ලංකාව චීනෙම කොලනියක් කියන්න තවත් සාක්ෂි ඕනද?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    Dakka dakka. Nidahas dineta nam thawath ratawal danawane ehema ad. Americawe ekatath danne. Meka nidahas dine tharam wishesha ekakda. 🤔
    එක උබ ට අදාළ නැහැනේ බං . උන් සල්ලි ගේවලෙනේ ඔය AD එක දාලා තියෙන්නේ 🤣🤣
     

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    ජීවිතේට පත්තරයක් බලපු නැති එකෙක්. :lol:
    යටින් තියෙන්නේ දැන්වීමකි කියලා.
    අනිත් එක පත්තරවල ඔහොම දානවා. ජාතික දින, තානාපති විශේශ අවස්තා. ඕවා නිකක් දාන්නේ නෑ. ලක්ශ ගනන් වලට දන්නෙ. අවුරුදු 7ක් Ad Agency එකක වැඩකරපු නිසා කියන්නේ