ලංකාව ගොඩ යන්නේ කවදද?

ලංකාව ගොඩ යන්නේ කවදද?

  • මයිනා නිවන් සුවය ලැබූ දවසට

    Votes: 19 39.6%
  • එජාප නායකත්වයෙන් රනිල් අයින් වුනාම

    Votes: 8 16.7%
  • සනත් නිශාන්ත මහත්තයා ඔක්සිජන් වලින් හුස්ම ගත්ත දවසට

    Votes: 8 16.7%
  • දියසෙන් කුමරු පහල වෙච්ච දවසට

    Votes: 10 20.8%
  • පෙට්රෝල් ලීටරේ 100 වුනාම

    Votes: 8 16.7%
  • රන්ජා කසාද බැඳපු දවසට

    Votes: 6 12.5%
  • චිචී ගේ රොකට් එක හඳට ගියපු දවසට

    Votes: 12 25.0%
  • සිංහලු ලස්සන උන දවසට

    Votes: 20 41.7%
  • අන්තරේ උන් ස්ට්‍රයික් නවත්තපු දවසට

    Votes: 5 10.4%
  • කසිප්පු නීතිගත උන දවසට

    Votes: 9 18.8%

  • Total voters
    48

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මේ රට ගොඩ යන්න නාමල් ස' ජනාධිපති වෙන්නම ඕනි
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර