Facebook එකෙ සහ කිරියෙ anti - rajapaksha වෙනුවට anti - sri lanka කැම්පේන් එකක් යන්නෙ !වැඩේ හොඳයි, රටේ සල්ලි නැති එක තමයි ප්රශ්නෙ, මුලින් මිනිස්සුන්ට තෙල් ටික දීලා කන්න බොන්න දීල ඉන්න ඕන,ඒ කරල මේ පිස්සු හුthතව පන්නන්නත් ඕන, සීන් එක කියන්නෙ අපේ ගොඩක් උන්ට අර උඩ දේවල් හම්බ වෙන්න ගත්තම අපි හම්බ කරං අපි කන මානසිකත්වෙට ආයෙ වැටෙනවා, එතකොට ඉතිං කරපුවයින් වැඩක් නෑ
උබ කරන්න යන වැඩේ හොඳයි, ඒත් මේන් ගෝල් එක අමතක කරන්න එපා, හැමදාම අපිට උනේ ඕක..
පර්සනලි මං ලංකාවට සල්ලි එවද්දි උන්ඩියල් දාන්නෙ නෑ, එකම හේතුව ලංකාවේ මිනිස්සු කන්න බොන්න තෙල් නැතුව ඉද්දි මං එවන සල්ලි වලීනුත් උන්ඩියල් කරල ඒකෙනුත් පොඩි පොඩි ලාබ ගන්න ආත්මාර්තකාමී paකෙක් වෙන්න බැරි හින්ද, මොන දේ කරත් තාම එක එක පක්ශ වලට කඩේ යන ගොබ්බ වහල්ලුයි, මරි මෝඩ ගොං හැත්තකුයි ලංකාවෙ ඉන්නව නාකි තරුණ දෙගොල්ලොම, කිරියෙත් ඉන්නව එහෙම අඩු මාසෙං ඉපදිච්ච මෝඩ පොන්ස්ල සෙට් එකක්, එහෙම උං ඉන්නකල් ඔය රට හදන එක ටිකක් අමාරු වෙයි, බැරි නෑ ඒත් ගොබ්බ සිංහලුංගෙ කසඩ ගති මකන්න බෑ, ඒ වගේ නාකි වෙලා උං මැරිල ගිහිල්ලම තමයි ඒ වහල් කසඩ ගොං ගති තියෙන ජාන ටික හෙමිං හරි අයින් වෙන්න ඕන..
උබේ වැඩේ උබ අවංකව කඩේ නොයා කරන වැඩක් කියල හිතෙනවා, එහෙම නැත්තම් ඉතිං උබටත් බෞකාපං කියල තමා කියන්න වෙන්නෙ..
ගුඩ් ලක්!
මිනිස්සු frustrated, එහෙම උනාම හොඳ නරක තේරුම් ගන්න අමාරුයි බං, පොසිටිව් දේවල් පේන්නෙත් බයි වැඩ වගේ,ඒකට මිමිනිස්සුන්ට බැනල වැඩක් නෑ, ඒ අස්සෙත් ඉන්නව වහල් පොන්ස්ල, තව ඒ අස්සෙ බයියො ඒවට ප්රචාරෙ දෙන්න ගත්තම සදා සොත්ති, අර නකමුරා පොන්ස් නුත් මේකට රිප්ලයි එකක් දාල හොඳ වැඩක් මේක කියලFacebook එකෙ සහ කිරියෙ anti - rajapaksha වෙනුවට anti - sri lanka කැම්පේන් එකක් යන්නෙ !

කිසිම විදිහකට දේශපාලනේ ගාවාගන්නේ නැහැ බන්. එක 100% සහතිකයි.වැඩේ හොඳයි, රටේ සල්ලි නැති එක තමයි ප්රශ්නෙ, මුලින් මිනිස්සුන්ට තෙල් ටික දීලා කන්න බොන්න දීල ඉන්න ඕන,ඒ කරල මේ පිස්සු හුthතව පන්නන්නත් ඕන, සීන් එක කියන්නෙ අපේ ගොඩක් උන්ට අර උඩ දේවල් හම්බ වෙන්න ගත්තම අපි හම්බ කරං අපි කන මානසිකත්වෙට ආයෙ වැටෙනවා, එතකොට ඉතිං කරපුවයින් වැඩක් නෑ