ලංකාව ජාත්‍යන්තරයට නැවතත්. Halo season 02

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    Screenshot-2024-03-07-23-40-54-743-com-miui-videoplayer.png

    5135345.jpg

    Halo ගැන අහල ඇති කියල හිතනව season 02 episode 06 ලංකාව ගැන කියනවා

    අර Person of interest එකේ වගේ ලංකාවේ තේ ගැන කියන්නේ😁
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    ලෝක සිතියමේ හරි මැද තියන රටනෙ බන් ඕක ඉතින් මිස් වෙන්න බෑ. මේ ලොකෙ ජීවත් වෙන ලියන්න කියවන්න තේරුමක් තියන "බත් කන හරක් නොවන" මිනිස්සුන්ට ලංකාව කියල රටක් තියනව කියන එක අමුතුවෙන් අපි ගිහින් පෙන්නලා දෙන්න දෙයක් නෙවෙයි.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    ලෝක සිතියමේ හරි මැද තියන රටනෙ බන් ඕක ඉතින් මිස් වෙන්න බෑ. මේ ලොකෙ ජීවත් වෙන ලියන්න කියවන්න තේරුමක් තියන "බත් කන හරක් නොවන" මිනිස්සුන්ට ලංකාව කියල රටක් තියනව කියන එක අමුතුවෙන් අපි ගිහින් පෙන්නලා දෙන්න දෙයක් නෙවෙයි.

    East & south Asia middle East උන් විතරයි ලාවට හරි දන්නේ. දන්න එකත් දන්නේ tamil රටක් කියල 🫠
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    East & south Asia middle East උන් විතරයි ලාවට හරි දන්නේ. දන්න එකත් දන්නේ tamil රටක් කියල 🫠

    lol bun

    Do you go and ask everyone you meet on the street do you know this county ?

    Truth is there's no real exceptional reason to know this country other than the place that grow Tea

    Also the name Sri Lanka is not a sinhala name, it's Tamil. That's the truth. That's probably why some people think it's a tamil country.

    sci-fi film GIF

    Most people I interreact with are of intellectual capacity so they know exactly where I'm from and can point to a country and tell what it is.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,016
    1
    61,134
    113
    Mother Earth

    සිරාවට හොඳේ. මම ඉස්සර multiplayer games සෙල්ලම් කරනවනේ. ගොඩක් යුරෝප් එවුන් අපේ රට දන්නෙ නෑ. මම මේ කතා කරන්නෙ වයස 18ට වැඩි කට්ටිය.
     
    • Like
    Reactions: Yastysan

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,016
    1
    61,134
    113
    Mother Earth
    lol bun

    Do you go and ask everyone you meet on the street do you know this county ?

    Truth is there's no real exceptional reason to know this country other than the place that grow Tea

    Also the name Sri Lanka is not a sinhala name, it's Tamil. That's the truth. That's probably why some people think it's a tamil country.

    sci-fi film GIF

    Most people I interreact with are of intellectual capacity so they know exactly where I'm from and can point to a country and tell what it is.
    how do you support your claim that the term Sri Lanka is of Tamil origin ? :unsure:
     
    • Like
    Reactions: shenat

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    lol bun

    Do you go and ask everyone you meet on the street do you know this county ?

    Truth is there's no real exceptional reason to know this country other than the place that grow Tea

    Also the name Sri Lanka is not a sinhala name, it's Tamil. That's the truth. That's probably why some people think it's a tamil country.

    sci-fi film GIF

    Most people I interreact with are of intellectual capacity so they know exactly where I'm from and can point to a country and tell what it is.

    ඉලංගෙයි කියන්නේ උතුරු කොරියාවට ද එතකොට ? 🥴
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,284
    113
    මාත් දැක්කා ඊයේ.

    ඒ සීන් එකත් එක්ක කියන කතාව මරු.

    මිනිසුන්ට ඕනි story එක
     
    • Like
    Reactions: EnIgma001

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    ලෝක සිතියමේ හරි මැද තියන රටනෙ බන් ඕක ඉතින් මිස් වෙන්න බෑ. මේ ලොකෙ ජීවත් වෙන ලියන්න කියවන්න තේරුමක් තියන "බත් කන හරක් නොවන" මිනිස්සුන්ට ලංකාව කියල රටක් තියනව කියන එක අමුතුවෙන් අපි ගිහින් පෙන්නලා දෙන්න දෙයක් නෙවෙයි.
    හුත්තක් කියනවා. ලෝකේ ගොඩක් එවුන් ලංකාව කියලා රටක් තියෙනවාද කියලා වත් දන්නේ නෑ. උන්ට වැඩකුත් නෑ. ටිකක් හරි දන්නේ ක්‍රිකට් වගේ ක්‍රීඩාවක් බලන එවුන් විතරයි. නැත්තම් අපිව සලකන්නෙත් 3rd World Shitty Country එකක් විදියට. ඕන තරම් ෆෝරම් වල දැකලා තියෙනවා අපේ රටේ වීඩියෝ එකක් ගියත් උන් කමෙන්ට් කරන්නේ 3rd World Garbage වගේ නම් වලින්.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    හුත්තක් කියනවා. ලෝකේ ගොඩක් එවුන් ලංකාව කියලා රටක් තියෙනවාද කියලා වත් දන්නේ නෑ. උන්ට වැඩකුත් නෑ. ටිකක් හරි දන්නේ ක්‍රිකට් වගේ ක්‍රීඩාවක් බලන එවුන් විතරයි. නැත්තම් අපිව සලකන්නෙත් 3rd World Shitty Country එකක් විදියට. ඕන තරම් ෆෝරම් වල දැකලා තියෙනවා අපේ රටේ වීඩියෝ එකක් ගියත් උන් කමෙන්ට් කරන්නේ 3rd World Garbage වගේ නම් වලින්.

    ithin bun eka hari ne
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,959
    11,693
    113
    Hanna (2011) movie eke tiyena me debasa mathaka katada?

    Sophie: (to her brother) I found her, she can't speak English, she's from Sri Lanka.
    Hanna: I'm from Germany.
    Sophie: ...oh.
     
    • Like
    Reactions: EnIgma001

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    හුත්තක් කියනවා. ලෝකේ ගොඩක් එවුන් ලංකාව කියලා රටක් තියෙනවාද කියලා වත් දන්නේ නෑ. උන්ට වැඩකුත් නෑ. ටිකක් හරි දන්නේ ක්‍රිකට් වගේ ක්‍රීඩාවක් බලන එවුන් විතරයි. නැත්තම් අපිව සලකන්නෙත් 3rd World Shitty Country එකක් විදියට. ඕන තරම් ෆෝරම් වල දැකලා තියෙනවා අපේ රටේ වීඩියෝ එකක් ගියත් උන් කමෙන්ට් කරන්නේ 3rd World Garbage වගේ නම් වලින්.
    ekata apey un - jathyanthara kumanthrana karana, loke hadanne apiwa alla ganna, sinhalu thama usasma jathiya 😂
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,737
    2,862
    113
    colombo
    lol bun

    Do you go and ask everyone you meet on the street do you know this county ?

    Truth is there's no real exceptional reason to know this country other than the place that grow Tea

    Also the name Sri Lanka is not a sinhala name, it's Tamil. That's the truth. That's probably why some people think it's a tamil country.

    sci-fi film GIF

    Most people I interreact with are of intellectual capacity so they know exactly where I'm from and can point to a country and tell what it is.
    ලිංගම් දන්නවා ලංකා කියලා ටැමිල් නමක් තියෙනවාද
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    ලිංගම් දන්නවා ලංකා කියලා ටැමිල් නමක් තියෙනවාද

    Sri kiyala sinhala akura hadapu ekak

    Original sinhala hodiya hoyagena balapan ehema ekak na mokada sha akura shri karala thiyenne. Demalu gema illuwe oka nisa 1950 ganan wala

    Lanka kiyanne dupathata dala thiyana nama. Issara kale indian ewun ape dupathata kiyana nama eka. Eka nisa thama indian text wala lanka kiyala thiyenne. Ape ewun ape ratata kiyala thiyana nam hoyagena balapan
     
    • Like
    Reactions: Asmodeus

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    Sri kiyala sinhala akura hadapu ekak

    Original sinhala hodiya hoyagena balapan ehema ekak na mokada sha akura shri karala thiyenne. Demalu gema illuwe oka nisa 1950 ganan wala

    Lanka kiyanne dupathata dala thiyana nama. Issara kale indian ewun ape dupathata kiyana nama eka. Eka nisa thama indian text wala lanka kiyala thiyenne. Ape ewun ape ratata kiyala thiyana nam hoyagena balapan
    ඉතින් යකෝ ඔරිජිනල් සිංහල හෝඩියේ ඔය ලබ්බ තිබ්බා කියලා ඒකේන් ලංකාව රෙකග්නයිස් වෙනවාද? අනික් එක ලංකාව Ceylon කියලයි මෑතක් වෙනකන් දැනන් උන්නෙත්. උඹ කොහොම කිව්වත් බං ලංකාවෙන් තවම ඉම්පෑක්ට් එකක් ඇවිත් නෑ බහුතරයක් රටවල් වලට ලංකාව කියලා රටක් තියෙනවා කියලා දැනගන්නවත්.

    ekata apey un - jathyanthara kumanthrana karana, loke hadanne apiwa alla ganna, sinhalu thama usasma jathiya 😂
    සිරා යකෝ. බංකොලොත් රටක් හැබැයි අපේ රටට තරම් ජාත්‍යන්තර කුමන්ත්‍රන නැතිව ඇති ඇමරිකාවටවත්. ඇයි අර හරකෙක් කියන්නේ IMF එක අපේ කොන්දේසි වලට එකඟ වෙනවා නම් තමයි ණය ගන්නේ කියලා. ඔන්න ඔහොම පඩ විතරයි ලංකාවේ තියෙන්නේ.
    ------ Post added on Mar 8, 2024 at 1:57 PM