ලංකාව ගොඩ ගන්න

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    උබලා හිතනවද මේක ගොඩ ගන්න පුලුවන් කියලා.. කවදාවත් බෑ.. මෙච්චර දේවල් වෙලත් කිසිම දෙයක් වෙනස් උනාද නෑ ? පුද්ගලයන් වෙනස් උනාට මේ සිස්ටම් ඒක වෙනස් වෙන්නේ නෑ.. පුලුවන් උන්ට කියන්න තියෙන්නේ හොදම ඉන්වෙස්ට්මන්ට් ඒක රට තමයි අතහැරලා යන ඒක.. අරගල මගුල් කරන්න ගිහින් ලැබෙන දෙයක් නෑ .. මේ සිස්ටම් ඒකේ අරගල දියාරු වෙලා යනවා.. දාර නඩු ටිකක් වැටෙනවා.. තව අවුරුදු පහකින් බලපන් මේ ත්‍රෙඩ් ඒක.. මේ සිස්ටම් ඒක වෙනස් වෙලා තියනවද කියලා.. උබලා අපි හිගා කාවී.. සිස්ටම් ඒකෙන් සැප ගන්න දාර බූරුවාෙ සෙට් ඒකක් දියවන්නාව් ඉදීවි.. රට දාලා ගිය අය සතුටින් ඉදීවි.. :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,650
    113
    සර්වජන ඡන්ද බලය අපේ රටට ඇඩ්වාන්ස් වැඩියි. ඒ වගේ බලයක් ලැබෙන්න ඕන යම්කිසි ඉහල මට්ටමක අයිකිව් අගයක් තියෙන අයට විතරයි. දියුණු රටවල් වල නම් මුළු රටටම එක පාර සර්වජන ඡන්ද බලය දුන්නට අවුලක් නෑ උන්ගේ රටවල් වල බහුතරයකගෙ අයිකිව් එක වැඩියි. ඒත් අපේ රටේ අඩු කුලේ ගොබ්බයින්ට එහෙම දීලා හරියන්නෙ නෑ, අයිකිව් ටෙස්ට් එකක් තියලා ලකුණු මට්ටම පාස් කරන අයට විතරක් ඡන්ද බලය දෙන්න ඕනේ.

    එහෙම නැත්නම් ඉහල බුද්ධිමට්ටමක් තියෙනව කියලා පිලිගන්න අලි ඇත්තු වගේ තිරිසන් සත්තුන්ට රටේ නායකයව තෝරන්න ඉඩ දෙන්න ඕනේ. සත්තුන්ව මීඩියා කැම්පේන් කරලා නයි නටවල රවට්ටන්න බෑ. සත්තුන්ට ගුණ යහපත් මිනිස්සුන්ව හඳුන ගන්න පුළුවන්. අඩුම ගානේ කරුණාව මෛත්‍රිය තියෙන ජනාදිපතිවරයෙක් හරි අපිට ලැබේවි.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අරගලය දිය වෙන්න සීනි කියල හිතුවද උබ.
    මැයි 9 කලිනුත් එක එක සොන්නයෝ කිව්ව ලව් කරල හරියන්නෙ නෑ. අරගලය අල වෙයි ද වගේ ඒවා.
    එහෙම උනාද දැන්. ගූපි සක්කිලි ටික නැත්තම් මෙලහකට ගූට බැල්ලි ගෙදර.

    අරගලය ඔහොම ගියාවෙ. මැයි 9 ට වඩා හපන් එකක් තව මාස දෙකක් ඇතුලත එනව.
    උබලට ඒක ගැන හෝඩුවාවක් වත් නෑ තාම. දුක තමයි.
    සිස්ටම් එක දැනටම චේන්ජ් වෙලා තියෙන්නෙ. ආයේ චේන්ජ් වෙන්න දෙයක් නෑ.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    අයිකිව් ටෙස්ට් එකක් තියලා ලකුණු මට්ටම පාස් කරන අයට විතරක් ඡන්ද බලය දෙන්න ඕනේ.
    A/L වල මොකක් හෝ විෂය ධාරාවකින් pass වෙලා සහ ඊට අමතරව general knowledge & English pass වුණ අයට විතරක් දෙන්න ඕන
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    අරගලය දිය වෙන්න සීනි කියල හිතුවද උබ.
    මැයි 9 කලිනුත් එක එක සොන්නයෝ කිව්ව ලව් කරල හරියන්නෙ නෑ. අරගලය අල වෙයි ද වගේ ඒවා.
    එහෙම උනාද දැන්. ගූපි සක්කිලි ටික නැත්තම් මෙලහකට ගූට බැල්ලි ගෙදර.

    අරගලය ඔහොම ගියාවෙ. මැයි 9 ට වඩා හපන් එකක් තව මාස දෙකක් ඇතුලත එනව.
    උබලට ඒක ගැන හෝඩුවාවක් වත් නෑ තාම. දුක තමයි.
    සිස්ටම් එක දැනටම චේන්ජ් වෙලා තියෙන්නෙ. ආයේ චේන්ජ් වෙන්න දෙයක් නෑ.
    තව අවුරුදු පහකින් බලපන් :lol:
     
    • Like
    Reactions: sakuntha1996

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    උබ කියන දේ ඇත්ත. ඒත් අරගලයෙන් පස්සේ ලංකාව ගැන පොඩි හරි බලාපොරොත්තුවක් තියෙනවා.
    මේ රට හදන්න බෑ, ලෝවර් ක්ලාස් එක, මිඩල් ක්ලාස් එක මැරිලා යනවා විදවල.
    අවුරුදු ගානක දේශපාලනේ කරපු එවුන්, මීඩියා කාරයෝ, නීතිය රකින්න කියලා ආපු එවුන්ගේ කෙරුවාවල් වල ප්‍රතිපල තමා මේ. රට පැනපන්. අඩුගානේ රට පනින එවුන් තුන්වේල කාලා ඉදියි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,650
    113
    A/L වල මොකක් හෝ විෂය ධාරාවකින් pass වෙලා සහ ඊට අමතරව general knowledge & English pass වුණ අයට විතරක් දෙන්න ඕන
    තියෙන තත්වෙත් එක්ක ඒක හොඳයි. ඒත් අයිකිව් එක උගත්කමින් මනින්න බෑ.
    දොස්තර කෙනෙකුට ඉංජිනේරුවෙකුට වඩා පාර අතුගාන කෙනෙකුගෙ අයිකිව් එක වැඩියෙන් තියෙන්න පුළුවන්.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    උබ කියන දේ ඇත්ත. ඒත් අරගලයෙන් පස්සේ ලංකාව ගැන පොඩි හරි බලාපොරොත්තුවක් තියෙනවා.
    මේ රට හදන්න බෑ, ලෝවර් ක්ලාස් එක, මිඩල් ක්ලාස් එක මැරිලා යනවා විදවල.
    අවුරුදු ගානක දේශපාලනේ කරපු එවුන්, මීඩියා කාරයෝ, නීතිය රකින්න කියලා ආපු එවුන්ගේ කෙරුවාවල් වල ප්‍රතිපල තමා මේ. රට පැනපන්. අඩුගානේ රට පනින එවුන් තුන්වේල කාලා ඉදියි.
    අරගලය කියලා දෙයක් නෑ බන් ගෝල් පේස් ඒක නම් තනි නාඩගමක්.. ඒ වගේ නෙවේ කැරැල්ලක් ඒවී.. ඒ්ත් සිස්ටම් ඒක වෙනස් වෙන්නෙ නෑ..
     
    • Like
    Reactions: sakuntha1996

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    අරගලය කියලා දෙයක් නෑ බන් ගෝල් පේස් ඒක නම් තනි නාඩගමක්.. ඒ වගේ නෙවේ කැරැල්ලක් ඒවී.. ඒ්ත් සිස්ටම් ඒක වෙනස් වෙන්නෙ නෑ..
    උබ කියන ගෝල්ෆේස් නාඩගම නැත්නම් නාකි මයිනා තාම අගමැති, කබ්‍රාල් මහබැංකුවේ, බැසිල් මුදල් ඇමති.
    පරණ කැබිනට් එක එහෙනම් තාමත් පුක දිදී ඉන්නවා. උබ කිව්වත් වගේ කැරැල්ලක් වගේ එයි.
    මොනවා වුනත් හැම එකාටම බඩගින්න එනවනේ. පොඩි එවුන්, වයසක අය බෙහෙත් නැතුව, Nutrition නැතුව මැරිලා යයි.
    සිස්ටම් එක නම් වෙනස් වෙන්නේ නෑ. නිමල් පෙරේරා, ධම්මික පෙරේරා, නුෂාඩ් ලගේ ඉදන් යටම ලේයර් එකේ බාර් පර්මිට් වැලි පර්මිට් එකා දක්වා එවුන් මේ සිස්ටම් එක වෙනස් කරන්න දෙන්නේ නෑ.
     
    Sallaalaemathi

    Well-known member
  • May 24, 2022
    241
    390
    63
    1. ගම මට්ටමින් මිනිස්කම මුල්කරගෙන කිසිදු දෙයක් බලාපොරොත්තු නොවී උදව් උපකාර කරන මනුස්සයන් තෝරාගත යුතුය්, සමහර විට ඔහුන්ට දේශපාලනයට අකමැති විය හැකි. අද දිනට පල පුරුද්දට වඩා අවංක කම වැදගත්.
    2. ඊළඟට ඔහුගේ අද්යාපන වටපිටාව, දෙමාපියන්/පවුල් ආශ්‍රය සොයා බලා එවන් මිනිසුන් ගම මට්ටමින් තෝරා ගත යුතුය්.
    3. අවංක රජයක් අපිට හිමි උනා කියන්නේ අපෙන් අහිමි වූ දේවල් යලි අපිට හම්බුනා වගේ තමා. රට දිළිඳු කමෙන් මුදවන්න පුළුවන් එකම ක්‍රමය හොරා කාපු ඒවා රාජසන්තක කලොත් පමණි
    මේ ආණ්ඩුව පවතිනකන් හොරු රකින්න full ට්‍රය් එක දෙය් මොකද ඉන්නෙත් හොරු හින්ද, ඉතුරු අවුරුදු දෙක කොහොම හරි ඇදල ඊළඟ මැතිවරණ උඩ කියපු සුදුසුකම් සහිත රටට ආදර මිනිසුන් හොයාගෙන 225 එකවර අලුත් සෙට් එකක් බැස්සුවනම් රටට අනාගතයක් තියනවා.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අරගලය දිය වෙන්න සීනි කියල හිතුවද උබ.
    මැයි 9 කලිනුත් එක එක සොන්නයෝ කිව්ව ලව් කරල හරියන්නෙ නෑ. අරගලය අල වෙයි ද වගේ ඒවා.
    එහෙම උනාද දැන්. ගූපි සක්කිලි ටික නැත්තම් මෙලහකට ගූට බැල්ලි ගෙදර.

    අරගලය ඔහොම ගියාවෙ. මැයි 9 ට වඩා හපන් එකක් තව මාස දෙකක් ඇතුලත එනව.
    උබලට ඒක ගැන හෝඩුවාවක් වත් නෑ තාම. දුක තමයි.
    සිස්ටම් එක දැනටම චේන්ජ් වෙලා තියෙන්නෙ. ආයේ චේන්ජ් වෙන්න දෙයක් නෑ.
    මොනවද ඔයි වෙනස් වෙලා .තියෙන්නේ .. තාම උන් හොරා කනවා .. අදත් බර ගානක් ඇමති පත් කරගෙන ... ඔක්කොම පහසුකම් ගනන්ව් ...
    නිලදාරීන් හොරා කනවා .. නිතිය නවෙන්ව ජෝන්ස්ටා අන්න ගෙදර ගිහින් .... මහින්දය නිකන් මන්තීර් වෙලා හෙලිචොප්ටෙර් පදිනවා ...
    මිනිස්සු තාම පෝලිම් වල ලැගගෙන තෙල් දියව් gas දියව් ගානවා

    මොනවද වෙනස් වෙලා තියෙන්නේ
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මොනවද ඔයි වෙනස් වෙලා .තියෙන්නේ .. තාම උන් හොරා කනවා .. අදත් බර ගානක් ඇමති පත් කරගෙන ... ඔක්කොම පහසුකම් ගනන්ව් ...
    නිලදාරීන් හොරා කනවා .. නිතිය නවෙන්ව ජෝන්ස්ටා අන්න ගෙදර ගිහින් .... මහින්දය නිකන් මන්තීර් වෙලා හෙලිචොප්ටෙර් පදිනවා ...
    මිනිස්සු තාම පෝලිම් වල ලැගගෙන තෙල් දියව් gas දියව් ගානවා

    මොනවද වෙනස් වෙලා තියෙන්නේ
    අන්න ඒ්කයි :lol:
     
    • Like
    Reactions: sakuntha1996

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    උබ කියන කතාව ඇත්ත. හැබැයි අරගලය නිසා පුංචි හරි වෙනසක් උනා. ලිස්ට් එකක් තියෙනවා

    උබ හිතනවද මිනිස්සු පාරට බැහැල මෙච්චර ගේමක් ඇද්දේ නැත්නම්

    - මයිනා පැනලා යයි කියල
    - බැසිල් හුත්තිගේ පුතා තාම හිනා වෙව් මුදල් අච්චු ගහනවා (දැනුත් ඒක වෙනවා. අර තරම්ම වෙනවා කියන්න බැ)
    - කබ්‍රාල් හුත්තිගේ කොල්ලා තාම ඉන්නවා
    - ගෝටාගේ මංපොර ගතිය ටිකක් හරි දැන් අඩුයි.
    - රාජපක්සලා හොරු කියල ලෝකෙම දන්නවා

    ඒ නිසා අපි හිතුවොත් මේ රට හදන්න බැ කියලා හැමදාම මෙතන තමා. මේ රට තරම් රටක් නැ බං . අවුල තියෙන්නේ අවුරුදු හැත්තැගානක දේශපාලන හුත්තිගේ පුතාලගේ
     
    :yes::yes::yes:
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    එහෙම නැත්නම් ඉහල බුද්ධිමට්ටමක් තියෙනව කියලා පිලිගන්න අලි ඇත්තු වගේ තිරිසන් සත්තුන්ට රටේ නායකයව තෝරන්න ඉඩ දෙන්න ඕනේ. සත්තුන්ව මීඩියා කැම්පේන් කරලා නයි නටවල රවට්ටන්න බෑ. සත්තුන්ට ගුණ යහපත් මිනිස්සුන්ව හඳුන ගන්න පුළුවන්. අඩුම ගානේ කරුණාව මෛත්‍රිය තියෙන ජනාදිපතිවරයෙක් හරි අපිට ලැබේවි.
    හරිනෙ එහෙනම් 😏👇

    Ranil-25.05.2022.jpg
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    අරගලය නිසා තමයි මෙහෙම වෙනස්කම් ටිකක් උනේ.

    නැත්නම් මයිනා මල මිනිය වගේ ඉන්නවා මුකුත් නොකර. මොළ හතේ පිස්සු බෙසිගේ පුතා රට කනවා.
    විරුවා ඉන්නවා හිකි හිකි ගගහා.
    මිනිස්සුන්ව පාගාගෙන හිටපු උන් හුජ්ජ යන්න බයවුණේ ඒකනිසා.
    හරියට කරේ නැත්නම් මිනිස්ස්සු එකතුවෙනවා කියලා අරගලය පෙන්නලා දුන්නා.

    මම කියන්නේ නැහැ රනිල් ගෙනාපු එක හොදද නරකද කියලා. එක ගිහින් බලමු.

    අරගලේ නැත්නම් තාම තනි පවුලක් රටක් ගැන ගොන් තීරණ ගන්නවා.

    රට ගොඩ ගන්න ඕන නැහැ.
    හැබැයි 2019දී උබලගේ විරුවා බාරගන්න කලින් තිබ්බ තැනට ආවම දැනට ඇති.

    ළමයින්ට හොදට උගන්නල, ගෙයක් දොරක් හදාගෙන, පොඩි වාහනයක් අරගෙන සිහින තිබ්බා
    ඒ සිහින ගෑස් එකක් ගත්තම, ෆුල් ටෑන්ක් කරාම සතුටුවෙන තරමට ඇදල දැම්මේ තනි පවුලක්.

    අරගලයට එදත් ජය, අදත් ජය.

    #gohomegota2022
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Meka goda ganna puluwan ban. ( economy ) eka man kiwe.
    Kalu katha anatha sinhalu nam haden na thawa 2000 years giyath.
     
    • Like
    Reactions: NRTG