ඉදිකිරීමක් නිසා ඔහොම වෙන බවක් අහලා නම් නෑ මච.න්.. හරියටම දන්නේ නෑ ඒ ගැන.
කොහොම උනත් අපි අයිති ඉන්දු-ඕස්ට්‍රේලියානු තැටියේ ඉන්දියන් ප්ලේට් එකේ තමා අපි ඉන්නේ.. ඕක නිරිත ඉදන් ඊසාන දිගට යනවා හෙමින් හෙමින්... තැඩියේ උඩහ මායිම හිමාලය කන්ද.. කන්දෙන් එහා පැත්තේ තියෙන්නේ යුරේශියානු තැටිය.. ඔය දෙක හැප්පිලා තමයි එවරස්ට් අයිති හිමාලයා කදු වැටිය බිහි වුණේ.. අදටත් එවරස්ට් කන්ද ඇනුවලි අගල් බාගෙකින් ඉස්සෙනවා.. ඒ උත්ටුර් පැත්ත.. දැන් බටහිර පැත්ත ගත්තොත් කාල්ස්බර්ග් කදුවැටියට මායිම් වෙන්නෙ.. ඒක මුහුද යට තියන කන්දු වැටියක් සීශෙල්ස් වලට කලින් හම්බෙන.. එක හැප්පෙනවා නිතරම අප්‍රිකානු තැටිය එක්ක.. හැප්පෙද්දි ලාව එලියට එනවා හැම වෙලේම එහෙම ඇවිත් ඒ කලාපය නිර්මාණාත්මක කලාපයක් වෙලා තියනවා.. ඒ කිව්වේ අලුතෙන් පොළොව හැදෙන බිමක් ඒ ටිකේ මුහුද යට ඌෂ්ණේ සෙල්සියස් 350ක් වගේ වෙනවලු.. ඉන් පස්සෙ අපේ සිලෝන්1ට නැගෙනහිර පැත්ත බැලුවොත් තැටියා මායිම් වෙන්නේ බුරුම ක්ෂුද්‍ර තැටියට සුමාත්‍රාවට කිට්ටුව සුන්ඩා කියන අගාදේක.. ඔය ආගාදෙ තමයි ලෝකෙ දෙවෙනි ලොකුම ආගදේ ගැඹුරෙන් මරියානාට පමණ දෙවෙනි වන... ඔතනත් හෙමින් හෙමින් තල්ලු වෙච්ච එකතු වෙල එක පාර ඇගිල්ලක් උඩට උස්සපු වගේ පොළොව උඩට මතු වෙලා මීටර්13ක් උසට කිලෝමීටර 1600ක් දිගට 2004 සුනාමිය එන්න හේතුව උනේ ඒක... තැටියේ ක්‍රියාකාරකම් ටික නම් ඔහොම තමයි...
complete thread1k dannam welawaka