ලංකාව ගැන වාර්තා වැඩසටහන්
තව තියනවා අප්ලෝඩ් කරලා පොස්ට් කරන්නම්.
අපේ ලංකාව ගැන ලස්සන වාර්තා වැඩසටහන් මේ ත්රෙඩ් එකේ ශෙයාර් කරගමු. මට හම්බුනා ඒවා මම මේකේ පොස්ට් කරන්නම්. ඔයාලත් බලලා ඔයාලට හම්බුන ලංකාවේ වාර්තා වැඩසටහන් මේකේ පොස්ට් කරන්න. දිගටම කරගෙන යමු වැඩේ. එහෙනං ඔන්න පටන් ගත්තා.
මේ ලංකාවේ වායු බැලූන් තරඟයක් ගැන. ලංකාවේ ලස්සන උඩින් ගිහින් පෙන්නන ගොඩක්ම වටින ලස්සන වැඩ සටහනක්.
The Worlds Greatest Balloon Adventures - Sri Lanka
මේ ලංකාවේ මැණික් පතලක් හාරන්න එන පිටරට සෙට් එකක්
Get Rich or Die Mining
මේ ලංකාව යුද්දෙන් පස්සේ කොහොමද පොඩ්ඩ පොඩ්ඩ දියුණු වෙන්නේ කියලා
Sri Lanka: Reconciling and Rebuilding
ලංකාවේ වන සත්තු ගැන වැඩ සටහනක්
Wildest Islands Sri Lanka