ලංකාව ගෙදර නේද?

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,767
    1
    15,508
    113
    ඔස්ට්‍රේලියාව 42 කින් දිනුවා කියන්නෙ අපිට NRR අල්ලන්න බැරි පාටයි වගේ. 😥
     
    • Like
    Reactions: sumane20

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    ඔස්ට්‍රේලියාව 42 කින් දිනුවා කියන්නෙ අපිට NRR අල්ලන්න බැරි පාටයි වගේ. 😥
    අද මැච් එක දිනයි කියලා හිතනවා.
    ඉංග්ලන්ඩ් එක මොනවා වෙයිද කියන්න බැහැ.
    මොනවා උනත් සෙනසුරාදා මැච් එකට පස්සේ ගෙදර එන්න දැන්ම SYD -CMB බුකින් එකක් දාලා තිබ්බට කමක් නැහැ.

    ICC Mens T20 World Cup 2022 - Points Table​

    Super 12 Group 1MatWonLostTiedNRPtsNRR

    New Zealand
    320015+3.850

    Australia
    421015-0.304

    England
    311013+0.239

    Ireland
    412013-1.544

    Afghanistan
    301022-0.620

    Sri Lanka
    312002-0.890
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,747
    113
    අපේ ටීම් එක හැමදාම අබ්බගාත විදියට දිනන්න තමාඅ හදන්නෙ. දක්ශකමෙන් තරග දිනලා උඩට එන්න නෙමේ, අනිත් උන් දිනල/පැරදිලා අපිව ඉබේම උඩට එනකන් බලන් ඉන්නවා. මම නම් කියන්නෙ දක්ශතාවය නැත්නම් ආපහු හැරිලා එන්න ඕන. පිනට ආයෙ චාන්ස් අරගෙන කොහොමත් දිනන්න බෑ.