ලංකාව ගැන හැඟීමක් තියෙන උන් ඇතුලට එන්න. ජාති භේද නැත...

rambo321

Well-known member
  • May 15, 2022
    1,715
    1
    2,092
    113
    හැමෝම එකතු වෙන්න. අලුත් වැඩක්. රටට ඩොලර් ගෙන සංචාරක කර්මාන්තය ගොඩ ගමු. එකාවන්ව එකතු වෙමු.

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    උඹ ඕක දැම්මේ ලංකාවේ නෙගටිව් මානසිකත්වය වැඩියෙන්ම තියෙන තැන කියල දන්නවද???
    මේ ගොන්කිරියෙ උන් කවදාකවක් කිසිම දේක ඇදයක් මිස හොදක් දකින්නෙ නෑ
    බූරුවෙක් වෙන්නැතුව වැඩේ කරන් පලයන් මේකේ සල්ලි වලට කහින උන්ගෙ පීචං කතා අහන්නැතුව
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,378
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    වැඩේ හොඳයි, රටේ සල්ලි නැති එක තමයි ප්‍රශ්නෙ, මුලින් මිනිස්සුන්ට තෙල් ටික දීලා කන්න බොන්න දීල ඉන්න ඕන,ඒ කරල මේ පිස්සු හුthතව පන්නන්නත් ඕන, සීන් එක කියන්නෙ අපේ ගොඩක් උන්ට අර උඩ දේවල් හම්බ වෙන්න ගත්තම අපි හම්බ කරං අපි කන මානසිකත්වෙට ආයෙ වැටෙනවා, එතකොට ඉතිං කරපුවයින් වැඩක් නෑ

    උබ කරන්න යන වැඩේ හොඳයි, ඒත් මේන් ගෝල් එක අමතක කරන්න එපා, හැමදාම අපිට උනේ ඕක..
    පර්සනලි මං ලංකාවට සල්ලි එවද්දි උන්ඩියල් දාන්නෙ නෑ, එකම හේතුව ලංකාවේ මිනිස්සු කන්න බොන්න තෙල් නැතුව ඉද්දි මං එවන සල්ලි වලීනුත් උන්ඩියල් කරල ඒකෙනුත් පොඩි පොඩි ලාබ ගන්න ආත්මාර්තකාමී paකෙක් වෙන්න බැරි හින්ද, මොන දේ කරත් තාම එක එක පක්ශ වලට කඩේ යන ගොබ්බ වහල්ලුයි, මරි මෝඩ ගොං හැත්තකුයි ලංකාවෙ ඉන්නව නාකි තරුණ දෙගොල්ලොම, කිරියෙත් ඉන්නව එහෙම අඩු මාසෙං ඉපදිච්ච මෝඩ පොන්ස්ල සෙට් එකක්, එහෙම උං ඉන්නකල් ඔය රට හදන එක ටිකක් අමාරු වෙයි, බැරි නෑ ඒත් ගොබ්බ සිංහලුංගෙ කසඩ ගති මකන්න බෑ, ඒ වගේ නාකි වෙලා උං මැරිල ගිහිල්ලම තමයි ඒ වහල් කසඩ ගොං ගති තියෙන ජාන ටික හෙමිං හරි අයින් වෙන්න ඕන..

    උබේ වැඩේ උබ අවංකව කඩේ නොයා කරන වැඩක් කියල හිතෙනවා, එහෙම නැත්තම් ඉතිං උබටත් බෞකාපං කියල තමා කියන්න වෙන්නෙ..

    ගුඩ් ලක්!
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,680
    10,269

    Facebook එකෙ සහ කිරියෙ anti - rajapaksha වෙනුවට anti - sri lanka කැම්පේන් එකක් යන්නෙ !
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,378
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Facebook එකෙ සහ කිරියෙ anti - rajapaksha වෙනුවට anti - sri lanka කැම්පේන් එකක් යන්නෙ !
    මිනිස්සු frustrated, එහෙම උනාම හොඳ නරක තේරුම් ගන්න අමාරුයි බං, පොසිටිව් දේවල් පේන්නෙත් බයි වැඩ වගේ,ඒකට මිමිනිස්සුන්ට බැනල වැඩක් නෑ, ඒ අස්සෙත් ඉන්නව වහල් පොන්ස්ල, තව ඒ අස්සෙ බයියො ඒවට ප්‍රචාරෙ දෙන්න ගත්තම සදා සොත්ති, අර නකමුරා පොන්ස් නුත් මේකට රිප්ලයි එකක් දාල හොඳ වැඩක් මේක කියල :lol:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,314
    25,100
    113
    tracing Geo-location.. ... ...
    Uba ara “pyn potha pons” newei nam oka karapan. 24/7 live stream dena eka tikak amarui neh. E nisa hoda quality video tikak hadala ewa channel ekaka dapan. Pissu kanna ge video eka wage ewa. Anika monetize nokara karanne mokada? Monetize karala thawa dollar tikak genen lankawata dollar thamai oni dan.

    Uba “pyn potha pons” nam aparade mage welawa.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    මොනාද ඉතින් ඕකෙ පෙන්නන්නෙ ආසියාවෙ ආශ්චර්‍ය ද?
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,715
    1
    2,092
    113
    වැඩේ හොඳයි, රටේ සල්ලි නැති එක තමයි ප්‍රශ්නෙ, මුලින් මිනිස්සුන්ට තෙල් ටික දීලා කන්න බොන්න දීල ඉන්න ඕන,ඒ කරල මේ පිස්සු හුthතව පන්නන්නත් ඕන, සීන් එක කියන්නෙ අපේ ගොඩක් උන්ට අර උඩ දේවල් හම්බ වෙන්න ගත්තම අපි හම්බ කරං අපි කන මානසිකත්වෙට ආයෙ වැටෙනවා, එතකොට ඉතිං කරපුවයින් වැඩක් නෑ

    උබ කරන්න යන වැඩේ හොඳයි, ඒත් මේන් ගෝල් එක අමතක කරන්න එපා, හැමදාම අපිට උනේ ඕක..
    පර්සනලි මං ලංකාවට සල්ලි එවද්දි උන්ඩියල් දාන්නෙ නෑ, එකම හේතුව ලංකාවේ මිනිස්සු කන්න බොන්න තෙල් නැතුව ඉද්දි මං එවන සල්ලි වලීනුත් උන්ඩියල් කරල ඒකෙනුත් පොඩි පොඩි ලාබ ගන්න ආත්මාර්තකාමී paකෙක් වෙන්න බැරි හින්ද, මොන දේ කරත් තාම එක එක පක්ශ වලට කඩේ යන ගොබ්බ වහල්ලුයි, මරි මෝඩ ගොං හැත්තකුයි ලංකාවෙ ඉන්නව නාකි තරුණ දෙගොල්ලොම, කිරියෙත් ඉන්නව එහෙම අඩු මාසෙං ඉපදිච්ච මෝඩ පොන්ස්ල සෙට් එකක්, එහෙම උං ඉන්නකල් ඔය රට හදන එක ටිකක් අමාරු වෙයි, බැරි නෑ ඒත් ගොබ්බ සිංහලුංගෙ කසඩ ගති මකන්න බෑ, ඒ වගේ නාකි වෙලා උං මැරිල ගිහිල්ලම තමයි ඒ වහල් කසඩ ගොං ගති තියෙන ජාන ටික හෙමිං හරි අයින් වෙන්න ඕන..

    උබේ වැඩේ උබ අවංකව කඩේ නොයා කරන වැඩක් කියල හිතෙනවා, එහෙම නැත්තම් ඉතිං උබටත් බෞකාපං කියල තමා කියන්න වෙන්නෙ..

    ගුඩ් ලක්!
    කිසිම විදිහකට දේශපාලනේ ගාවාගන්නේ නැහැ බන්. එක 100% සහතිකයි.
    හැබැයි මම ලංකාවේ අරගල system එකට කැමති නැහැ.
    අපිත් මුලදී අරගලේට බොක්කෙන්ම ගියා. හැබැයි ඒ අරගලය දැන් වෙනස්. ඒක නිසා ඒ ගැන වැඩි පැහැදීමක් නැහැ දැන්. ගොඩක් උන් කියනවා අරගලේ ඉන්න මූනු ගැන හිතන්න එපා අරමුණ එක නිසා එකතු වෙමු කියලා. හැබැයි උන් කවදාවත් කියන්නේ නැහැ එලෙව්වට පස්සේ වෙන්නේ මොකක්ද කියලා. ගෝටා රනිල් මේ කරන දේවල් වලට විරුද්ධ උනත් මම නම් කට වහන් ඉන්නේ අරගල කරන්න කියන්නේ පාරට බහින්න කියන්නේ ඒ වගේම තවත් දේශපාලනේට කඩේ යන කාලකන්නි සෙට් එකක් නිසා. අරගලේ නිර්පාක්ෂික වෙන දවසට පක්ෂ පාට නැතුව එකා වගේ එක අරමුණක් වෙනුවෙන් වැඩ කරන දවසට අරගෙලේ ගොඩක් ලස්සන වෙයි. ගෝටට රනිල්ට ගෙදර යන්නම වෙයි. නැත්තන් ඉතින් ඉතිරි අවුරුදු 2 ත් ඔහොම්මම යයි. මොකද මේ යන විදිහට මොකා කොහොම කිව්වත් මිනිස්සු පාරට බහින්නේ නැහැ බංකොලොත් පක්ෂ වලට, හැමදාම රට කාබාසිනියා කරන පක්ෂ වලට බලේ දෙන්න. සමහරු දැන් ටීවී ඉස්සරහට ඇවිල්ල පොර ටෝක් දෙනවා අපි දිනය වෙලාව කියන්නම් පාරට බැහැපල්ලා කියලා. මුන් කවුද බන්. උන් කියන කියන වෙලාවට අපි පාරට බහින්න. ජාතියේ අවාසනාවට පහල වෙච්ච 225 ට කඩේ යනවා නම් උන් තරම් සක්කිලි මේ රටේ තවත් නැහැ.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    අත ඇරලා දාපු එකෙන් පටන් ගන්න එපා. reach හදාගන්න අමාරු වෙනවා. අලුත් එකකින්ම පටන් ගනින්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,783
    87,210
    113
    ආශ්චර්යමත් රටක
    පැය 24 නැති පොසිටිව් දාල බොරුව පෙන්නපන්. එතකොට සුද්දො ටිකක් ඒවි. හොඳට පොටෝ එහෙම ගහලා තියාගනින්. මොකද ඇවිත් බොරුව දැනගත්තට පස්සෙ ආයෙ ඊළඟ ආත්මෙවත් උන් එන්නෙ නෑ.
     
    • Like
    Reactions: Jack_Sparrow