උබලා හිතනවද මේක ගොඩ ගන්න පුලුවන් කියලා.. කවදාවත් බෑ.. මෙච්චර දේවල් වෙලත් කිසිම දෙයක් වෙනස් උනාද නෑ ? පුද්ගලයන් වෙනස් උනාට මේ සිස්ටම් ඒක වෙනස් වෙන්නේ නෑ.. පුලුවන් උන්ට කියන්න තියෙන්නේ හොදම ඉන්වෙස්ට්මන්ට් ඒක රට තමයි අතහැරලා යන ඒක.. අරගල මගුල් කරන්න ගිහින් ලැබෙන දෙයක් නෑ .. මේ සිස්ටම් ඒකේ අරගල දියාරු වෙලා යනවා.. දාර නඩු ටිකක් වැටෙනවා.. තව අවුරුදු පහකින් බලපන් මේ ත්‍රෙඩ් ඒක.. මේ සිස්ටම් ඒක වෙනස් වෙලා තියනවද කියලා.. උබලා අපි හිගා කාවී.. සිස්ටම් ඒකෙන් සැප ගන්න දාර බූරුවාෙ සෙට් ඒකක් දියවන්නාව් ඉදීවි.. රට දාලා ගිය අය සතුටින් ඉදීවි..
henama awule bung