ලංකාව ගොඩ ගන්න

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    උබලා හිතනවද මේක ගොඩ ගන්න පුලුවන් කියලා.. කවදාවත් බෑ.. මෙච්චර දේවල් වෙලත් කිසිම දෙයක් වෙනස් උනාද නෑ ? පුද්ගලයන් වෙනස් උනාට මේ සිස්ටම් ඒක වෙනස් වෙන්නේ නෑ.. පුලුවන් උන්ට කියන්න තියෙන්නේ හොදම ඉන්වෙස්ට්මන්ට් ඒක රට තමයි අතහැරලා යන ඒක.. අරගල මගුල් කරන්න ගිහින් ලැබෙන දෙයක් නෑ .. මේ සිස්ටම් ඒකේ අරගල දියාරු වෙලා යනවා.. දාර නඩු ටිකක් වැටෙනවා.. තව අවුරුදු පහකින් බලපන් මේ ත්‍රෙඩ් ඒක.. මේ සිස්ටම් ඒක වෙනස් වෙලා තියනවද කියලා.. උබලා අපි හිගා කාවී.. සිස්ටම් ඒකෙන් සැප ගන්න දාර බූරුවාෙ සෙට් ඒකක් දියවන්නාව් ඉදීවි.. රට දාලා ගිය අය සතුටින් ඉදීවි.. :lol:
    hethuwa gov service wala inna wahallu, unta ona me jara system eka
    kondak nathi gov wahallu............
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උඹ කියන වැඩේ මේ ලොවෙත් කරන්න බෑ
    ඔව් දියුණු වෙන්න ඕනේ නං එක තමා කරන්න ඕනේ ... කරන්න වෙන්නේ නැති හින්ද කවදාවත් දියුණු වෙන්නේ නෑ ...

    NA, BA, KARANNA BA, OKA HARIYANNA, RENNA BA

    Niyama Sri Lankkikayoo... :)
    යථාර්තය තේරුම් ගන්න එකයි බොරුවට සුරංගනා ලෝක වල ඉන්න එකයි දෙකයි .... නිකන් පුලුවන් කරමු අපි තමා pattern වෙනස් වෙලා ලබ්බවල් උඩුබිරුවට වැඩක් නෑ ... දැන් අවරුදු 70 ඉදන් ඕකනේ කරන්නේ, බොරුවට දැන් රට දියුණු කරන රට බේරගන්න අවස්ථා කියක් ආවද .. ඒ කාලෙත් බහුතරයක් දැන් ඉන්න උන්ම තමා රටේ හිටියේ .. දැන් මොනවද වෙනස් වෙලා තියෙන්නේ කලින්ට වඩා .. උන්ට හදිස්සියේ මොලේ පහල උනාද?

    උඩ දාල තියෙනව කරර්න්න ඕනේ ඒවා දියුණු වෙන්වන ඒවා කරන්න පුලුවන්ද හිතල බලපාන ඇත්තටම ලංකාවේ උන් එක්ක ... බොරුවට අපි තමා වැඩ්දෝ වෙනස් කරමු මාරු මාරු අම්නේ ගාවට වැඩක් නෑ ..
    ------ Post added on May 26, 2022 at 9:50 AM
     
    Last edited:
    • Like
    Reactions: Tricle_Buwa

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    bump

    අරගලය දිය වෙන්න සීනි කියල හිතුවද උබ.
    මැයි 9 කලිනුත් එක එක සොන්නයෝ කිව්ව ලව් කරල හරියන්නෙ නෑ. අරගලය අල වෙයි ද වගේ ඒවා.
    එහෙම උනාද දැන්. ගූපි සක්කිලි ටික නැත්තම් මෙලහකට ගූට බැල්ලි ගෙදර.

    අරගලය ඔහොම ගියාවෙ. මැයි 9 ට වඩා හපන් එකක් තව මාස දෙකක් ඇතුලත එනව.
    උබලට ඒක ගැන හෝඩුවාවක් වත් නෑ තාම. දුක තමයි.
    සිස්ටම් එක දැනටම චේන්ජ් වෙලා තියෙන්නෙ. ආයේ චේන්ජ් වෙන්න දෙයක් නෑ.
    ko bn aragele :lol:
    ------ Post added on Jun 6, 2022 at 11:20 AM
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    අරගලය දිය වෙන්න සීනි කියල හිතුවද උබ.
    මැයි 9 කලිනුත් එක එක සොන්නයෝ කිව්ව ලව් කරල හරියන්නෙ නෑ. අරගලය අල වෙයි ද වගේ ඒවා.
    එහෙම උනාද දැන්. ගූපි සක්කිලි ටික නැත්තම් මෙලහකට ගූට බැල්ලි ගෙදර.

    අරගලය ඔහොම ගියාවෙ. මැයි 9 ට වඩා හපන් එකක් තව මාස දෙකක් ඇතුලත එනව.
    උබලට ඒක ගැන හෝඩුවාවක් වත් නෑ තාම. දුක තමයි.
    සිස්ටම් එක දැනටම චේන්ජ් වෙලා තියෙන්නෙ. ආයේ චේන්ජ් වෙන්න දෙයක් නෑ.
    Actually machan aragalaya went in gutters after it was hijacked by JVP. All party slogan by JVP has failed miserably and now they have put up huge banners displaying that it is an independant protest and people are still not going there. What you are saying is true tho. The next time will be an all hell break loose scenario and there will be lots and lots of casualities I guess. If police change sides this will be all over very quickly but the problem is there is no one to pass the baton to. SL politics is like Sri Lankan Cricket team when Mahela, Sanga, Murali and Dilshan left the team.
     
    • Like
    Reactions: sachith19920726

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Actually machan aragalaya went in gutters after it was hijacked by JVP. All party slogan by JVP has failed miserably and now they have put up huge banners displaying that it is an independant protest and people are still not going there. What you are saying is true tho. The next time will be an all hell break loose scenario and there will be lots and lots of casualities I guess. If police change sides this will be all over very quickly but the problem is there is no one to pass the baton to. SL politics is like Sri Lankan Cricket team when Mahela, Sanga, Murali and Dilshan left the team.

    ඕක ඉතින් අපිට නොතේරෙනව නෙවේ නෙ බන්. මේ වෙලාවෙ political stability එක ඕන අරගල කරන්නත් රටක් ඉතුරු වෙලා තියෙන්න එපැයි. ඊලග wave එක මීට වඩා ගොඩක් සැරයි. ගෝල්ෆේස් එකේ හිටියෙ ටිකක් බුද්ධිමත් කියල කියන්න පුළුවන් සෙට් එක. Hyperinflation එකකට ගියාම ගමේ ඉන්න දුප්පත් මිනිහට කෙල වෙන්න ගත්තම. ඒ මිනිස්සු ආදරේ කර කර ඉන්නෙ නැහැ හෙන විනාසයක් වෙන්නෙ. එතනට යන්න දෙන්නෙ නැතුව ගොඩින් බෙර ගත්තෙ නැත්තම් ඉතින් තවත් lebanon එකක් තමයි වෙන්නෙ. මේ ඩොලර් බිලියන 4-5 ගේමක් ගහගන්න පුළුවන් පොඩි දූපතක් නිසා ඒ ලෙවල් එකට යන්නෙ නැතුව ගේමක් ගහන්න පුළුවන් රට ඉන්න මිනිස්සු හරි හරියට සල්ලි එවන්න ගත්තත්.

    අරගලය නිසා තමයි මෙහෙම හරි ලෙවල් එකකට බේරිලා ඉන්නෙ. කබ්රාල් කියන සතා මුන්ට ඉන්න තිබ්බෙ දැනුත්. යකෝ බේත් ගෙන්න ඕන කියද්දී සල්ලි නෑ කියල ISB ගෙවල උන්ගේ උන්ට හම්බ කරගතු තිරිසන්නු එලවන්න තමයි කොල්ලො කෙල්ලො කට්ට කෑවෙ කියල මුන්ට මතක නෑ.

    අර හරියට කොරෝන ආපු මුල් දවස් වල මතකද සුව විරුවො කියල වැන්දෙ නැති එක විතරයි නර්ස් ලට ඩොක්ටර් ලට. ඊට පස්සෙ කෙල වෙන්න ගත්තම බල්ලන්ට වගේ කතා කරන්න ගත්තෙ. ඒ වගේ කුහක අවස්ථාවාදී හැත්තක් බේර ගන්න තමයි අරගල කරන්න වෙලා තියෙන්නෙ. ඒ කරන එකටත් ඇවිත් කෝචොක් දාන්න මුන් කන්නෙ පුන්නක්කුද මන් දන්නෙ නෑ. අප්පිරියයි.
     
    ඔව් ඊලග පාර ෂොට් එක වදින්නේනන් ගෙවල් target කරලා නෙවේ. අනිවා මිනිස්සු ගොඩක් මැරුන් කාල හරි පොලිටික්කෝ දෙතුන් දෙනෙක් සෙත්ත පෝච්චි කරනවා කස්ටිය. අනිවා ගොඩක් උන් පැනලා යයි මුලදීම. දැන් මිනිස්සුන්ට එපා වෙලා scene එකේ ඉන්නේ. රනිල් ආපු හින්ද පාඩුවේ ඉන්නවා නෙවේ, අනේ මුන්ට කියල වැඩක් නෑ line එකේ ඉන්නේ. ඕක වෙනස් වෙනවා 'මුන්ගේ අමම්ට' කියල එකෙක් දෙන්නෙක් කට ඇරිය ගමන් ආයි. තාම charge වෙනවා කට්ටිය. එක පාරයි සල්ලි අච්චු ගහන්න ඕනි තව.