ලංකාව වටේ මෝටර් බයික් වලින් යන පෝලන්ත ජාතිකයෝ ටිකක් rIVBtkUfkx4
R rochel1977 Well-known member May 15, 2006 11,466 2,673 113 AKL, NZ and Kandy Jul 21, 2014 #41 ලංකාව වටේ මෝටර් බයික් වලින් යන පෝලන්ත ජාතිකයෝ ටිකක්
R rochel1977 Well-known member May 15, 2006 11,466 2,673 113 AKL, NZ and Kandy Jul 21, 2014 #42 sudokuu said: Travel.Channel.Julian&Camilla's.World.Odyssey.Sri.Lanka.S02E01.HD Ch5.Extreme.Fishing.with.Robson.Green.Series.3.04of12.Sri.Lanka.Xvid.AC3.MVGroup.org Click to expand... Thanks machan I will upload them too
sudokuu said: Travel.Channel.Julian&Camilla's.World.Odyssey.Sri.Lanka.S02E01.HD Ch5.Extreme.Fishing.with.Robson.Green.Series.3.04of12.Sri.Lanka.Xvid.AC3.MVGroup.org Click to expand... Thanks machan I will upload them too
R rochel1977 Well-known member May 15, 2006 11,466 2,673 113 AKL, NZ and Kandy Jul 22, 2014 #43 මේ අවුරුද්දෙම ලංකාවේ ලස්සන බලන්න ආව තවත් විදේශිකයන්ගේ ලස්සන වීඩියෝ දෙකක්.
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Jul 23, 2014 #45 මෙන්න තවත් ලස්සන වීඩියෝ එකක්
R rochel1977 Well-known member May 15, 2006 11,466 2,673 113 AKL, NZ and Kandy Jul 23, 2014 #46 මරුසිරා;16923096 said: මෙන්න තවත් ලස්සන වීඩියෝ එකක් Click to expand... එළ. තෑන්ක්ස් මචන්. නියමයි.
R rochel1977 Well-known member May 15, 2006 11,466 2,673 113 AKL, NZ and Kandy Jul 24, 2014 #47 a cup of travel Sri Lanka Sri Lanka 2013/2014 - GoPro Hero 3+ Black HD
rashmithalwatta Well-known member Oct 11, 2006 4,320 289 83 Mage Gedara Jul 26, 2014 #48 අප්පට සිරි අයියා .. .. කලින් දන්නවනම් ලංකාවට ආපු වෙලාවේ ඉල්ලගන්නවා ... ෆට්ට ඈ
R rochel1977 Well-known member May 15, 2006 11,466 2,673 113 AKL, NZ and Kandy Jul 28, 2014 #49 rashmithalwatta said: අප්පට සිරි අයියා .. .. කලින් දන්නවනම් ලංකාවට ආපු වෙලාවේ ඉල්ලගන්නවා ... ෆට්ට ඈ Click to expand... මොනාද ඈ ඉල්ලගන්නවයි කිව්වේ?
rashmithalwatta said: අප්පට සිරි අයියා .. .. කලින් දන්නවනම් ලංකාවට ආපු වෙලාවේ ඉල්ලගන්නවා ... ෆට්ට ඈ Click to expand... මොනාද ඈ ඉල්ලගන්නවයි කිව්වේ?
R rochel1977 Well-known member May 15, 2006 11,466 2,673 113 AKL, NZ and Kandy Jul 28, 2014 #50 ශ්රී පාද කන්ද උඩ ඉඳලා ඉර පායන විදිය වීඩියෝ කරපු ලස්සනම ලස්සන වීඩියෝ එකක්. වීඩියෝ කරලා තියෙන්නේ ෆ්රැන්සිස් ගර්ස්කි විසින්. Beautiful Sunrise Time Lapse - Adam's Peak - Sri Lanka
ශ්රී පාද කන්ද උඩ ඉඳලා ඉර පායන විදිය වීඩියෝ කරපු ලස්සනම ලස්සන වීඩියෝ එකක්. වීඩියෝ කරලා තියෙන්නේ ෆ්රැන්සිස් ගර්ස්කි විසින්. Beautiful Sunrise Time Lapse - Adam's Peak - Sri Lanka
R rochel1977 Well-known member May 15, 2006 11,466 2,673 113 AKL, NZ and Kandy Jul 28, 2014 #51 මේ පෝල් බේකර් කියන සංචාරකයා ලංකාවේ සංචාරය කරපු වෙලාවේ වීඩියෝ කරපු දර්ශන. Sri Lanka - Fruit Stalls Sri Lanka - Negombo Sri Lanka - Elephants Sri Lanka - The journey to Adams Peak Sri Lanka - Climbing Adams Peak
මේ පෝල් බේකර් කියන සංචාරකයා ලංකාවේ සංචාරය කරපු වෙලාවේ වීඩියෝ කරපු දර්ශන. Sri Lanka - Fruit Stalls Sri Lanka - Negombo Sri Lanka - Elephants Sri Lanka - The journey to Adams Peak Sri Lanka - Climbing Adams Peak
R rochel1977 Well-known member May 15, 2006 11,466 2,673 113 AKL, NZ and Kandy Jul 28, 2014 #52 තවත් ලංකාව ගැන රුසියාවේ ඉඳලා ආපු සංචාරකයෝ දෙන්නෙක් කරපු වාර්තා වැඩ සටහනක්. හැබැයි කියන මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ.
තවත් ලංකාව ගැන රුසියාවේ ඉඳලා ආපු සංචාරකයෝ දෙන්නෙක් කරපු වාර්තා වැඩ සටහනක්. හැබැයි කියන මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ.
R rochel1977 Well-known member May 15, 2006 11,466 2,673 113 AKL, NZ and Kandy Aug 1, 2014 #53 මේ තවත් ප්රසිද්ද වාර්තා වැඩ සටහනක ශ්රී ලංකාවේ රූගත කරපු වැඩසටහන. පිස්සු බම්ප් වෙනවා. Dual Survival Season 4-No End In Sight(Sri Lanka) part 1 full length Dual Survival Season 4-No End In Sight(Sri Lanka) part 2 full length
මේ තවත් ප්රසිද්ද වාර්තා වැඩ සටහනක ශ්රී ලංකාවේ රූගත කරපු වැඩසටහන. පිස්සු බම්ප් වෙනවා. Dual Survival Season 4-No End In Sight(Sri Lanka) part 1 full length Dual Survival Season 4-No End In Sight(Sri Lanka) part 2 full length
R rochel1977 Well-known member May 15, 2006 11,466 2,673 113 AKL, NZ and Kandy Aug 2, 2014 #54 අද ටොරන්ට් එකකින් බාලා යුටුබ් අප්ලෝඩ් කරේ ඔයාලටත් බලන්න. තවත් ලංකාව ගැන ලස්සන ලොකු දිග වාර්තා වැඩසටහනක් World Odyssey Sri Lanka Travel Channel
අද ටොරන්ට් එකකින් බාලා යුටුබ් අප්ලෝඩ් කරේ ඔයාලටත් බලන්න. තවත් ලංකාව ගැන ලස්සන ලොකු දිග වාර්තා වැඩසටහනක් World Odyssey Sri Lanka Travel Channel
R rochel1977 Well-known member May 15, 2006 11,466 2,673 113 AKL, NZ and Kandy Aug 3, 2014 #55 ලංකාවේ රිලව් ගැන කරපු පරණම පරණ වාර්තා වැඩ සටහනක්. පටිගත කරපු අවුරුද්ද දන්නේ නෑ. හැබැයි ගොඩක් පරණයි Monkeys of Sri Lanka
ලංකාවේ රිලව් ගැන කරපු පරණම පරණ වාර්තා වැඩ සටහනක්. පටිගත කරපු අවුරුද්ද දන්නේ නෑ. හැබැයි ගොඩක් පරණයි Monkeys of Sri Lanka
R rochel1977 Well-known member May 15, 2006 11,466 2,673 113 AKL, NZ and Kandy Aug 3, 2014 #56 තවත් ගොඩක් පරණ වාර්තා වැඩ සටහනක්. කොලිටි නං ගොඩක් අඩුයි ඒත් බලන්න පුළුවන්. NatGeo Worlds Best Islands - Sri Lanka
තවත් ගොඩක් පරණ වාර්තා වැඩ සටහනක්. කොලිටි නං ගොඩක් අඩුයි ඒත් බලන්න පුළුවන්. NatGeo Worlds Best Islands - Sri Lanka
R rochel1977 Well-known member May 15, 2006 11,466 2,673 113 AKL, NZ and Kandy Aug 4, 2014 #57 තවත් ගොඩක්ම වටින වාර්ථා වැඩ සටහනක් හම්බුනා. මේ ඇවිත් සර් ක්රිස්ටෝෆර් ඔන්ඩ්ච්චි ගේ ලංකාවේ ජීවිතේ ගැන ලියපු පොත ගැන කරපු වැඩසටහනක්. Visions Of An Island - Sir Christopher Ondaatje's romance with Sri Lanka
තවත් ගොඩක්ම වටින වාර්ථා වැඩ සටහනක් හම්බුනා. මේ ඇවිත් සර් ක්රිස්ටෝෆර් ඔන්ඩ්ච්චි ගේ ලංකාවේ ජීවිතේ ගැන ලියපු පොත ගැන කරපු වැඩසටහනක්. Visions Of An Island - Sir Christopher Ondaatje's romance with Sri Lanka
R rochel1977 Well-known member May 15, 2006 11,466 2,673 113 AKL, NZ and Kandy Aug 28, 2014 #58 තවත් අලුත් වීඩියෝ ටිකක් හම්බුනා Sri Lanka Highlights - Travel 2014 - GoPro 3 White Edition Sri Lanka 2013 / 2014 GoPro Hero3
තවත් අලුත් වීඩියෝ ටිකක් හම්බුනා Sri Lanka Highlights - Travel 2014 - GoPro 3 White Edition Sri Lanka 2013 / 2014 GoPro Hero3
R rochel1977 Well-known member May 15, 2006 11,466 2,673 113 AKL, NZ and Kandy Aug 28, 2014 #59 ලස්සන මහනුවර SRI LANKA...Kandy trip hd 2013 ලස්සන ලංකාව Sri Lanka 2014
prageeth119lk Member Feb 21, 2010 16,371 1,436 0 39 Galle Aug 28, 2014 #60 එල මචන් හෙට බලන්නම් 12+ජයවේවා