ලංකාව ගොඩ ගන්න පුළුවන් ??

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    JVP අතිරික්ත රජයේ සේවකයන් රටට බරක් ලෙස දකිනවද?

    අලුත් අතිරික්ත අයට මේ වෙනතෙක්, රුපියල් කෝටි 116 * 12
    ප්‍රින්ට්කරකර බෙදන්න තියෙන්නෙ :rolleyes:
     
    • Haha
    Reactions: Anatha sinhalu

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,745
    2,272
    113
    මුන් තමා මේ දවස්වල වර්ජන රැල්ල මෙහෙයවන්නේ
    89/90 ගම්වල හොදමිනිස්සු මැරුවේ අද එ පවුල් අනාත වෙලා
    මුනට ඒකයි ළමයි නැත්තේ
    මුන් තමයි ආර්මි එකේ පවුල පිටින් නැති කරේ 89/90
    මුන්ට රැවටෙනවා නම් ඉතින් වක්සින් හොරුන්ගේ නෑදෑයෙක් ම තමා
    රටේ හොද කර්මන්ත ඔක්කොම වැට්ටුවේ මුන් සමිති හදාගෙන
    තවපොඩ්ඩෙන් යුද්ධෙත් පරදිනවා මුන් හින්ද මහින්ද මුන්ගේ පුකට පයින් ගහල එලෙවුව්වේ එකයි

    ALLAH hu akbar da ahuvunoth hukanava danaganin
    ALLAJGE pilimayak evannada
    ------ Post added on Jul 6, 2021 at 9:24 PM
    Pala nakki balla 😅
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,119
    14,199
    113
    මන් මගේ චන්දෙ දල තියෙන්නේ JVP විටරයි,හැබැයි ජනදිපතිවරණයෙන් පස්සේ දුන්නැ....මුන් අනිත් උන්ට වැඩ හොදයි ඉතින්.එහෙම නැ කියන එකෙක් එක්ක කතා කරලා වැඩක් නැ.හැබැයි මුන්ට තේරෙන්නෑ බන් චන්ද ටික අරගන්න,බලය ගන්න එක තමයි මුන්ට තියෙන ලොකුම අමාරුකම,රට හදන එක නෙමේ
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,616
    113
    Piliyandala
    මේ මහා පොළොවේ ක්‍රියාත්මක කරන්න පුළුවන් ප්ලෑන් ද මේවා ? කරගන්න පුලුවන්නම් හොඳ නායකයෙක් බිහි උනා නම් ඩොලර් හොයන ක්‍රම සැහෙන්න තියෙනවා ලංකාවේ

    වැඩිය උනේ නෑ පේපැල් වත් සපෝර්ට් කරන්නේ නැහැ නේ අපේ රටට

    අයි ටි කරන පොරවල් වලට ඔන්ලයින් සල්ලි හොයන එවුන්ට ඔය ෆ්රීලන්සින් වගේ වැඩ කරන සෙට් එක වැඩි කරලා උන්ව ට්‍රෙන් කරා නම් තව තව ඩොලර් ටිකක් ලංකාවට අදින්න ප්[පුළුවන්.....
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,745
    2,272
    113
    මන් මගේ චන්දෙ දල තියෙන්නේ JVP විටරයි,හැබැයි ජනදිපතිවරණයෙන් පස්සේ දුන්නැ....මුන් අනිත් උන්ට වැඩ හොදයි ඉතින්.එහෙම නැ කියන එකෙක් එක්ක කතා කරලා වැඩක් නැ.හැබැයි මුන්ට තේරෙන්නෑ බන් චන්ද ටික අරගන්න,බලය ගන්න එක තමයි මුන්ට තියෙන ලොකුම අමාරුකම,රට හදන එක නෙමේ
    Memai venne minissu hithanne 88 89 viatarai horunta eka trigger point ekak , JVP kivvama minimaruvo kiyala roopayak mavala thiyenne , 88 89 sidhdhiya Venama seen ekak.. minissu Thama thamange molaya Kalpana Karala balann one ,88 sidhdhiya gena hitala anagathaya vinasa karagannava .da neththam me horuntama deela naagannavada kiyala,

    Chandya daneka thani minissunge theernayak. lankave minissu chande daanne ema nemei .. me para katada Vedi Pura chance thiyenne onna Munta demma kathire ...ema unama horunta Vasi Vedi .. JVPta ekko pasku praharayak ema Karala hiru vage news Chennel ekak Sallivalata gannama Vena
    😅
     
    mta jvp eka ekka kisima aulak ne.muntath chance ekak denna ona...88/89 scene eka thamayi godak aya adala ganne.mn nam ethakota ipadilath ne.e nisa mata e gana ganak ne.naki set eka innakan meyalata enna amarui,un ara deken ehata deyakata denne.avankava jvp eka enavata mama kamthi.
    chande danne naththe mehen yanna hitha hadena inna nisa,inna aya eka bere gathden
     
    • Like
    Reactions: ComanMan

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    දෙදහස් පහලොවේ මේ ව කරන්න තිබ්බනෙ බන්.සද්දෙයි පඩ ගදයි විතරයි මෙයාලගෙ
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,745
    2,272
    113
    දෙදහස් පහලොවේ මේ ව කරන්න තිබ්බනෙ බන්.සද්දෙයි පඩ ගදයි විතරයි මෙයාලගෙ
    2015 jeppo sira Unp ek une neththam apita 2015 vema appachchila arinna patan Aran dhenata lankava full clean Vela 😅
    Appachchi dinanava 2015 mun tika ekathu une nettam , echchada vahallu inne me rate
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    2015 jeppo sira Unp ek une neththam apita 2015 vema appachchila arinna patan Aran dhenata lankava full clean Vela 😅
    Appachchi dinanava 2015 mun tika ekathu une nettam , echchada vahallu inne me rate

    ඕවා නිකන් රාජපක්ෂලාගේ පුක හෝදන උන්ගේ සෙප්පඩ ටෝක්ස් තමයි. නාකි මයිනා බලේට එද්දී ජෙප්පෝ මයිනා එක්ක හිටගත්තා කියන එක ඔය පකිස් බුරුවන්ට අමතක වෙලා.
     
    • Like
    Reactions: ComanMan

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    2015 jeppo sira Unp ek une neththam apita 2015 vema appachchila arinna patan Aran dhenata lankava full clean Vela 😅
    Appachchi dinanava 2015 mun tika ekathu une nettam , echchada vahallu inne me rate
    නැහැ මචන් අප්පොච්චා මිනිස්සුන්ට එපා වෙලා තිබ්බ තරමට මයිත්ත්‍රීපාල තනියෙන් ඉල්ලුවත් එවෙලාවෙ දිනනවා
     
    • Like
    Reactions: ComanMan

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,745
    2,272
    113
    නැහැ මචන් අප්පොච්චා මිනිස්සුන්ට එපා වෙලා තිබ්බ තරමට මයිත්ත්‍රීපාල තනියෙන් ඉල්ලුවත් එවෙලාවෙ දිනනව

    Hebei podi ganekin ne bn mu dinne 2015? Mathaka na hariyata
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    ජෙප්පොන්ව එපා කරවන්නේ ගොඩක්ම උන්ට සපෝර්ට් කරන උන් දෙන පොර talks හින්දා. එකියෙක් කුණු පුරවන්න ඕනෙලු තව එකෙක් අඩියක් ගහන්න ඕනෙලු. උන් හැසිරෙන්නේ හරියට මු මේ ලෝක ප්‍රසිද්ධ පුද්ගලයෝ වගේ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Shirt එක හරි හැඩයි.... නිර්ධන පන්තිය වෙනුවෙන් හැඩට ralph Lauren අඳින්න එපැයි
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මන් මගේ චන්දෙ දල තියෙන්නේ JVP විටරයි,හැබැයි ජනදිපතිවරණයෙන් පස්සේ දුන්නැ....මුන් අනිත් උන්ට වැඩ හොදයි ඉතින්.එහෙම නැ කියන එකෙක් එක්ක කතා කරලා වැඩක් නැ.හැබැයි මුන්ට තේරෙන්නෑ බන් චන්ද ටික අරගන්න,බලය ගන්න එක තමයි මුන්ට තියෙන ලොකුම අමාරුකම,රට හදන එක නෙමේ
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මම නම් කියන්නේ ඉන්දියාවේ වගේ degree කාරයෝ වැඩිකරන්න ඕනේ .එතකොට රට යන උන්ට කිසි අව්ලක් නැතිව යන්න පුළුවන් .මෙහෙ කරන්නේ පුළුවන් නම් පාස් වෙයන් කියන තියරි එකෙක් මිදෙන්න ඕනේ.තව degree ගන්න පුළුවන් තැන් වැඩිකරන්න ඕනේ .තොසේ කඩේක හරි කමක් නෑ .මොකද degree ගත්ත කියන එක වැඩකරන්න පුළුවන් කියන එක නෙවෙයි නේ වැඩකරන්න බැරි එකාට බෑම තමයි .එක කොම්පැනි උන් ප්රෝබේෂන් එකේදී තීරණය කරයි තියාගන්නවද නැද්ද කියල.
     
    මලමගුලයි ඒ පාර ඔය සේරම රැකියා විරහිත උපාධිධාරීන් කියලා ජන්දෙ ගන්න රජයේ රස්සා දුන්නාම තව ප්‍රින්ට කරන්න වෙන්නේ. කිසිම නිෂ්පාදනයක් නැති ආර්ථික බුබුලක්
     
    • Like
    Reactions: Chuti_Mahaththaya

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මලමගුලයි ඒ පාර ඔය සේරම රැකියා විරහිත උපාධිධාරීන් කියලා ජන්දෙ ගන්න රජයේ රස්සා දුන්නාම තව ප්‍රින්ට කරන්න වෙන්නේ. කිසිම නිෂ්පාදනයක් නැති ආර්ථික බුබුලක්
    ආණ්ඩුව රැකියා නැති degree හැදුවනම් එකට වගකියන්න ඕනේ.මේ කියන්නේ පොද්ගලික degree ගැන .මොකක් හරි සංවිදානයක් අටෝගෙන රස්සා දියව් කිව්වහම දෙනවනම් ඉස්සරහට එන උනුත් කරන්න ඕකම තමයි.
     
    • Like
    Reactions: gnilukshi

    Chuti_Mahaththaya

    Well-known member
  • May 15, 2016
    1,627
    1,128
    113
    හැමතැනම
    රට ගොඩ ගන්න කලින් ජවිපෙ ගොඩ දාල ඉඳපන්... මු ඉන්නකම් ජවිපෙත් නෑ වෙන විකල්පෙකට එන්න දෙන්නෙත් නෑ... ජවිපෙත් එක්ක තරහකට නෙවෙයි කියන්නේ ඇත්තටම හොද ශක්තිමත් විකල්පයක් මේ වෙලාවේ නැත්තම් වෙන වෙලාවක වැඩක් නෑ....:(:(:(
    සිරා කතාව. චන්දෙ දෙන්න එක පක්ෂයයි හිටියේ වැඩක් කරන මූ එකත් කෑවා. කොච්චර හොද මිනිස්සු හිටපු පක්ෂයක්ද මු විනාස කලේ