාව ගත්තොත් සාමාන්‍ය මිනිහෙක්ට හොඳටම නිදහස තියන රටක්.
ඕක කරන්න නිදහස් චතුරස්‍රෙ ගාවටම යන්න ඕනද. ඕනනම් කරන්නත් පුළුවන්. වටේ මිනිස්සු දකී කයල බයයි නේද. ඕක රටේ ප්‍රශ්නයක් නෙමෙයි තමන්ගෙ ප්‍රශ්නයක්.නිදහස් චතුරශ්‍රය ගාව කෙල්ලත් එක්ක කිස් කරන්න පුළුවන්ද?
ඔව් එතනම ඕන. එතන නම් බයයි නේද?ඕක කරන්න නිදහස් චතුරස්‍රෙ ගාවටම යන්න ඕනද