ලංකාව ගැන වාර්තා වැඩසටහන්

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ලංකාව ගැන වාර්තා වැඩසටහන්

    අපේ ලංකාව ගැන ලස්සන වාර්තා වැඩසටහන් මේ ත්‍රෙඩ් එකේ ශෙයාර් කරගමු. මට හම්බුනා ඒවා මම මේකේ පොස්ට් කරන්නම්. ඔයාලත් බලලා ඔයාලට හම්බුන ලංකාවේ වාර්තා වැඩසටහන් මේකේ පොස්ට් කරන්න. දිගටම කරගෙන යමු වැඩේ. එහෙනං ඔන්න පටන් ගත්තා.

    මේ ලංකාවේ වායු බැලූන් තරඟයක් ගැන. ලංකාවේ ලස්සන උඩින් ගිහින් පෙන්නන ගොඩක්ම වටින ලස්සන වැඩ සටහනක්.

    The Worlds Greatest Balloon Adventures - Sri Lanka



    මේ ලංකාවේ මැණික් පතලක් හාරන්න එන පිටරට සෙට් එකක්

    Get Rich or Die Mining



    මේ ලංකාව යුද්දෙන් පස්සේ කොහොමද පොඩ්ඩ පොඩ්ඩ දියුණු වෙන්නේ කියලා

    Sri Lanka: Reconciling and Rebuilding



    ලංකාවේ වන සත්තු ගැන වැඩ සටහනක්

    Wildest Islands Sri Lanka


    තව තියනවා අප්ලෝඩ් කරලා පොස්ට් කරන්නම්. ;)
     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    මම The Worlds Greatest Balloon Adventures බලල තියෙනවා torrent ඒකකින් බාගෙන. tube දාල තියෙන නිසා දැන් ලේසියෙන් බලන්න පුලුවනි. Thanks and Keep up the good work!!! :)
     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    මචන් ලන්කාවෙ SF ඒක ගැන වැඩසටහන හොයාගන්න පුලුවන්ද???
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    මේ ලංකාවේ සුන්දරත්වය ගැන BBC කරපු ලස්සන වාර්තා වැඩසටහනක්

    Green Paradise Sri Lanka - Full Travel Documentary BBC



    මේ 2013 ලංකාවට ආපු විදේශික යුවලක් ලංකාව ගැන කරපු ලස්සන වැඩසටහනක්

    Sri Lanka 2013



    මේ ලංකාවේ පින්නවල අලි අනාථාගාරය ගැන 2011 කරපු වැඩ සටහනක්

    Pinnawala Elephant Orphanage in Sri Lanka

     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    මේ ඇමෙරිකා ජාතික පවුලක් වන නිව්ටන් පවුල 2013 ලංකාවට ආව වෙලාවේ හදපු ලංකාවේ ලස්සන පෙන්නන වැඩසටහනක්

    Sri Lanka Trip 2013 | Sun & Surf | GoPro

     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    තවත් ලංකාවේ වන සත්තු හා සොභා දහම ගැන ලස්සනම වාර්තා වැඩසටහනක්

    Sri Lanka - Monsoon Island

     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    මේ ඇවිත් ලෝක ප්‍රසිද්ද ගවේෂකයෙක් වන Ian Wright ලංකාව ගැන කරපු වාර්තා වැඩසටහනක්.

    Ian Wright Out of Bounds in Sri Lanka - Part 1 Of 4



    Ian Wright Out of Bounds in Sri Lanka - Part 2 Of 4



    Ian Wright Out of Bounds in Sri Lanka - Part 3 Of 4



    Ian Wright Out of Bounds in Sri Lanka - Part 4 Of 4

     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    මේ ලංකාව ගොඩක්ම ප්‍රසිද්ද මැණික් වර්ගයක් වන "කොරන්ඩම්" (sapphire) පතලක් ගැන වාර්තා වැඩ සටහනක්

    Discovering a Sapphire Mine in Sri Lanka